මේ watch එක ඇයි මෙච්චර ගනන්?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Audemars සහ Piguet කියන අය වෙන වෙන ඔරලොසු හඩනව.. මේ සන්නමයක් මෙයල කරගෙන යනව.. මෙ බ්‍රන්ඩ් එකෙ ඔරලොසුවක් චිචි හුකන්න ගාව තියනව.. අපෙ ස්ල්ලි වලින් ගත්ත.. සන්නමයක වටිනකම තීරනය වෙන්නෙ එක හඩන්න ගත වෙන ශ්‍රමය ,කාලය, ප්‍රමිතිය, අමුඩ්‍රව්‍ය අනුව.. කනෙක් කියන්න පුලුවම්,, මෙකෙන් වෙලාව බැලුවත් එකයි .. රුපියල් 2000 ඔරලොසුවෙන් බැලුවත් එකයි කියල.. එ ක්තව හෙන ගොන්.. satisfaction කියන දෙ දන්නෙ නති ඇඋන් තම එහෙම කියන්නෙ.. බඩුවක් පවිච්චි කරපු නැති අය, හබයි උන්ගෙ මගුල් මුද්ද රත්තරන්.. පිත්තල වත් .. පොල් කටු වත් නෙමෙයි​

    chichige ammage hutte obanna kiyapan watch eka ehenam
     
    piyadena

    Active member
  • May 26, 2015
    107
    59
    28
    මෙහෙමනෙ මචන් වාහනයක් ගනිද්දි හොද වාහනයක් ගන්න එකේ, flight එකක business class යන එකේ, හොද ෆෝන් එකක් ගන්න එකේ පොයින්ට් එකක් තියෙනව. මොකද එතනදි මිලෙන් අඩු භාණ්ඩය හෝ සේවාවට වඩා මිලෙන් වැඩි එකේ පාවිච්චි කරන කෙනාට වැඩියෙන් ලැබෙන දේවල් ටිකක් තියෙනව. business class නන් හොදට ඉඩ තියෙන සීට් හම්බෙනව. හොද කෑම හම්බෙනව. ගමන comfortable. වාහනයක් නන් වාහනේ safety එක comfortability එක features වැඩියි. ඒත් ඔය watch එකක් ඔහොම ලොකු ගණන් වලට ගත්ත කියල හම්බෙන කිසි අමතර දෙයක් නෑ. ඕවා හදන්නෙ අරහමයි මෙහෙමයි අහවල් අමුද්‍රව්‍ය යොදාගෙන කිවුවට ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් පාවිච්චි කරන කෙනාට pass වෙන්නෙ නෑ. පෙනුමෙන්වත් අඩුම විශේෂත්වයක් නෑ. එකම ප්‍රයෝජනේ මං අහවල් ගානක ඔරලෝසුවක් යූස් කරන්නෙ කියල පෙන්නල ගන්න ආතල් එක විතරයි.
    Machan oya expensive watch kiyanneth gold wage thama. Api gold walata kiyana ne ne oya nikan lohayakne apita oken kisisma health benefit ekak nene wage katha. Gold rare nisa saha wena hethun matha loku market value ekak lebila thiyanawa. Saha sapekshawa ona kenek da karanna puluwan price ekak thama thiyenne ekai gold minissu athara popular. Gold walata wada ganan metals one tharam thiyanawa but eva hema ekkenatama daranna puluwan price ekaka ne eka nisa e vage metals popular eva afford karanna puluwan minissu athara . Aththatama oya watch companies aim karanna api wage un neme billionaires and millionaires lava. Oya watch boho durata rare, e kiyanne hemana limited ganna thamai ekakin manufacture karanne ekai ochchara ganan. Saha owata use thiyana materials anuwath prices wenas wenawa. Diamonds, gold, etc use karanawa boho vita. Godak welawata oya watch ganna minissu ova ganne self satisfaction ekata saha Investment ekak vidiyata.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,504
    5,855
    113
    හෝම් ස්වීට් හෝම්
    Prestige හුත්තෝ

    ඇත්තටම ඕවාගේ material and build cost එක බැලුවම ඔය ගානෙන් 1/20 යන්නෑ උඹ සල්ලි ගෙවන්නේ ප්‍රෙස්ටීජ් එකට
    ගෙවන්න බැරි නං 300 කොටුවෙන් barbie watch එකක් අරං බැදගනිං
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මං කියන්නේ කටු ඔරලෝසුවට ලොකු ගානක් වියදම් කරන එක වැඩ ක් නැ.
    ඩිජිටල් හරි ස්මාර්ට් එකක් වගේ නන් වටිනවා
    Pissuda, Watch eke watinakama wadi wenne eke movement eka anuwa, Movement eka kiwwama Quartz newei, mechanical automatic movements walata, watch enthusiasts la, oya movement eke engineering, complexity wage ewa admire karanne.
    Smart watch kiyanne, athe badina podi computer ekak, awuruddak dekak yanakota expire wenawa
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕක එක විදිහක investment එකක්. Low risk. කවදාවත් ගනන් අඩුවෙන්නේ නැහැ. අනික සුපිරි බඩු. ආයේ පරම්පරා ගානකට එකයි. ඔය ස්මාර්ට් වොච් සෙල්ලම් බඩු වගේ නෙමේ. Brand name, equipment quality, material වගේම handmade and availablity එක අනුව ගනන් වෙනස් වෙනවා.
    කීය උනත් වැඩ ක් ද.වෙලාව විතරනේ බලන්න පුළුවන්. අනික ඔය ගානට පරම්පරා 7 කට ඇපල් එකේ සමාර්ට් වොච් අරන් දෙන්න පුළුවන්. එකෙන් වෙලාවට වැඩ අමතර තව එක වැඩ ක් හරි කරගන්න පුළුවන්

    Pissuda, Watch eke watinakama wadi wenne eke movement eka anuwa, Movement eka kiwwama Quartz newei, mechanical automatic movements walata, watch enthusiasts la, oya movement eke engineering, complexity wage ewa admire karanne.
    Smart watch kiyanne, athe badina podi computer ekak, awuruddak dekak yanakota expire wenawa
    කවුද කියන්නේ expaire වෙනවා කියලා. මගේ haylou එක දැන් අවුරුදු 3 යි. අවුරුදු 3 ට ස්මාර්ට් වොච් එකේ වැඩි වෙලා තියෙන්නේ sp 0 සේන්සර් එක විතරයි. අනික කොම්පියුටර එකක් අතේ බදින ගානට පොඩි කරන්න කොච්චර තාක්ෂණ යක් ඕනේ ද?
    ------ Post added on Mar 9, 2023 at 11:54 AM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    කීය උනත් වැඩ ක් ද.වෙලාව විතරනේ බලන්න පුළුවන්. අනික ඔය ගානට පරම්පරා 7 කට ඇපල් එකේ සමාර්ට් වොච් අරන් දෙන්න පුළුවන්. එකෙන් වෙලාවට වැඩ අමතර තව එක වැඩ ක් හරි කරගන්න පුළුවන්

    කවුද කියන්නේ expaire වෙනවා කියලා. මගේ haylou එක දැන් අවුරුදු 3 යි. අවුරුදු 3 ට ස්මාර්ට් වොච් එකේ වැඩි වෙලා තියෙන්නේ sp 0 සේන්සර් එක විතරයි. අනික කොම්පියුටර එකක් අතේ බදින ගානට පොඩි කරන්න කොච්චර තාක්ෂණ යක් ඕනේ ද?
    ------ Post added on Mar 9, 2023 at 11:54 AM
    අවුරුදු සීයක් ඔය කියන ඇපල් ස්මාර්ට් වොච් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද? වෙඩිමක හරි මොකක් හරි වැදගත් වැඩකට යන්න මාස ගානක් ලාච්චුවේ දාලා තිබිලා අතේ බැදන්
    යනකොට අලුත්ම එකක් වගේ වැඩක්ද(වේලාව කොහොමත් හදන්න වෙනවා) ? අවුරුදු විස්සකට පස්සේ වටිනා කම කීයද? පුතේ මේ මගේ ඔරලෝසුව උබ තියාගන්න කියලා කවදා හරි දෙන්න පුලුවන්ද ළමයෙක්ට? මගේ citizen watch එක තාත්තා අරන් දුන්නේ රු 7500 ට 2005 දී අදටත් අතේ බදින පරක්කුව විතරයි වැඩ. දැන් මම හිතන්නේ අඩුම තිස්පහක් වෙනවා. අනික ඔය branded watch කියන්නේ වේලාව බලන ඔරලෝසුම නෙමේ. ඒක විදිහක computer එකක්. ඒවායේ වේලාව stopwatch, timers, chronograph, moon dial වගේ දේවල් තියනවා. ඔය එක ඔරලෝසුවක ගියර් පනහක් විතර තියනවා. ඒ ඔක්කොම එකම දුන්නක් ඔපරේට් වෙන්නේ. ඒවගේ එකක් හදන්න කොච්චර තාක්ෂණයක් ඕනේ වෙනවාද? Smart watch නම් එක chip එකයි බැටරියි ඩිස්ප්ලේ එකයි.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    mata oka tibbanam mamam laksha 10 wikunala sape innawa
    laksha 10n sape inna puluwnda? :P

    අවුරුදු සීයක් ඔය කියන ඇපල් ස්මාර්ට් වොච් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද? වෙඩිමක හරි මොකක් හරි වැදගත් වැඩකට යන්න මාස ගානක් ලාච්චුවේ දාලා තිබිලා අතේ බැදන්
    යනකොට අලුත්ම එකක් වගේ වැඩක්ද(වේලාව කොහොමත් හදන්න වෙනවා) ? අවුරුදු විස්සකට පස්සේ වටිනා කම කීයද? පුතේ මේ මගේ ඔරලෝසුව උබ තියාගන්න කියලා කවදා හරි දෙන්න පුලුවන්ද ළමයෙක්ට? මගේ citizen watch එක තාත්තා අරන් දුන්නේ රු 7500 ට 2005 දී අදටත් අතේ බදින පරක්කුව විතරයි වැඩ. දැන් මම හිතන්නේ අඩුම තිස්පහක් වෙනවා. අනික ඔය branded watch කියන්නේ වේලාව බලන ඔරලෝසුම නෙමේ. ඒක විදිහක computer එකක්. ඒවායේ වේලාව stopwatch, timers, chronograph, moon dial වගේ දේවල් තියනවා. ඔය එක ඔරලෝසුවක ගියර් පනහක් විතර තියනවා. ඒ ඔක්කොම එකම දුන්නක් ඔපරේට් වෙන්නේ. ඒවගේ එකක් හදන්න කොච්චර තාක්ෂණයක් ඕනේ වෙනවාද? Smart watch නම් එක chip එකයි බැටරියි ඩිස්ප්ලේ එකයි.
    munta owwa therenne na bn.
    ------ Post added on Mar 9, 2023 at 12:56 PM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මං කියන්නේ කටු ඔරලෝසුවට ලොකු ගානක් වියදම් කරන එක වැඩ ක් නැ.
    ඩිජිටල් හරි ස්මාර්ට් එකක් වගේ නන් වටිනවා
    2000n passe ipadune?

    කීය උනත් වැඩ ක් ද.වෙලාව විතරනේ බලන්න පුළුවන්. අනික ඔය ගානට පරම්පරා 7 කට ඇපල් එකේ සමාර්ට් වොච් අරන් දෙන්න පුළුවන්. එකෙන් වෙලාවට වැඩ අමතර තව එක වැඩ ක් හරි කරගන්න පුළුවන්

    කවුද කියන්නේ expaire වෙනවා කියලා. මගේ haylou එක දැන් අවුරුදු 3 යි. අවුරුදු 3 ට ස්මාර්ට් වොච් එකේ වැඩි වෙලා තියෙන්නේ sp 0 සේන්සර් එක විතරයි. අනික කොම්පියුටර එකක් අතේ බදින ගානට පොඩි කරන්න කොච්චර තාක්ෂණ යක් ඕනේ ද?
    ------ Post added on Mar 9, 2023 at 11:54 AM
    Ubata kiyana deyak therennadda ban? Rolex ekak ganne welawa balanna witharak nemei.. Atleast it's not the first objective.. Rolex ekak ganne prestige ekata.. achievement ekakata... Ferrari ekak gannawa wage thamai... Thamange pahusuwata ehe mehe yanna one nam hybrid car ekak gannawa... Minussu luxury watches ganne prestige & self satisfaction ekata... Eth ekkama eka thanange wealth eke statement ekak

    So..pls stop trying to compare an apple watch to a rolex.. its like trying to compare a Bose Bluetooth headphone to a Senheiser Orpheus... Its incomparable
    ------ Post added on Mar 9, 2023 at 4:56 PM
     
    • Like
    Reactions: rukshrulz

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    කීය උනත් වැඩ ක් ද.වෙලාව විතරනේ බලන්න පුළුවන්. අනික ඔය ගානට පරම්පරා 7 කට ඇපල් එකේ සමාර්ට් වොච් අරන් දෙන්න පුළුවන්. එකෙන් වෙලාවට වැඩ අමතර තව එක වැඩ ක් හරි කරගන්න පුළුවන්

    කවුද කියන්නේ expaire වෙනවා කියලා. මගේ haylou එක දැන් අවුරුදු 3 යි. අවුරුදු 3 ට ස්මාර්ට් වොච් එකේ වැඩි වෙලා තියෙන්නේ sp 0 සේන්සර් එක විතරයි. අනික කොම්පියුටර එකක් අතේ බදින ගානට පොඩි කරන්න කොච්චර තාක්ෂණ යක් ඕනේ ද?
    ------ Post added on Mar 9, 2023 at 11:54 AM
    Expire wenawa kiyanne, next year ekedi applie watch next iteration eka awama me awrudde release karapu eka expire. Anika oke battery eka lifetime ba, daily charge karanna one, e wage. Me luxury watch expire wenne na, ekama model eke aluth version hadanne na, ewa hadanne generation ekakata, Grand father to Fathar to Son so on, watch kiyanne wenama art ekak. Smart watch kiyanne watch newei, computer ekak
     
    • Like
    Reactions: rukshrulz

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අවුරුදු සීයක් ඔය කියන ඇපල් ස්මාර්ට් වොච් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද? වෙඩිමක හරි මොකක් හරි වැදගත් වැඩකට යන්න මාස ගානක් ලාච්චුවේ දාලා තිබිලා අතේ බැදන්
    යනකොට අලුත්ම එකක් වගේ වැඩක්ද(වේලාව කොහොමත් හදන්න වෙනවා) ? අවුරුදු විස්සකට පස්සේ වටිනා කම කීයද? පුතේ මේ මගේ ඔරලෝසුව උබ තියාගන්න කියලා කවදා හරි දෙන්න පුලුවන්ද ළමයෙක්ට? මගේ citizen watch එක තාත්තා අරන් දුන්නේ රු 7500 ට 2005 දී අදටත් අතේ බදින පරක්කුව විතරයි වැඩ. දැන් මම හිතන්නේ අඩුම තිස්පහක් වෙනවා. අනික ඔය branded watch කියන්නේ වේලාව බලන ඔරලෝසුම නෙමේ. ඒක විදිහක computer එකක්. ඒවායේ වේලාව stopwatch, timers, chronograph, moon dial වගේ දේවල් තියනවා. ඔය එක ඔරලෝසුවක ගියර් පනහක් විතර තියනවා. ඒ ඔක්කොම එකම දුන්නක් ඔපරේට් වෙන්නේ. ඒවගේ එකක් හදන්න කොච්චර තාක්ෂණයක් ඕනේ වෙනවාද? Smart watch නම් එක chip එකයි බැටරියි ඩිස්ප්ලේ එකයි.
    ගොනා වගේ පාවිච්චි නොකර තියං හිටියොත් අලුත් වගේ තාම.දුන්නක් දාලා smart watch හදන්න බෑ නේ. උඹ ඔය කියන මගුල් සේරම ස්මාර්ට් වොච් වල තියෙනවා නේ බං. අඩුම ගානක් උන මගේ වොච් එක ත දැන් අවුරුදු 3 ක් වෙනවා. තාම ගත්තා වගේ වැඩ නේ. මේවා අතේ බැන්දා නැතා වැඩ😁😁