මේ_දේවල්_මතකද_?

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    මේ දේවල් උඹලට මතකද ? මට නම් කවදාවත්ම අමතක වෙන එකක් නෑ. හරිම සුන්දර අතීතයක්.. 1985 - 1994 අතර වගේ ඉපදුන අයට නම් මේවා කොහොමත් මග හැරෙන්න විදියක් නෑ.

    ඔයාල ගාවත් මේවගේ ළමා කාලයත් එක්ක තියෙන මතකයන් post කරන්න.


    D3Z4VRGX4AApl30

    D3Z4VRWWAAEu2Uv

    මේ දෙක තිබ්බ නම් අයෙ කන්න ඕනෙත් නෑ අපිට


    79597672_568984887012053_6165312866351054848_n.jpg

    ඔකෙ ඔක්කොම පාට එක පාර එලියට ගන්න try කරලා කඩාගෙන ගුටි කාපු අවස්තා එමටයි

    79773801_568984847012057_160045041388093440_o.jpg

    වතුරෙ පොගෝලා ටකරේ ගැහුවාම පට්ට

    79920553_568984640345411_3312815537918050304_o.jpg

    ඔය ඔක්කොම සෙල්ලම් කරා

    79801397_2792788444120479_4792757205357035520_o.jpg

    නයා ගේම් එක:love:

    80079123_2364801653832507_8237438684622749696_n.jpg

    අයෙ මෙවා නෑ.. 1.44mb

    79925534_568984387012103_1780094615106355200_o.jpg

    සුවද වැඩි කමට කාපු මකන කෑලී තවම බඩේ ඇති

    80613423_568984197012122_5135662777179832320_o.jpg

    මේ පැන්සලකින් මම මගේ යාලුවෙක්ගෙ අතට ඇන්න හිල් වෙන්න.:lol:

    80790047_3211548282204859_8169912354096545792_o.jpg

    Hammoooo රස

    80224918_568983577012184_486294721447067648_n.jpg

    මුලින්ම මල කාලා පස්සේ බිස්කට් එක කමු

    82211629_10162792145000537_5103154564853399552_n.jpg

    තාර දඩයම තමා අසම එක

    79537492_568983477012194_3465693786422640640_o.jpg

    වත්තට ගියොත් අවුට් හොදේ

    79866189_568983257012216_2436292058030276608_n.jpg

    ගල් ස්ටිකර්..මිනී මරාගෙන තියනවා මේවට

    81619394_2644629822292442_3621861932631326720_o.jpg

    අන්තිමට අස්සෙ තියන ටේප් එලියට අරගෙන ගල් ගැට ගහලා ගස් වලට දාලා එල්ලනවා

    79320792_792655864493381_4981837694544904192_o.jpg

    මතකද ඒ කාලේ ලිව්ව බොරුව My favorite hobby is collecting stamps

    79756894_568984343678774_6458559772894429184_n.jpg

    අම්මෝ ලේසරේ

    80897398_568984073678801_2333125401687097344_n.jpg

    අදටත් වහිද්දී බෝට්ටු යවන්න හිතෙනවා ..

    78853792_568983640345511_1348823973818793984_n.jpg

    කුරුම්බැට්ටි මැෂිම

    71498776_3653626571329752_4606619795264110592_n.jpg


    70430122_371213950424937_6438880258513960960_o.jpg

    බොම්බෙයි මොටයි
    බොම්බෙයි නයිස්


    67775068-148701512991176-1261424941283147776-n.jpg

    90s starter pack :lol::lol:

    79864119_568983383678870_6932876015236546560_o.jpg

    ඒ රස තාම මතකයි.රුපියල් 5.00යි.

    gIX3Fgy.jpg

    ඉස්ටිකරේ ගන්න ඕනේ හින්ද චෝකොලට් අරන් තියෙනවා

    TRNXq4B.jpg

    මේක මතකද ?

    s-l400.jpg

    coke yoyo

    FB+5.jpg

    Mr.pop ටිපිටිප් එකෙන් මේවා හම්බුනා ඉස්සර..ඉස්කෝලේ පිටිපස්සේ කඩේ කොල්ලෝ වටලනවා හවසට මේවා ගන්න.. magic ball / Magic cards

    take_a_trip_05.jpg

    මේකත් තව ගේම් එකක්

    68668905_2282836181828914_6662003663512272896_o.jpg

    ස්කෝලෙ යද්දි මේ Teen book ලිව්වා මතකද? දැන් වගේ facebook නෑනේ ඒ කලේ

    Capture.jpg

    අපේ සෙල්ලම් ගමේ රජ්ජුරුවන්ගේ සංකේතය.කොස් කොල ඔටුන්න...

    43246143_981162455401260_1225827986045927424_n.jpg

    Nespray 1990-1992 කාලයෙදී නිකුත් කල ළමා පොත් පෙල.ඒ කාලෙ නම් ඒවත් දීල තමයි ඇන්දුවේ කිරිපිටි හොදයි කියල

    FB+1.jpg
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    උබලට මතකද වෝල්ස් අයිස් ක්‍ර්‍රිම්.
    තාම මතක් වෙනවා ඒකෙ මියුසික් එක.

    මෝඩයෝ... කාපියො..
    කාලා මැරියෝ....



    වෝල්ස් තමා දැන් කාගිල්ස්ලා අරන් තියෙන්නේ.