Questions Winsoft Monitor Warranty Claim Issue

Scattered123

Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    මචන්ලා මම වින්සොෆ්ට් Winsoft එකෙන් ගිය අවුරුද්දෙ ASUS VG249Q මොනියක් ගත්තා. අවුරුද්දක් යන්න කලින් අවුලක් ආවා. මම මුන්ට ගිහින් දුන්න මොනිය, වීඩියෝ එකකුත් මම ගත්ත අවුල එන වෙලාවෙ. දැන් සති 2ක් වෙලත් මුන්ගෙන් කිසි රිප්ලයි එකක් නෑ.

    අද කෝල් කලාම කියනව මොනිය අරන් යන්න පුලුවන්ලු අවුලක් නෑලු. සෙන්ටර් එකේ කොල්ලො දෙන්නෙක්ට අවුල ඇහුවම මම වීඩියෝ එකත් යැව්වා.

    මොනිය ඔන් කරගෙන දිගටම වැඩ කරද්දි තමයි අවුල එන්නෙ. උදේ ඉදන් යූස් කරද්දි මේක රිපීට් වෙවී එනවා.

    මම කෝල් කලාම ආන්ස්වර් කරන්නෙ කෙල්ලෙක්. මම අද කිව්ව මට ඕක අරන්න යන්න බැහැ අවුල හදනකන් කියල, පස්සෙ කිව්ව තියෙන වීඩියෝ එකයි අවුලයි එවන්න එයාට කරන්න පුලුවන් මැනේජර්ට මේ ටික යවන්න පුලුවන් කියල.

    මුන්ගෙ කස්ටමර් සර්විස් අන්තියමයි. අවුරුද්දක්වත් ගියෙ නෑ. මට දුන්න බැකප් මොනියත් පට්ට කලර් අවුල්, මට එඩිටින් කරන්නත් යූස් කරන්න බෑ.

    මොනාද මචන්ලා මට මේකට කරන්න පුලුවන්?

    මම කේබල් මාරු කලා, මැශින් එකත් මාරු කරල බැලුවා. මොනියෙ අවුල කියල ඒකෙන් තමයි මම කන්ෆර්ම් කරගත්තෙ.
     
    • Sad
    • Like
    Reactions: NuwanCK and Susa911

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    Mun denne company warranty nm godak welaeta replace karanna hena waatha wenna one bn.
    Mata kiwwa 3 weeks wage kiyala. 2 weeks gihinuth mukut saddayak nathi nisa mungen mn baluwe

    Asus nam malata ganne na aye. Mageth okama una Barclays eken aran. Hariyatama 1 yr walin oya issue ekama awa
    un warranty claim kalada bn?
    ------ Post added on Jul 29, 2024 at 9:47 PM

    meka public share karahan fb eke.
    mn FB naha bn. munge management eke kata hari katha kaloth harida?
    ------ Post added on Jul 29, 2024 at 9:47 PM

    bump
    ------ Post added on Jul 30, 2024 at 7:23 AM
     
    • Sad
    Reactions: Nidarshana_k

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    Naha ban. Mage athin receipt eka nathi wela gewal shift karana kota. IUn karanna ba kiwwa. One magulak weyan kiyala atha arala damma.
    affa. uba dn use karanne mokakda moniya?

    asus monitors nam hena jarawak
    Gathththa moniya rating ehemath hoda nisa bn gatte. Ane manda, auruddakwath giye naha
    ------ Post added on Jul 30, 2024 at 2:08 PM

    Display replace කරා නම් හරි
    Warranty tiyenwa bn. Display issue thamai. Mn wena PC ekakth baluwa, longer use karaddi thamai issue eka enne ekaparatama
    ------ Post added on Jul 30, 2024 at 2:09 PM

    refurbished
    Brand new gatte bn ungen. Moniya gaddith mn check karala gatte. 3 weeks wage kalin thamai issue eka enna gaththe
    ------ Post added on Jul 30, 2024 at 2:10 PM
     
    • Like
    Reactions: lapaman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,642
    53,933
    113
    Colombo
    ඕව කරුම ලෙඩ.උඹට ලෙඩේ පෙන්නුවට උන් දාද්දි පෙන්නන්නේ නැත්නම් වොරන්ටි දෙන්නේ කොහොමද උන් ?
     
    • Like
    Reactions: Scattered123

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,607
    8,292
    113
    affa. uba dn use karanne mokakda moniya?

    Gathththa moniya rating ehemath hoda nisa bn gatte. Ane manda, auruddakwath giye naha
    ------ Post added on Jul 30, 2024 at 2:08 PM

    Warranty tiyenwa bn. Display issue thamai. Mn wena PC ekakth baluwa, longer use karaddi thamai issue eka enne ekaparatama
    ------ Post added on Jul 30, 2024 at 2:09 PM

    Brand new gatte bn ungen. Moniya gaddith mn check karala gatte. 3 weeks wage kalin thamai issue eka enna gaththe
    ------ Post added on Jul 30, 2024 at 2:10 PM

    ඕක Asus වල display වල එන කේස් එකක් බන්. මටත් ඕක උනා. International Warranty තියෙනවා නම් ඕන තැනකින් මාරු කරගන්න පුළුවන්.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka

    Gathththa moniya rating ehemath hoda nisa bn gatte. Ane manda, auruddakwath giye naha
    ------ Post added on Jul 30, 2024 at 2:08 PM

    ------ Post added on Jul 30, 2024 at 2:09 PM

    ------ Post added on Jul 30, 2024 at 2:10 PM
    mage asus eke colour burn patches awa
    display eka detach wuna corner ekakin
    mama nam asus monitor and laptop ganne ne
     
    • Like
    Reactions: Scattered123