පොල්කටු ඉස්තිරික්කයක් වෙන්න ඇති මයෙ හිතේ..
හා නැත්ද?
පොල්කටු ඉස්තිරික්කයක් වෙන්න ඇති මයෙ හිතේ..
හා නැත්ද?

oya material eka podi wenne nathuwa ath ban
අලුත් ඉස්තිරික්කයක් ගනින්කෝ ලෝබකම නැතුව![]()
ඔය පරණ ඒවගෙන් මැදෙන්නේ නෑ නේන්නං
අලුත් ඒවගෙ මැදෙන්න නං ඒක උඩ නැගගෙන පදින්න ඕනෙ 
ඕක ඔය මෙටිරියල් එක බං.මාත් හොයනවා ඕකේ නම.
නැෂනල් කිට් එකක් මහගන්න.
අපේ මහින්ද ලොක්කත් අදින්නේ ඔය වගේ මෙටිරියල් එකක් තමයි මං හිතන්නේ![]()

Iron karaddi use karana
spray ekak thiyei eka gala try karala balahan.
![]()

