මේ_අහපං_බං

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පස්සෙං ආපු දවසට..
    මට රවපු තරම්...
    ඉවසාගෙන හැමදාමත්..
    උඹ ලගම හිටියා නම්...
    ඔය පොඩි පොඩි දේවල්..
    අපිට නං මොනවද බං...
    හීන දැක්කේ එකයි...
    ඒත් උඹම තමා බං...
    ආදරේ විහිළුවක් නම්..
    ඒක මූනටම කියපං...
    අකමැත්තෙං උනත් මං..
    ඈතින් අෑතට යන්නං...
    කොහොම උනත් දැං...
    මේකත් කියන්නං...
    හිත ගියේ උඹටමයි
    මට වැරදැනාද බං ?
    මේ තරං අහංකාර කම්...
    ඇයි තවත් කියපං...
    ආයෙත් ටිකක් හිතපං...
    උඹට ආදරෙයි මං....

    Sad+boy+alone+love+setting+holding+Rose.jpg

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    අඩෝ පස්ටයි....
    11.gif


    මගේ පාසල් සමයේ අන්තිම දෙවසරේ උන සිදුවීමක් ලියවිලා තියෙන්නේ:(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be


    අඩෝ පස්ටයි....
    11.gif


    මගේ පාසල් සමයේ අන්තිම දෙවසරේ උන සිදුවීමක් ලියවිලා තියෙන්නේ:(
    සොප් එකේ වැඩක් කරන් හිටපිය :frown: