piratesලට bad news එකක් තියෙනවා. reddit එකේ active අයනම් දැනටමත් දන්නවා ඇති
ලංකාවේ ගොඩක් අයගේ go-to torrent downloader එකනේ 1337X
Baldur’s Gate 3 game එකේ bitcoin miner එකක් අටවලා, uploader 1337X moderator කෙනෙක්
ආයේ ඉතින් 1337X විශ්වාස කරන්න අමාරුයි, ගිය මාසේ RARBG ගියා. දැන් මේක
piracy වලට අසුභ කාලයක්
මීට කලින් Empress team එකත් 1337X expose කරා. දැන් මේ කේස් එකත් එක්ක Empress කිව්ව දේ හරි තමයි
.mp4 වගේ video file එකකටත් miner එකක් inject කරන්න පුලුවන්, ඒත් ඒක වෙන්නේ කලාතුරකින්
තාම ඔය thread දෙකේම 1337X safe site එකක් විදියට ඇති, මේ කේස් එකෙන් පස්සේ update කරයි
තව public tracker වගයක් තියෙනවා, ඒ ටික මෙතන දාන්න බෑ. එළකිරි ethics ගැන නොදන්න නිසා
අවුලක් නැත්නම් ඉතින් දාන්නම්
ලංකාවේ ගොඩක් අයගේ go-to torrent downloader එකනේ 1337X
Baldur’s Gate 3 game එකේ bitcoin miner එකක් අටවලා, uploader 1337X moderator කෙනෙක්
ආයේ ඉතින් 1337X විශ්වාස කරන්න අමාරුයි, ගිය මාසේ RARBG ගියා. දැන් මේක

piracy වලට අසුභ කාලයක්
මීට කලින් Empress team එකත් 1337X expose කරා. දැන් මේ කේස් එකත් එක්ක Empress කිව්ව දේ හරි තමයි
FAQ
මේක මොන වගේ torrents වලටද බලපාන්නේ?
normally games, software තමයිfilm, tv series download කරද්දි ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?
torrent එක download කරන්න කලින් file extensions බලන්න. exe, bat, cmd වගේ තියෙනවානම් සැලකිලි වෙන්න.mp4 වගේ video file එකකටත් miner එකක් inject කරන්න පුලුවන්, ඒත් ඒක වෙන්නේ කලාතුරකින්
වෙන safe site මොනවද?
මේ Mega thread දෙක බලන්නතාම ඔය thread දෙකේම 1337X safe site එකක් විදියට ඇති, මේ කේස් එකෙන් පස්සේ update කරයි
තව public tracker වගයක් තියෙනවා, ඒ ටික මෙතන දාන්න බෑ. එළකිරි ethics ගැන නොදන්න නිසා
අවුලක් නැත්නම් ඉතින් දාන්නම්