මේ_උතුම්_පොහොය_දින....
~ භාග්‍යවතුන් වහන්සේට උපහාරයක් ~
නිමක් කොනක් සොයාගත නොහැකි අති භයන්කර වූ, ඉපිදෙමින් මැරෙමින්, අනේක විද දුක් විදිමින්, ඒ සසර දුකටම මුලාවී නොනිමි ගමනක නිරතවී සිටින ලෝක සත්වයාට ඒ දුකින් අත් මිදීමට තම අසිරිමත් ණුවනින්ම ගුරූපදේශ නැතිවම සසර දුකින් මිදෙන මග අවබෝධ කරගෙන මහත් කරුණාවෙන් ඒ මග කියාදුන් අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් උපත, සම්බුත්ධත්වය, පිරිණිවන් පෑම යන තෙමගුල සිදුවූයේ අද වැනි උතුම් වෙසක් පුර පසලොස්වක දිනකදීය. ඒ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සද්ධා සිතින් යුතුව නමස්කාර කරමු. මේ උතුම් පොහොය දින ශීල, සමාධි, ප්‍රඤ්ඥා වඩමු. භාග්‍යවතුන් වහන්සේට උපහාරයක් වශයෙන් ප්‍රතිපත්ති පූජාවේ යෙදෙමු.
නමෝ බුද්ධාය!
https://www.facebook.com/MAHAMEGHA

Last edited: