1337X torrent site එක පාවිච්චි කරන්න එපා | Do not use 1337X

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,791
    2
    15,532
    113
    piratesලට bad news එකක් තියෙනවා. reddit එකේ active අයනම් දැනටමත් දන්නවා ඇති

    ලංකාවේ ගොඩක් අයගේ go-to torrent downloader එකනේ 1337X

    Baldur’s Gate 3 game එකේ bitcoin miner එකක් අටවලා, uploader 1337X moderator කෙනෙක්
    ආයේ ඉතින් 1337X විශ්වාස කරන්න අමාරුයි, ගිය මාසේ RARBG ගියා. දැන් මේක :(
    piracy වලට අසුභ කාලයක්

    මීට කලින් Empress team එකත් 1337X expose කරා. දැන් මේ කේස් එකත් එක්ක Empress කිව්ව දේ හරි තමයි

    View attachment 211560

    FAQ​

    මේක මොන වගේ torrents වලටද බලපාන්නේ?

    normally games, software තමයි

    film, tv series download කරද්දි ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?

    torrent එක download කරන්න කලින් file extensions බලන්න. exe, bat, cmd වගේ තියෙනවානම් සැලකිලි වෙන්න
    .mp4 වගේ video file එකකටත් miner එකක් inject කරන්න පුලුවන්, ඒත් ඒක වෙන්නේ කලාතුරකින්

    වෙන safe site මොනවද?

    මේ Mega thread දෙක බලන්න
    තාම ඔය thread දෙකේම 1337X safe site එකක් විදියට ඇති, මේ කේස් එකෙන් පස්සේ update කරයි
    තව public tracker වගයක් තියෙනවා, ඒ ටික මෙතන දාන්න බෑ. එළකිරි ethics ගැන නොදන්න නිසා
    අවුලක් නැත්නම් ඉතින් දාන්නම්
    ඕනහුප්ටක් එකෙන් drive එකට බාලා දා ගත්තා නම් අවුල් අඩුයි.

    bit.ly/onahuptk
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    piratesලට bad news එකක් තියෙනවා. reddit එකේ active අයනම් දැනටමත් දන්නවා ඇති

    ලංකාවේ ගොඩක් අයගේ go-to torrent downloader එකනේ 1337X

    Baldur’s Gate 3 game එකේ bitcoin miner එකක් අටවලා, uploader 1337X moderator කෙනෙක්
    ආයේ ඉතින් 1337X විශ්වාස කරන්න අමාරුයි, ගිය මාසේ RARBG ගියා. දැන් මේක :(
    piracy වලට අසුභ කාලයක්

    මීට කලින් Empress team එකත් 1337X expose කරා. දැන් මේ කේස් එකත් එක්ක Empress කිව්ව දේ හරි තමයි

    View attachment 211560

    FAQ​

    මේක මොන වගේ torrents වලටද බලපාන්නේ?

    normally games, software තමයි

    film, tv series download කරද්දි ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?

    torrent එක download කරන්න කලින් file extensions බලන්න. exe, bat, cmd වගේ තියෙනවානම් සැලකිලි වෙන්න
    .mp4 වගේ video file එකකටත් miner එකක් inject කරන්න පුලුවන්, ඒත් ඒක වෙන්නේ කලාතුරකින්

    වෙන safe site මොනවද?

    මේ Mega thread දෙක බලන්න
    තාම ඔය thread දෙකේම 1337X safe site එකක් විදියට ඇති, මේ කේස් එකෙන් පස්සේ update කරයි
    තව public tracker වගයක් තියෙනවා, ඒ ටික මෙතන දාන්න බෑ. එළකිරි ethics ගැන නොදන්න නිසා
    අවුලක් නැත්නම් ඉතින් දාන්නම්
    1377x :lol:
     
    • Like
    Reactions: NRTG

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    baldurs gate salli dila ganin ban
    $30 on steam independant studio ekak
    anika game on launch tikak buggy
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Kaspersky දාලා තියන කොම්පියුටරේකින් ඔය වෙබ් සයිට් එකට යන්නවත් දෙන්න නෑ බන්.. ඕකෙන් ඉස්සර මොකක් හරි ඩවුන්ලෝඩ් කරලා ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරපු ගමන් ක්‍රැක් ෆයිල් එක හැර ෆයිල් දෙක තුනක්ම වයිරස් ගාඩ් එක ඩිලිට් කරනවා. Kaspersky වගේ හොද වයිරස්ගාඩ් එකක් නැත්නම් ටොරන්ට් පැත්තෙවත් යන්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG