මේ YouTube channel එකත් funny නේ

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔය channel එකේ පළවෙනි subs 100 එන්නත් කලින් ඉදලා ඉන්නේ:D
    Discord meme එකපාරට trending එන්න ගත්තා, හිතාගන්න බැරි විදියට සති 3න් ලක්ෂය පැන්නුවා
    මාසෙන් මිලියනයයි:baffled:
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    😂
    ඔය channel එකේ පළවෙනි subs 100 එන්නත් කලින් ඉදලා ඉන්නේ:D
    Discord meme එකපාරට trending එන්න ගත්තා, හිතාගන්න බැරි විදියට සති 3න් ලක්ෂය පැන්නුවා
    මාසෙන් මිලියනයයි:baffled:
    පට්ට නේ Creative විදියට වෙනස් content හින්දා ගොඩ