මේ මොකක්ද බන් මචන් මෙන්න මේ රෙද්ද හැමදාම කම්පියුටර් එක ඔන් කලාම එනවා. කිසිම කරදරයක් නම් නෑ ඒ වුනාට මේක මොකක්ද බන්. uninstall කරන්නත් බෑ දන්න කෙනෙක් ඉන්නවානම් කියපන්කෝ. ලොකු උදව්වක්:D උඹ්ලටත් මෙහෙම රෙද්දක් ඔන් කරද්දි එනවනම් කියපල්ලා