මේ USB පරිපථය මවුන්ට් කරන විදියක් කියලා දෙනවද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    664
    456
    63
    https://www.aliexpress.com/item/4000045679811.html
    මේ පිටුවේ තියෙන වර්ගයේ USB පෝර්ට් එකක් තියෙනවා. මට මේක කොම්පියුටර් කේස් එකට අමුනගන්න ඕනේ. පිලිවෙලට, කල්පවතින විදියට, ශෝට් නොවෙන විදියට, ශක්තිමත්ව මේක මවුන්ට් කරන විදියක් කියලා දෙන්න.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    If you don't have good soldering skills, I suggest you use a jumper cable to connect to the front panel USB connectors. This will prevent motherboard damage.
     
    • Like
    Reactions: kinkon

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Mother board එකේ ම එනවා නේ audio port එක තව port එකක්.අන්න ඒකට mount කරන්න පුළුවන් gadjet තියෙනවා.පොඩ්ඩක් බලන්න