මේ කැමරාව ගැන මොකද හිතන්නේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Fuers 3MP camera

    xuyfIpt.jpg

    මේ කැමරාව පාවිච්චි කරන අය නැද්ද?

    මේ ගානට ලාභයි නේද?

    Price tracking වල කියන විදියට මේ කාලේ තමයි මිල අඩුවටම යන්නේ..

    කේබල් එක නම් කොටයි.බේබි මොනිටර් එකකට වගේ තමයි ගන්න වෙන්නේ.

    එහෙම නැතුව දිග කේබල් එකක් ගහලා outdoor surveillance කරන්න වගේ ගන්න බැරිද.දැන් ඉතින් කියන්න එපා CCTV කැමරා සිස්ටම් එකක් ගහපන් කියලා.ආසාවට එකක් සෙට් කරන්න හැදුවා මිසක් තවම හොර හතුරෝ කේස් එකක් නෑ..

    USB Extender එහෙම නැද්ද මේවාට ගැලපෙන?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    Fuers 3MP camera

    xuyfIpt.jpg

    මේ කැමරාව පාවිච්චි කරන අය නැද්ද?

    මේ ගානට ලාභයි නේද?

    Price tracking වල කියන විදියට මේ කාලේ තමයි මිල අඩුවටම යන්නේ..

    කේබල් එක නම් කොටයි.බේබි මොනිටර් එකකට වගේ තමයි ගන්න වෙන්නේ.

    එහෙම නැතුව දිග කේබල් එකක් ගහලා outdoor surveillance කරන්න වගේ ගන්න බැරිද.දැන් ඉතින් කියන්න එපා CCTV කැමරා සිස්ටම් එකක් ගහපන් කියලා.ආසාවට එකක් සෙට් කරන්න හැදුවා මිසක් තවම හොර හතුරෝ කේස් එකක් නෑ..

    USB Extender එහෙම නැද්ද මේවාට ගැලපෙන?
    6000ට විතර වයිෆයි කැමරා එකක් තියෙනවා ඒක ගනින්. :yes::yes::yes:
     
    • Like
    Reactions: NRTG