මේ TV Box එක ගැන මොකද හිතන්නේ.

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මේ TV Box එක ගැන මොකද හිතන්නේ.

    Ainol Windows Mini PC

    310.jpg

    20150312190312531.jpg

    20150312190316518.jpg

    20150312190316518.jpg

    General
    Brand Ainol
    Color Black
    Material Aluminium alloy
    System
    Operating System Windows 8.1 with Bing authorised edition
    CPU 64-BIT Intel Btry Z3735F, Quad core, up to 1.83GHz
    GPU Intel HD Graphics
    RAM 2GB DDR3L
    ROM 32GB eMMC
    Extended Storage Micro SD card, support up to 128GB
    Communication
    Wifi Connectivity 802.11 b/n/g
    Bluetooth 4.0
    Camera N/A
    Media
    Video Supported AVI(1920 x 1208), 3GP(352 x 288), MP4(1280 x 720), MKV(1920 x 1208), MOV(1920 x 1080), MPG(720 X 480), VOB(1024 x 576)
    Audio Supported WAV, MP3, MIDI, AAC, APE, MP2, AMR, etc.
    Picture Supported JPG, BMP, PNG, GIF
    Interfaces
    HDMI Port Mini HDMI female, 1.4
    Other Interfaces 2 x USB 2.0;1 x Micro SD card slot;1 x 3.5mm Earphone jack
    Other Features
    3G N/A
    Other Function 3-axis G-sensor, high sensitivity
    OTG function, support exfat, NTFS, Fat32 partition and other USB device
    Built-in 7000mAh
    Power input: 5V 2.5A; output: 5V,0.8A
    Dimension & Weight (Main Product)
    Dimension 115 x 146 x 14mm
    Weight 335g
    Package Contents
    1 x TV box
    1 x HDMI cable
    1 x Power adapter (A right AC Adapter will be sent as your shipping country)
    1 x Warranty card
    1 x User manual

    මචන්ලා මේ mini pc එක කොහොමද?
    උබල පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියමුද බලන්න
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ලින්ක් එක දෙන්න වස්තුවෙ, ලංකාවෙ තියනව නේද මේව... :oo:

    ලංකාවෙනම් කොහොමද දන්නේ නැහැ මචං.මම මෙහනින් ගත්තේ..

    http://www.gearbest.com/tv-box-mini-pc/pp_237665.html

    මේ ටිකත් ගත්තා.ඕකට ඕන වෙයි කියල
    High Definition HDMI Female to VGA Female Video Adapter Converter

    http://www.gearbest.com/cables-connectors/pp_136609.html

    High Performance 480Mbps 7 Ports USB2.0 Hub

    http://www.gearbest.com/usb-gadgets/pp_122687.html
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    බලපන්කො බන් රෙගියූලර් ප්‍රයිස් එක Regular Price:$243.58 :shocked:, Aliexpress එකේ ඕක තියනවනෙ US $102.99 - 122.99 / piece ට...මොකද්ද බන් ඔය සයිට් එක...
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    බලපන්කො බන් රෙගියූලර් ප්‍රයිස් එක Regular Price:$243.58 :shocked:, Aliexpress එකේ ඕක තියනවනෙ US $102.99 - 122.99 / piece ට...මොකද්ද බන් ඔය සයිට් එක...

    ඔහොම තමයි දන්නේ..business එකට.මේකේ ගාන $94 ...paypal pay කරන්න පුළුවන්.
    මම බඩු සෙට් එකක්ම ගත්තා .ඔක්කොම අවා.

    උන් ship කරන්න කලින් package එකේ 4to ත් එවනවා.

    මෙන්න Geekbuying එකෙත් තියෙනවා
    http://www.geekbuying.com/item/Aino...ank-USB-3-0-OTG-Bluetooth---Black-342071.html

    Aliexpress එකේනම් හෙනගණන්
    http://www.aliexpress.com/item/New-..._77_91_80,searchweb201644_5,searchweb201560_9
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔහොම තමයි දන්නේ..business එකට.මේකේ ගාන $94 ...paypal pay කරන්න පුළුවන්.
    මම බඩු සෙට් එකක්ම ගත්තා .ඔක්කොම අවා.

    උන් ship කරන්න කලින් package එකේ 4to ත් එවනවා.

    ආ එලනෙ, එහෙනන් හොද ඇති ඩොලර් එක දැන නැගලනෙ මාර විදියට උබට කීයක් ගියාද බොක්ස් එකට විතරක්...කේබල් එකක් නන් ඒකත් එක්කම එනවනෙ නේද...
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ආ එලනෙ, එහෙනන් හොද ඇති ඩොලර් එක දැන නැගලනෙ මාර විදියට උබට කීයක් ගියාද බොක්ස් එකට විතරක්...කේබල් එකක් නන් ඒකත් එක්කම එනවනෙ නේද...

    HDMI කේබල් එකක් එනවා ..මගේ Screen එකේ HDMI port එකක් නැ එකයි adapter එකක් ගත්තේ.
    මම coupon code එකක් දාල $89.65 කට ගතේ.Reg උනාම හම්බුනේ Coupon code එක.එකට $5ක් OFF
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    HDMI කේබල් එකක් එනවා ..මගේ Screen එකේ HDMI port එකක් නැ එකයි adapter එකක් ගත්තේ.
    මම coupon code එකක් දාල $89.65 කට ගතේ.Reg උනාම හම්බුනේ Coupon code එක.එකට $5ක් OFF

    එල එල ආවම මේකෙ දාපන් unboxing එකක්.... :D