මේ websites වලින් games download කරන්න එපා ⚠️⚠️

kp_man

Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    dan crack play karanna ona na bang. 4000-10,000 range eke ona tharam hoda games thiyanawa.
    eneba.com eke ehema hoda hoda offers thiyanawa.
    Me lagadi battle field 5 eka $0.36ta wage dunna. parana games walata offers wadi. Eneba, Epic games wala ehema poddak alert eke hitiyama ona tharam aduwata games hoyagaththahaki.
     
    • Like
    Reactions: supunroxy

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    දැන් නම් ගේම්ස් ගහන්න වෙලාවක් නෑ බන්. හැබැයි Software's නම් Download කරනවා
     

    OoshalinoO

    Active member
  • Aug 14, 2014
    270
    131
    43
    nowhere is safe bun. If something is truly free, there will not be a price tag behind them and you will pay the price later
     
    • Like
    Reactions: mrqq

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    ගොඩක් අය cracked games play කරනවා ඇතිනේ. ඒත් දන්නවාද ඔයාලා download කරන site කීපයක්ම අවදානම් බව⚠️

    • AGFY - scam links අන්තර්ගතයි
    • Apunkagames
    • IGG Games / PC Games Torrents
    • BBRepacks - Malware අවදානම
    • OceanOfGames - අධික Malware අවදානමක් පවතී
    • nosTEAM
    • xGIROx - මෙහි repacks වල bitcoin miners ඇත
    • Seyter - මෙහි repacks වල bitcoin miners ඇත
    • SteamRip
    • SteamUnlocked / GOG Unlocked - Download වීමේදී Malicious sites වලට redirect කරනවා
    • cracked-games - Malware අවදානම
    • crackingpatching - Malware අවදානම
    • RepackGames - නිවැරදි game එක download වෙන්නේ නැහැ
    • Pirate Bay - Malware අවදානම
    • Kickass Torrents - Malware අවදානම
    Trusted Sites (මේ site වලින් game එක direct download කරන්න පුලුවන්)
    Torrent Sites (torrent download කිරීමේදී publisher කවුද කියලා බලන්නත් අමතක කරන්න එපා. අර කලින් කියපු site වලින් upload කරලා තියෙනවානම් ඒවා ගන්න එපා)
    Repacked Games (Game files compress කර ඇත)
    Created by help with Reddit thread & my experience with that sites
    Deals තියන web sites වලින් steam games වල coupons අඩුව ගන්න පුළුවන් නම් මෙවා මොකටද?