මේ_දේවල්_මතකද_?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    හොඳම සින්හල උපසිරසි තියන ටී වී ශෝත් ගියේ ඒ කාලෙ.. සිරස, රූපවාහිනී, අයි ටීන් එකේ වගේ:(
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    eZmRhlA.jpg


    mZodZfD.jpg



    8Os2acV.jpg


    qTxqWFZ.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    ටීවී ශෝස් ගැන කියනවනම් සුරන්ගනා කතා ටී වී ශෝස් දෙක තුනක් ගියා,, එතකොට තන්ඩර් කැට්ස් වගේ කාර්ටූන්, ස්පෙල් බයින්ඩෙර් වගේ ඒවා,, තව සිරසේ ගියා ගොඩක් ලස්සන ඒවා, "තරු මන් ඔස්සේ", කේව් ඔෆ් ද ගෝල්ඩන් රෝස්, ක්‍රිස්ටි,එමලි ඔෆ් ද නිව් මූන්,:love::love:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,543
    113
    Ow. Floppiye 1.44 mb bn 4.44 neme. Dan athal ekak ne ekale ekka baladdi. Youtube, fb eke hamadama ekama de echcharai.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    wow
    mage gawath thbba e oya model ekema pocket radio ekak

    thawa walkman(portable cassette player ekak) ekak ganna aswen hitya Ru 75 k wenna athi ganna beri una