මේ Ugreen Charger එක හොදයිද?

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    d7bb8b37841006d419ea4685a3009bf5-min.jpg

    https://www.daraz.lk/products/ugree...?spm=a2a0e.seller.list.16.16c1408b6RiIDt&mp=1

    Daraz එකේ මේක 9700යි (Ugreen Flagship Store එකේ)
    AliExpress එකේ Ugreen official store එකේ මේක 18179ක් වෙනවා

    https://www.aliexpress.com/item/100...e216704596472474504eed89!12000029831887780!sh

    පරන ස්ටොක්ද දන්නේ නෑ
    ඒත් එකේ Ships from overseas කියලා තියනවා

    Ugreen පාවිච්චි කරන අයගේ අදහස මොකක්ද බ්‍රෑන්ඩ් එක ගැන?
    Daraz එකේ Ugreen flagship store එකෙන් බඩු ගත්ත අය ඉන්නවාද?
    මට කෙලවෙයිද මේක ගත්තොත්?:growl:
     
    Last edited:
    • Like
    Reactions: kinkon and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,541
    113
    Colombo
    baseus බැලුවෙ නැද්ද
    ඕකත් අවුලක් නැතිවෙයි
    මගේ එක්ස්පීරියන්ස් එක නං baseus වලට වඩා ugreen හොඳයි
    baseus කේබල් එහෙම මම කලින් අරන් තියනවා මාස 7-8න් වැඩ කරන්නෙ නැතිව යනවා ඒත් Ugreen ඒව එහෙම වෙලා නැහැ.

    තව Aukey එහෙමත් හොඳ බ්‍රෑන්ඩ් එකක්.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඕකක් ගන්න ගිහින් අන්තිමට baseus එකක්ම ගත්තා 6000 ගානකට
     
    • Like
    Reactions: NRTG and DHE

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    baseus බැලුවෙ නැද්ද
    ඕකත් අවුලක් නැතිවෙයි
    Baseus oya price ekata 65W thiyenne..meketh oya price ekata na Daraz ekene me thiyenne
    ane manda Flagship store nisa ganna kiyala baluwe awulk yanne nathiwei kiyala
    ugreen original nam awulak wena ekak na, unge cables nam hodai.
    anker nam supiri.
    Anker 65W ekath 12,000 wenawa..eka thama ganna hitiye meka set wune naththam
     
    • Like
    Reactions: willpower and NRTG

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    මචන් උබ ගත්තද? @DHE
    අද උදේ ඕර්ඩර් එක දැම්මා 12.12 සේල් එකේදි
    Rush hour එකේදි mastercard එකෙන් ගෙවුව නිසා 20% ඩිස්කවුන්ට් එකකුත් හම්බුනා
    රු.7000ක් වගේ වුනේ අනේ මන්දා මට දැන් හිතාගන්න බෑ
    Aliexpress,Amazon, Ugreen website මේ ඔක්කෝගෙම රිවීව්ස් බලලා තමා ඕර්ඩර් කරේ
    ඒත් 18,000ක චාර්ජර් එක 7000 ගත්තා කියද්දි අවුලක් හිතෙනවා දැන්
    දැන් අයිටම් එකේ ලිස්ටින්ග් එකත් නෑ. Sorry this product is no longer available කියලා එන්නේ
    හිතාගන්න බෑ. Flagship store එකෙන් නිසා ගත්තෙ ගන්න කලින් සෙලර්ගෙන් අහද්දි කිවුවා 12.12 ප්‍රමෝශන් නිසා ගනන් අඩු කියලා..ඒත් වෙන කිසිම අයිටම් එකක ගනන් අඩු නෑ
     
    • Haha
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    අද උදේ ඕර්ඩර් එක දැම්මා 12.12 සේල් එකේදි
    Rush hour එකේදි mastercard එකෙන් ගෙවුව නිසා 20% ඩිස්කවුන්ට් එකකුත් හම්බුනා
    රු.7000ක් වගේ වුනේ අනේ මන්දා මට දැන් හිතාගන්න බෑ
    Aliexpress,Amazon, Ugreen website මේ ඔක්කෝගෙම රිවීව්ස් බලලා තමා ඕර්ඩර් කරේ
    ඒත් 18,000ක චාර්ජර් එක 7000 ගත්තා කියද්දි අවුලක් හිතෙනවා දැන්
    දැන් අයිටම් එකේ ලිස්ටින්ග් එකත් නෑ. Sorry this product is no longer available කියලා එන්නේ
    හිතාගන්න බෑ. Flagship store එකෙන් නිසා ගත්තෙ ගන්න කලින් සෙලර්ගෙන් අහද්දි කිවුවා 12.12 ප්‍රමෝශන් නිසා ගනන් අඩු කියලා..ඒත් වෙන කිසිම අයිටම් එකක ගනන් අඩු නෑ
    මමත් ත්‍රෙඩ් එකක් දැම්ම මේ දැන් :lol:

    https://elakiri.com/threads/daraz-flagship-stores-gan-චාර්ජර්-එකක්-ගන්න-ඕනි.2083141/