මගේ පොඩි එකෙක්ට ලංකා හොස්පිටල් එකෙන් රිපෝට් වගයක් ගන්න කියල කන්සල්ටන් කෙනෙක් ලියල දුන්න.Only 10% from a lab for an investigation
5 % from a Pharmacy
( ඕක මම දන්නේ ආසිරි එකෙන් මගේ සීල් එක ගහගෙන මගේම නම ලියාගෙන Lipid Profile එකක් කරගන්න ගිය නිසා.
ෆාමසි සීන් එක දන්නේ මගේ සීල් එක ගහගෙන වයිෆ්ට බෙහෙත් ගන්න ගිය වෙලේක ෆාමසියේ එකා ඇහුවා සීල් එක බලලා මේ ඩොක්ටර් කොහෙද බෙහෙත් දෙන්නෙ කියලා. මම ඌට කිව්ව ඒ ඩොක්ටර් ප්රයිවට් බෙහෙත් දෙන්නෙ නෑ මගේ සීල් එක කියලා. එතකොට බිල් එකෙන් 5% ක් අඩු කලා)
එකේ ලිව්වා 25% ඩිස්කවුන්ට් එකක් දෙන්න කියල.
මම ලංකා හොස්පිටල් එකට සාම්පල් ගන්න (3rd party) තැනකින් ඇහුවම කිව්වා ලංකා හොස්පිටල් එකේම සෙන්ටර් එකකට යන්න කියල ඒ ඩිස්කවුන්ට් එක ගන්න.
එහෙම තැනකට ගිහින් 25% අඩුකර ගත්තා.