අවුලක් නෑ වගේ. ඕක කරේ Kidney අවුලක් තියෙනවාද කියලා බලන්න නම් එහෙම ප්‍රශ්නයක් නැති පාටයි.
අවුලක් නෑ වගේ. ඕක කරේ Kidney අවුලක් තියෙනවාද කියලා බලන්න නම් එහෙම ප්‍රශ්නයක් නැති පාටයි.
Red cells +
It's abnormal
ඇයි යූරින් එකක් කලේ කියලා කියන්න
තව ලෙඩාගේ වයස කියන්න.
යූරීන් එකක් නිකන් කරන්නේ නෑනේ. බඩේ කැක්කුමක් වගේ ආවද කොන්දේ ඉඳන් ඉකිලිය පැත්තට යන.?වයස 29යි මචං, කිඩ්නි අවුලක් ද කියලා බලන්න කරලා තියෙන්නේ
Red cell count එක ටිකක් වැඩියි. හැබැයි ඉතින් ගෑනු ළමයෙක්ගෙ නිසා එ‍්ක එහෙම අවුලක් වෙන්න ඉඩක් නැහැ. ඩොකා අපිට වඩා දන්න නිසා උෟ කියන එක භාර ගනින්. Test එක අනුව නම් ලොකු අවුලක් පේන්න නැහැ.ඔව් කිඩ්නි අවුල් තියෙනවද බලන්න තමා මචං කරේ. මගේ නෙවේ මේක, ඩොක්ටර් කෙනෙක් කියල යුරින් වල අවුලක් කියලා එකයි මම බැලුවේ මොකක්ද කියල.
යූරීන් එකක් නිකන් කරන්නේ නෑනේ. බඩේ කැක්කුමක් වගේ ආවද කොන්දේ ඉඳන් ඉකිලිය පැත්තට යන.?
Red cell count එක ටිකක් වැඩියි. හැබැයි ඉතින් ගෑනු ළමයෙක්ගෙ නිසා එ‍්ක එහෙම අවුලක් වෙන්න ඉඩක් නැහැ. ඩොකා අපිට වඩා දන්න නිසා උෟ කියන එක භාර ගනින්. Test එක අනුව නම් ලොකු අවුලක් පේන්න නැහැ.




1. වයස 29 කෙනෙක් කිඩ්නි අවුලක් තියෙද බලන්න නිකන් UFR එකක් කරන්නෙ ඇයි?කිඩ්නි අවුලක් තියෙනවද කියලා බලන්න එක්ක මචං ඕක කරලා තියෙන්නේ. වෙන අවුලක් හින්දා නම් නෙවේ.
ගෑනු ළමයෙක් නම්.3. ගෑණු ළමයෙක් නම්, මෙන්සස් වෙලා තියෙද්දි නම් ඕක කලේ Probably, contamination
අඩේ කොහොමද බන් ඔච්චර දේවල් කියන්නේ මේකෙන්
------ Post added on Mar 20, 2023 at 9:18 AM
1. වයස 29 කෙනෙක් කිඩ්නි අවුලක් තියෙද බලන්න නිකන් UFR එකක් කරන්නෙ ඇයි?
2. කිඩ්නි අවුල්ද කියලා බලන්න කරන්න ඕනේ Serum creatinine, Blood Urea, Cellular cast වගේ ටෙස්ට්.
3. ගෑණු ළමයෙක් නම්, මෙන්සස් වෙලා තියෙද්දි නම් ඕක කලේ Probably, contamination
4. 3 කරුණ අදාල නැත්නම් මුත්‍රා මාර්ගයේ හෝ වකුගඩුවක ගලක් තියෙන්න පුලුවන්.
5. තියෙන options තමයි. සති දෙකකින් ආයේ repeat කරලා බලන්න. ඒත් අප්සෙට් නම් Ultrasound Scan KUB කරන්න.
ගෑනු ළමයෙක් නම්.ඕක තමයි කියන්නෙ context තේරුම් ගන්න බැරි කම කියලා.
කෙල්ලො කැමති නෑනෙ බං urine test ගැන කතා කරන්න. කොල්ලෙක් කවදාවත් තව කොල්ලෙක්ගෙ urine ගැන කතා කරන්නෙත් නෑ. උඹ මේක අැහුවා කියන්නෙ අනිවා කිට්ටුවෙන්ම අඳුරන කෙල්ලෙක්ගෙ urine test එකක් ඉතින්.
කෙල්ලෙක්ගෙ කොච්චර වුණත් red cell ටිකක් වැඩියි. හරියටම නොකළොත් පොඩි contamination එකක් වෙන්නත් පුළුවන්. ඉතින් එ‍්කත් හිතුවා ටිකක්.
එහෙම නැතිව test report එකේ ගෑනු පිරිමි ගහලා නෑ.
අඩෝ ෂර්ලොක් හෝල්ම්ස් වගේනේ හිතලා තියෙන්නේ. හරි නේ බන් මොනවා නැතත් හිතපු විදිහ නම්.urine test ganinddi pussy eka wash karala skin touch wenne netuwa sample ganna one.nattan report weradenawa.report eka anuwa nan podi infection or kindey stone ekak tiyenna puluwan.
kidney stone ekak tiyenawanan infection hadenawa kidney eke,matath kidney stone awa.oya report ohoma tibila masayen passe kidney function adu wenawa dannema netuwa,so digatama touch eke inna oneඔක්කොම කරලා මට ඕක විතරයි ලැබුනේ බන්. මේ ටික පොඩ්ඩක් බලන්නම්
අඩෝ ෂර්ලොක් හෝල්ම්ස් වගේනේ හිතලා තියෙන්නේ. හරි නේ බන් මොනවා නැතත් හිතපු විදිහ නම්.
මොන මොන හේතු උඩ ද බන් ?
------ Post added on Mar 20, 2023 at 9:44 AM
kidney stone ekak tiyenawanan infection hadenawa kidney eke,matath kidney stone awa.oya report ohoma tibila masayen passe kidney function adu wenawa dannema netuwa,so digatama touch eke inna one
mage ekak block wela kisima pain ekak netuwa report eketh mukuth netuwa tibba.anthimata sathi dekakin wage nikan creatine report ekak gatta kindey funcion tibbe age 90+ kenege wage.60% witara function behela.stone eka remove karama tama aye 100% awe.දැන ගත්ත එක හොදයි බන්
එ‍්ක තමයි මාත් හිතුවෙ බං. වර නගලා කියනවා නම් අපේ ගෑනුන්ට stream එකක් විදිහට දාලා ඕක එකතු කරගන්න බයයි වටේ විසි වෙයි කියලා. ඉතින් බේරෙන විදිහට දාලා එකතු කරගන්නෙ. එතකොට අනිවා vulva එකෙන් contamination වෙනවා. Organism කතාවත් එච්චරයි.urine test ganinddi pussy eka wash karala skin touch wenne netuwa sample ganna one.nattan report weradenawa.report eka anuwa nan podi infection or kindey stone ekak tiyenna puluwan.
mage ekak block wela kisima pain ekak netuwa report eketh mukuth netuwa tibba.anthimata sathi dekakin wage nikan creatine report ekak gatta kindey funcion tibbe age 90+ kenege wage.60% witara function behela.stone eka remove karama tama aye 100% awe.