මේ URINE රිපෝර්ට් එකේ අවුලක් තියෙනවද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Capture5.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අවුලක් නෑ වගේ. ඕක කරේ Kidney අවුලක් තියෙනවාද කියලා බලන්න නම් එහෙම ප්‍රශ්නයක් නැති පාටයි.

    ඔව් කිඩ්නි අවුල් තියෙනවද බලන්න තමා මචං කරේ. මගේ නෙවේ මේක, ඩොක්ටර් කෙනෙක් කියල යුරින් වල අවුලක් කියලා එකයි මම බැලුවේ මොකක්ද කියල.
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Red cells +
    It's abnormal
    ඇයි යූරින් එකක් කලේ කියලා කියන්න
    තව ලෙඩාගේ වයස කියන්න.

    වයස 29යි මචං, කිඩ්නි අවුලක් ද කියලා බලන්න කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    වයස 29යි මචං, කිඩ්නි අවුලක් ද කියලා බලන්න කරලා තියෙන්නේ
    යූරීන් එකක් නිකන් කරන්නේ නෑනේ. බඩේ කැක්කුමක් වගේ ආවද කොන්දේ ඉඳන් ඉකිලිය පැත්තට යන.?
     
    • Like
    Reactions: NRTG and lasankandy

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,078
    2
    15,838
    113
    ඔව් කිඩ්නි අවුල් තියෙනවද බලන්න තමා මචං කරේ. මගේ නෙවේ මේක, ඩොක්ටර් කෙනෙක් කියල යුරින් වල අවුලක් කියලා එකයි මම බැලුවේ මොකක්ද කියල.
    Red cell count එක ටිකක් වැඩියි. හැබැයි ඉතින් ගෑනු ළමයෙක්ගෙ නිසා එ‍්ක එහෙම අවුලක් වෙන්න ඉඩක් නැහැ. ඩොකා අපිට වඩා දන්න නිසා උ‍ෟ කියන එක භාර ගනින්. Test එක අනුව නම් ලොකු අවුලක් පේන්න නැහැ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    යූරීන් එකක් නිකන් කරන්නේ නෑනේ. බඩේ කැක්කුමක් වගේ ආවද කොන්දේ ඉඳන් ඉකිලිය පැත්තට යන.?

    කිඩ්නි අවුලක් තියෙනවද කියලා බලන්න එක්ක මචං ඕක කරලා තියෙන්නේ. වෙන අවුලක් හින්දා නම් නෙවේ.

    Red cell count එක ටිකක් වැඩියි. හැබැයි ඉතින් ගෑනු ළමයෙක්ගෙ නිසා එ‍්ක එහෙම අවුලක් වෙන්න ඉඩක් නැහැ. ඩොකා අපිට වඩා දන්න නිසා උ‍ෟ කියන එක භාර ගනින්. Test එක අනුව නම් ලොකු අවුලක් පේන්න නැහැ.

    අඩේ කොහොමද බන් ඔච්චර දේවල් කියන්නේ මේකෙන් :shocked::shocked::shocked::shocked:
    ------ Post added on Mar 20, 2023 at 9:18 AM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කිඩ්නි අවුලක් තියෙනවද කියලා බලන්න එක්ක මචං ඕක කරලා තියෙන්නේ. වෙන අවුලක් හින්දා නම් නෙවේ.
    1. වයස 29 කෙනෙක් කිඩ්නි අවුලක් තියෙද බලන්න නිකන් UFR එකක් කරන්නෙ ඇයි?

    2. කිඩ්නි අවුල්ද කියලා බලන්න කරන්න ඕනේ Serum creatinine, Blood Urea, Cellular cast වගේ ටෙස්ට්.

    3. ගෑණු ළමයෙක් නම්, මෙන්සස් වෙලා තියෙද්දි නම් ඕක කලේ Probably, contamination

    4. 3 කරුණ අදාල නැත්නම් මුත්‍රා මාර්ගයේ හෝ වකුගඩුවක ගලක් තියෙන්න පුලුවන්.

    5. තියෙන options තමයි. සති දෙකකින් ආයේ repeat කරලා බලන්න. ඒත් අප්සෙට් නම් Ultrasound Scan KUB කරන්න.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,078
    2
    15,838
    113
    3. ගෑණු ළමයෙක් නම්, මෙන්සස් වෙලා තියෙද්දි නම් ඕක කලේ Probably, contamination
    ගෑනු ළමයෙක් නම්. 🤭🤭 ඕක තමයි කියන්නෙ context තේරුම් ගන්න බැරි කම කියලා.

    අඩේ කොහොමද බන් ඔච්චර දේවල් කියන්නේ මේකෙන් :shocked::shocked::shocked::shocked:
    ------ Post added on Mar 20, 2023 at 9:18 AM

    කෙල්ලො කැමති නෑනෙ බං urine test ගැන කතා කරන්න. කොල්ලෙක් කවදාවත් තව කොල්ලෙක්ගෙ urine ගැන කතා කරන්නෙත් නෑ. උඹ මේක අ‍ැහුවා කියන්නෙ අනිවා කිට්ටුවෙන්ම අඳුරන කෙල්ලෙක්ගෙ urine test එකක් ඉතින්. 😊

    කෙල්ලෙක්ගෙ කොච්චර වුණත් red cell ටිකක් වැඩියි. හරියටම නොකළොත් පොඩි contamination එකක් වෙන්නත් පුළුවන්. ඉතින් එ‍්කත් හිතුවා ටිකක්.

    එහෙම නැතිව test report එකේ ගෑනු පිරිමි ගහලා නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,692
    68,061
    113
    urine test ganinddi pussy eka wash karala skin touch wenne netuwa sample ganna one.nattan report weradenawa.report eka anuwa nan podi infection or kindey stone ekak tiyenna puluwan.
     
    • Wow
    • Haha
    Reactions: lasankandy and roj

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    1. වයස 29 කෙනෙක් කිඩ්නි අවුලක් තියෙද බලන්න නිකන් UFR එකක් කරන්නෙ ඇයි?

    2. කිඩ්නි අවුල්ද කියලා බලන්න කරන්න ඕනේ Serum creatinine, Blood Urea, Cellular cast වගේ ටෙස්ට්.

    3. ගෑණු ළමයෙක් නම්, මෙන්සස් වෙලා තියෙද්දි නම් ඕක කලේ Probably, contamination

    4. 3 කරුණ අදාල නැත්නම් මුත්‍රා මාර්ගයේ හෝ වකුගඩුවක ගලක් තියෙන්න පුලුවන්.

    5. තියෙන options තමයි. සති දෙකකින් ආයේ repeat කරලා බලන්න. ඒත් අප්සෙට් නම් Ultrasound Scan KUB කරන්න.

    ඔක්කොම කරලා මට ඕක විතරයි ලැබුනේ බන්. මේ ටික පොඩ්ඩක් බලන්නම්

    ගෑනු ළමයෙක් නම්. 🤭🤭 ඕක තමයි කියන්නෙ context තේරුම් ගන්න බැරි කම කියලා.

    කෙල්ලො කැමති නෑනෙ බං urine test ගැන කතා කරන්න. කොල්ලෙක් කවදාවත් තව කොල්ලෙක්ගෙ urine ගැන කතා කරන්නෙත් නෑ. උඹ මේක අ‍ැහුවා කියන්නෙ අනිවා කිට්ටුවෙන්ම අඳුරන කෙල්ලෙක්ගෙ urine test එකක් ඉතින්. 😊

    කෙල්ලෙක්ගෙ කොච්චර වුණත් red cell ටිකක් වැඩියි. හරියටම නොකළොත් පොඩි contamination එකක් වෙන්නත් පුළුවන්. ඉතින් එ‍්කත් හිතුවා ටිකක්.

    එහෙම නැතිව test report එකේ ගෑනු පිරිමි ගහලා නෑ.

    :shocked: අඩෝ ෂර්ලොක් හෝල්ම්ස් වගේනේ හිතලා තියෙන්නේ. හරි නේ බන් මොනවා නැතත් හිතපු විදිහ නම්.

    urine test ganinddi pussy eka wash karala skin touch wenne netuwa sample ganna one.nattan report weradenawa.report eka anuwa nan podi infection or kindey stone ekak tiyenna puluwan.

    මොන මොන හේතු උඩ ද බන් ?
    ------ Post added on Mar 20, 2023 at 9:44 AM
     
    • Like
    Reactions: IndrajithGamage

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,692
    68,061
    113
    ඔක්කොම කරලා මට ඕක විතරයි ලැබුනේ බන්. මේ ටික පොඩ්ඩක් බලන්නම්

    :shocked: අඩෝ ෂර්ලොක් හෝල්ම්ස් වගේනේ හිතලා තියෙන්නේ. හරි නේ බන් මොනවා නැතත් හිතපු විදිහ නම්.

    මොන මොන හේතු උඩ ද බන් ?
    ------ Post added on Mar 20, 2023 at 9:44 AM
    kidney stone ekak tiyenawanan infection hadenawa kidney eke,matath kidney stone awa.oya report ohoma tibila masayen passe kidney function adu wenawa dannema netuwa,so digatama touch eke inna one
     
    • Wow
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    kidney stone ekak tiyenawanan infection hadenawa kidney eke,matath kidney stone awa.oya report ohoma tibila masayen passe kidney function adu wenawa dannema netuwa,so digatama touch eke inna one

    දැන ගත්ත එක හොදයි බන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,692
    68,061
    113
    දැන ගත්ත එක හොදයි බන්
    mage ekak block wela kisima pain ekak netuwa report eketh mukuth netuwa tibba.anthimata sathi dekakin wage nikan creatine report ekak gatta kindey funcion tibbe age 90+ kenege wage.60% witara function behela.stone eka remove karama tama aye 100% awe.
     
    • Like
    Reactions: lasankandy

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,078
    2
    15,838
    113
    urine test ganinddi pussy eka wash karala skin touch wenne netuwa sample ganna one.nattan report weradenawa.report eka anuwa nan podi infection or kindey stone ekak tiyenna puluwan.
    එ‍්ක තමයි මාත් හිතුවෙ බං. වර නගලා කියනවා නම් අපේ ගෑනුන්ට stream එකක් විදිහට දාලා ඕක එකතු කරගන්න බයයි වටේ විසි වෙයි කියලා. ඉතින් බේරෙන විදිහට දාලා එකතු කරගන්නෙ. එතකොට අනිවා vulva එකෙන් contamination වෙනවා. Organism කතාවත් එච්චරයි.

    Infection හෝ kidney stone level එකට ගිහින් නෑ කියලයි මම නම් කියන්නෙ. හැබැයි ඉතින් ඩොකා කියන දේ අහලා බලහන්කො අපිට වඩා දන්නවනෙ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    mage ekak block wela kisima pain ekak netuwa report eketh mukuth netuwa tibba.anthimata sathi dekakin wage nikan creatine report ekak gatta kindey funcion tibbe age 90+ kenege wage.60% witara function behela.stone eka remove karama tama aye 100% awe.

    කොහෙන්ද බන් රිපෝර්ට් ගත්තේ????