https://www.daraz.lk/products/ugree...?spm=a2a0e.seller.list.16.16c1408b6RiIDt&mp=1
Daraz එකේ මේක 9700යි (Ugreen Flagship Store එකේ)
AliExpress එකේ Ugreen official store එකේ මේක 18179ක් වෙනවා
https://www.aliexpress.com/item/100...e216704596472474504eed89!12000029831887780!sh
පරන ස්ටොක්ද දන්නේ නෑ
ඒත් එකේ Ships from overseas කියලා තියනවා
Ugreen පාවිච්චි කරන අයගේ අදහස මොකක්ද බ්‍රෑන්ඩ් එක ගැන?
Daraz එකේ Ugreen flagship store එකෙන් බඩු ගත්ත අය ඉන්නවාද?
මට කෙලවෙයිද මේක ගත්තොත්?

Last edited:

