මේ_අපේ_ලංකාවද?

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මැක්සා බං..7+
    මම දැක්කා යූ ටියුබ් එකේ විඩියෝ එකක් තියෙනවා ප්‍රාඩෝ ලිමෝ එකක්.. ලංකාවේ උන්ට සල්ලි නෑලු ඉතින්..
    ආසියාවේ ආශ්චර්ය

    එදා වෙලා කන්න නැති මිනිස්සුනේ බන් ලංකාවේ ඉන්නේ පව්
    මේක කිව්වම ඉතින් දැන් දේශපාලනේ ගාවගෙන මර ගන්න හදන්න එපා :angry:
    ලංකාවේ, තියන එකාට නැට්ටටම තියනවා නැති එකාට ලෙව කන්නවත් නැ එකයි ප්‍රශ්නේ

    ලංකාවේ තරුණ කොල්ලෝ කෙල්ලෝ සල්ලි නාස්ති කරන හැටි බලන්න තිබුන රැකට සමාජ ශාලාවකට ඔලුව දැම්මනම්
    ඉතින් ...... "ලංකාව වහානි එදා වෙලා කන්න නැති මිනිසුන් ඉන්නා අන්ත දුප්පත් රටකි "