අනේ මන්දා :shocked:
ම මාතර කිඹුලා Member May 17, 2011 3,615 261 0 man ek ekata join une 05-17-2011 giye ada July 2 Jun 13, 2011 #41 අනේ මන්දා
smsanjaya Well-known member Jul 7, 2010 7,477 398 83 Jun 18, 2011 #43 suranga84 said: මැක්සා බං..7+ මම දැක්කා යූ ටියුබ් එකේ විඩියෝ එකක් තියෙනවා ප්රාඩෝ ලිමෝ එකක්.. ලංකාවේ උන්ට සල්ලි නෑලු ඉතින්.. ආසියාවේ ආශ්චර්ය Click to expand... එදා වෙලා කන්න නැති මිනිස්සුනේ බන් ලංකාවේ ඉන්නේ පව් මේක කිව්වම ඉතින් දැන් දේශපාලනේ ගාවගෙන මර ගන්න හදන්න එපා ලංකාවේ, තියන එකාට නැට්ටටම තියනවා නැති එකාට ලෙව කන්නවත් නැ එකයි ප්රශ්නේ ලංකාවේ තරුණ කොල්ලෝ කෙල්ලෝ සල්ලි නාස්ති කරන හැටි බලන්න තිබුන රැකට සමාජ ශාලාවකට ඔලුව දැම්මනම් ඉතින් ...... "ලංකාව වහානි එදා වෙලා කන්න නැති මිනිසුන් ඉන්නා අන්ත දුප්පත් රටකි "
suranga84 said: මැක්සා බං..7+ මම දැක්කා යූ ටියුබ් එකේ විඩියෝ එකක් තියෙනවා ප්රාඩෝ ලිමෝ එකක්.. ලංකාවේ උන්ට සල්ලි නෑලු ඉතින්.. ආසියාවේ ආශ්චර්ය Click to expand... එදා වෙලා කන්න නැති මිනිස්සුනේ බන් ලංකාවේ ඉන්නේ පව් මේක කිව්වම ඉතින් දැන් දේශපාලනේ ගාවගෙන මර ගන්න හදන්න එපා ලංකාවේ, තියන එකාට නැට්ටටම තියනවා නැති එකාට ලෙව කන්නවත් නැ එකයි ප්රශ්නේ ලංකාවේ තරුණ කොල්ලෝ කෙල්ලෝ සල්ලි නාස්ති කරන හැටි බලන්න තිබුන රැකට සමාජ ශාලාවකට ඔලුව දැම්මනම් ඉතින් ...... "ලංකාව වහානි එදා වෙලා කන්න නැති මිනිසුන් ඉන්නා අන්ත දුප්පත් රටකි "
rajarataR Member May 15, 2011 240 6 0 anuradhapura Jun 18, 2011 #44 api mokata ipadunada manda..............