මේ URINE රිපෝර්ට් එකේ අවුලක් තියෙනවද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Only 10% from a lab for an investigation
    5 % from a Pharmacy
    ( ඕක මම දන්නේ ආසිරි එකෙන් මගේ සීල් එක ගහගෙන මගේම නම ලියාගෙන Lipid Profile එකක් කරගන්න ගිය නිසා.
    ෆාමසි සීන් එක දන්නේ මගේ සීල් එක ගහගෙන වයිෆ්ට බෙහෙත් ගන්න ගිය වෙලේක ෆාමසියේ එකා ඇහුවා සීල් එක බලලා මේ ඩොක්ටර් කොහෙද බෙහෙත් දෙන්නෙ කියලා. මම ඌට කිව්ව ඒ ඩොක්ටර් ප්‍රයිවට් බෙහෙත් දෙන්නෙ නෑ මගේ සීල් එක කියලා. එතකොට බිල් එකෙන් 5% ක් අඩු කලා)
    මගේ පොඩි එකෙක්ට ලංකා හොස්පිටල් එකෙන් රිපෝට් වගයක් ගන්න කියල කන්සල්ටන් කෙනෙක් ලියල දුන්න.
    එකේ ලිව්වා 25% ඩිස්කවුන්ට් එකක් දෙන්න කියල.

    මම ලංකා හොස්පිටල් එකට සාම්පල් ගන්න (3rd party) තැනකින් ඇහුවම කිව්වා ලංකා හොස්පිටල් එකේම සෙන්ටර් එකකට යන්න කියල ඒ ඩිස්කවුන්ට් එක ගන්න.

    එහෙම තැනකට ගිහින් 25% අඩුකර ගත්තා. 😅
     
    • Like
    Reactions: lasankandy

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඒ මොකක් ද බන් මම ඕව ගැන කිසි දෙයක් දන්නේ නෑ?
    ඕකෙන් වෙන මොනවත් බලන්නේ නෑ. අමුතුවෙන් analysis කරන්න දෙයකුත් නෑ. කෙලින්ම කියන්නේ වකුගඩු වල තත්ත්වය. කොච්චර කෙල වෙලාද කියල කෙලින්ම කියනවා.
     
    • Wow
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    උබේ අර උගුරෙ අමාරුව හොදයිද

    ශේප් ශේප් බන් දැන්

    ඕකෙන් වෙන මොනවත් බලන්නේ නෑ. අමුතුවෙන් analysis කරන්න දෙයකුත් නෑ. කෙලින්ම කියන්නේ වකුගඩු වල තත්ත්වය. කොච්චර කෙල වෙලාද කියල කෙලින්ම කියනවා.

    අඩේ එහෙමද? ඕක ඩොකෙක්ගෙන් ලියාන එන්න ඕනද කර ගන්න ?
    ------ Post added on Mar 21, 2023 at 8:45 AM
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ශේප් ශේප් බන් දැන්



    අඩේ එහෙමද? ඕක ඩොකෙක්ගෙන් ලියාන එන්න ඕනද කර ගන්න ?
    ------ Post added on Mar 21, 2023 at 8:45 AM
    මම හිතන්නේ නිකණුත් පුළුවන්.
     
    • Wow
    Reactions: lasankandy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    කාබියුරේටරේ සුද්ද කරල ප්ල්ග් එක අලුතින් දාන්න වෙයි වගේ....
     
    • Like
    Reactions: NRTG