Oya deka balala na balanna oniMan nan me tike balanne ma Ryan george ekai, pitch meeting ekai.
මමත් එකපාරට පුදුම වුණා පස්සේ තේරුණා මේ heaker වෙන්න බෑ කියලා. එහෙම නේ @Hecker ?oke heaker inne elakiriye.![]()
පට්ට නේ Creative විදියට වෙනස් content හින්දා ගොඩඔය channel එකේ පළවෙනි subs 100 එන්නත් කලින් ඉදලා ඉන්නේ
Discord meme එකපාරට trending එන්න ගත්තා, හිතාගන්න බැරි විදියට සති 3න් ලක්ෂය පැන්නුවා
මාසෙන් මිලියනයයි![]()