මේ Voice effect එක​

csstudio

Member
Jul 20, 2016
657
82
0


මේ Voice effectඑක දාන්නෙ මොන softwear එකෙන් ද​? දන්න අය මේ ගැන විස්තර ටිකක් කියන්න​.
 

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔය විදියට කියන්න දන්න එකෙක් හොඳ sound proof environment එකක, හොඳ කන්ඩෙන්සර් මයික් එකක ටිකක් ලඟට ගිහින් හෙමීට ඔය විදියට කිව්වනම් ඔය සිංහ නාදෙ එනවා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඔය විදියට කියන්න දන්න එකෙක් හොඳ sound proof environment එකක, හොඳ කන්ඩෙන්සර් මයික් එකක ටිකක් ලඟට ගිහින් හෙමීට ඔය විදියට කිව්වනම් ඔය සිංහ නාදෙ එනවා
    :yes::yes::yes:
    reberb, delay and some effects too
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    machan,oka effects ekak neme..machado thama oya voice karanne.oka eyage eththama voice eka..man eya voice karana thanak indala thiyenwa.eya mage ayyage studio eke voice karanawa...patta... take 1yi 2yi ganne..supirima weddek... :D