මේ_ඉස්තිරික්කෙ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ_ඉස්තිරික්කෙ

    මොකක්ද දන්නෑ නේ මේ ඇඳුම මැදල තියෙන ඉස්තිරික්කෙ. අපේ ගෙදර තියෙන එකේ නං කොච්චර මැද්දත් මෙච්චර මැදෙන්නෑ :no:
    image.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    :rolleyes: පොල්කටු ඉස්තිරික්කයක් වෙන්න ඇති මයෙ හිතේ.. :confused: හා නැත්ද?


    හ්ම්ම් ඉස්තිරික්කේ කෙසේ වෙතත් පොල් කටු හිරවෙන්නත් ඇදල ඇති එතකොට රැලි හිටින්නේ නෑ නේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rolleyes: පොල්කටු ඉස්තිරික්කයක් වෙන්න ඇති මයෙ හිතේ.. :confused: හා නැත්ද?

    ඒ රටවල් වල පොල් ගස් නෑ යකෝ. පොල් කටු ඉස්තිරික්ක දැකල තියෙනව විතරයි. මැදල බලල නෑ :no:


    oya material eka podi wenne nathuwa ath ban

    මොකක්ද මැටීරියල් එක ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් ඉස්තිරික්කයක් ගනින්කෝ ලෝබකම නැතුව :baffled:
    ඔය පරණ ඒවගෙන් මැදෙන්නේ නෑ නේන්නං
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඕක ඔය මෙටිරියල් එක බං.මාත් හොයනවා ඕකේ නම.
    නැෂනල් කිට් එකක් මහගන්න.
    අපේ මහින්ද ලොක්කත් අදින්නේ ඔය වගේ මෙටිරියල් එකක් තමයි මං හිතන්නේ :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අලුත් ඉස්තිරික්කයක් ගනින්කෝ ලෝබකම නැතුව :baffled:
    ඔය පරණ ඒවගෙන් මැදෙන්නේ නෑ නේන්නං

    අලුත් ඉස්තිරික්ක වලිං කොහොමත් මැදෙන්නෑ බං පුලුං වගේ. අපේ දිහා තියෙන්නෙ පරණ කලු ගල් වගේ බර එකක් :love: අලුත් ඒවගෙ මැදෙන්න නං ඒක උඩ නැගගෙන පදින්න ඕනෙ :baffled:


    ඕක ඔය මෙටිරියල් එක බං.මාත් හොයනවා ඕකේ නම.
    නැෂනල් කිට් එකක් මහගන්න.
    අපේ මහින්ද ලොක්කත් අදින්නේ ඔය වගේ මෙටිරියල් එකක් තමයි මං හිතන්නේ :P

    නම හම්බවුනොත් එලකිරියෙ දාන්න :)
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මම හිතන්නේ Polyester වෙන්න ඕනා.එකත් පොඩි වෙන්නේ නෑ.
    ගොඩක් වෙලාවට Nike ටී-ෂර්ට් එහෙම Polyester ඒවා.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    හොද වර්ගයේ electric iron brands මොනවද බං ?. අපේ ගෙදර 3-4 තියනවා . මට නම් එකක්වත් ෆිට් නැ