මේ VGA එක හදතහැකිද බන්?

nadman

Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    oka BGA reballing walin hadanna try karanna wenawa. eth wade sure naa. godak un lankawe karanne heatsink eka galawala surgical walin pihala aluth thermal paste daala set karana eka.thawath un oka oven eke daala hari heat gun allala hari hadanawa. ehema repair karath masa ganai duwanna puluwan.
     
    • Sad
    Reactions: Heshan Daminda

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕවා හදන්න පුළුවන් ශුවර් නෑ.මම මම් කියන්නෙ ගනන් උනාට කමක් නෑ.අලුතින්ම ගනින්.වොරන්ටි තියන එකේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඕක ඔකා හදන්ට බලන්ට ඇති, එක හද ගන්ට බැ කියන්ට ඇති බැරිම තැන තමයි ඔය විකුනන්නේ. මන් නම් කියන්නේ උබට ඕක ගන්ට එපා කියල
    ඕවා හදන්න පුළුවන් ශුවර් නෑ.මම මම් කියන්නෙ ගනන් උනාට කමක් නෑ.අලුතින්ම ගනින්.වොරන්ටි තියන එකේ
    මූල්‍යමය හානි උඹව හොයන් එනව නෙමෙයි උඹ මූල්‍යමය හානි හොයාගෙන යන සීන් එකක් මටනම් පේන්නේ :rofl:
    හදන්න පුලුවන් අය ඉන්නව ඒත් ඉතින් බැරි වෙන්නත් පුලුවන්. කැප් එකක් රෙසිස්ටර් එකක් වගේ ගිහින් නන් ගොඩ දාන්න පුලුවන් වෙයි. 1000කට වගේ දෙනව නන් අරගෙන බලපන්. ඊට වඩා දෙනව නන් මුලින් හදන තැනකට ගෙනිහින් බලපන් හදන්න පුලුවන්ද කියල.
    මගේ අවවාදය නම් ගන්න එපා කියලා. ඊට පස්සේ ඕක අරමයි මෙහෙමයි කියලා thread එද්දී තමයි ආතල් 😋
    මම ගන්න නෙමෙයි බන් ඇහුවෙ. මේක විකුනන්නෙ ඇත්තටම හදන්න පුලුවන් තත්වෙ එකක්ද කියල බලාගන්න ඇහුවෙ.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම ගන්න නෙමෙයි බන් ඇහුවෙ. මේක විකුනන්නෙ ඇත්තටම හදන්න පුලුවන් තත්වෙ එකක්ද කියල බලාගන්න ඇහුවෙ.
    හදාගන්න පුළුවන් උනා නම් උ හදල හොඳ ගානකට දෙනවනේ බන්. :lol:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    no display කියල වැටෙනවා කියන්නේ.



    මගේ තියෙනවා, GTX 760 එකක්, ඔහොම no display කියලා ආවා, VGA එක මස් කරලා හොඳට සුද්ද කලා, බඩු වැඩ කලා, තාමත් එක තමයි use කරන්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    මගේ තියෙනවා, GTX 760 එකක්, ඔහොම no display කියලා ආවා, VGA එක මස් කරලා හොඳට සුද්ද කලා, බඩු වැඩ කලා, තාමත් එක තමයි use කරන්නේ

    mageth gtx760 ekak thiyanawa eke display enne parana cd ekak damaged unama wage eka eka colors walin. Lines yanawa screen eka purama.

    Clean karala baluwa wadak une na. Heat karapuwama hariyanawa kiyala ahala thiyei karala balala na. Dan ain karala dala thiyenne.

    Mage hackintosh eke use karapu vga eka. Aparade eken e machine ekama paththaka dala thiyanna una.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    msi crew කියලා පොරක් ඉන්නවා fb එකේ පොරගෙන් අහල බලන්න
    ආයෙ new gen computers කියලා එකක් තියේ රබුක්කන උන්ගෙනුත් අහලා බලන්න
     
    • Wow
    Reactions: Heshan Daminda

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    මට හිතෙනවා ඔික හදන්න පුලුවන් වෙයි කියලා, කෝකටත් හෙන අඩුවෙන් ඉල්ලන්න ගන්නවා නමි, කියන්න බැහැ නේ,
     
    • Wow
    Reactions: Heshan Daminda