:love::love::love:
thushiq64 Well-known member Apr 24, 2012 1,102 273 83 uae Apr 6, 2020 #42 thanks machn mathakayan newatha mathak kalata
dbug Well-known member Sep 7, 2008 1,834 2,484 113 Apr 6, 2020 #45 http://ananthayata.blogspot.com/2011/02/blog-post_22.html
jamiezue Well-known member Jul 28, 2008 12,030 1 8,866 113 -~උලක් උඩ-~ Apr 6, 2020 #48 ඒ දවස් වල සෝවියට් චයිනා පොත් සෙට් එකක් තිබුනා....තාම මතකයි
jamiezue Well-known member Jul 28, 2008 12,030 1 8,866 113 -~උලක් උඩ-~ Apr 6, 2020 #49 හොඳම සින්හල උපසිරසි තියන ටී වී ශෝත් ගියේ ඒ කාලෙ.. සිරස, රූපවාහිනී, අයි ටීන් එකේ වගේ
jamiezue Well-known member Jul 28, 2008 12,030 1 8,866 113 -~උලක් උඩ-~ Apr 6, 2020 #52 ටීවී ශෝස් ගැන කියනවනම් සුරන්ගනා කතා ටී වී ශෝස් දෙක තුනක් ගියා,, එතකොට තන්ඩර් කැට්ස් වගේ කාර්ටූන්, ස්පෙල් බයින්ඩෙර් වගේ ඒවා,, තව සිරසේ ගියා ගොඩක් ලස්සන ඒවා, "තරු මන් ඔස්සේ", කේව් ඔෆ් ද ගෝල්ඩන් රෝස්, ක්‍රිස්ටි,එමලි ඔෆ් ද නිව් මූන්,
ටීවී ශෝස් ගැන කියනවනම් සුරන්ගනා කතා ටී වී ශෝස් දෙක තුනක් ගියා,, එතකොට තන්ඩර් කැට්ස් වගේ කාර්ටූන්, ස්පෙල් බයින්ඩෙර් වගේ ඒවා,, තව සිරසේ ගියා ගොඩක් ලස්සන ඒවා, "තරු මන් ඔස්සේ", කේව් ඔෆ් ද ගෝල්ඩන් රෝස්, ක්‍රිස්ටි,එමලි ඔෆ් ද නිව් මූන්,
jay-shan Well-known member Jan 3, 2010 4,381 1,871 113 Metaverse Apr 6, 2020 #53 adoooow good old times
TechnWeb Well-known member Dec 28, 2011 7,429 5,544 113 Apr 6, 2020 #54 Ow. Floppiye 1.44 mb bn 4.44 neme. Dan athal ekak ne ekale ekka baladdi. Youtube, fb eke hamadama ekama de echcharai.
Ow. Floppiye 1.44 mb bn 4.44 neme. Dan athal ekak ne ekale ekka baladdi. Youtube, fb eke hamadama ekama de echcharai.
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Apr 6, 2020 #55 මට ඔය හැම අත්දැකීමක්ම තියෙනවා
thanush000 Well-known member Aug 22, 2018 1,586 714 113 38 සුවසිලන්තය Apr 6, 2020 #56 oya okkoma athdakima thiynawa machan patta athiithayak thiyenne maara sathutak danee mewa dakiddi ai ban thawa umbala koollo kurutto ekathu karan tin kadala nadda
oya okkoma athdakima thiynawa machan patta athiithayak thiyenne maara sathutak danee mewa dakiddi ai ban thawa umbala koollo kurutto ekathu karan tin kadala nadda
banda065 Well-known member Apr 20, 2007 4,511 6,201 113 Apr 6, 2020 #60 wow mage gawath thbba e oya model ekema pocket radio ekak thawa walkman(portable cassette player ekak) ekak ganna aswen hitya Ru 75 k wenna athi ganna beri una
wow mage gawath thbba e oya model ekema pocket radio ekak thawa walkman(portable cassette player ekak) ekak ganna aswen hitya Ru 75 k wenna athi ganna beri una