මේ_යන්නේ_කොයිබටද?

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මේ_යන්නේ_කොයිබටද?


    වරෙන් ඇතුලට.. :angry:
    -
    -
    -
    -
    මචංලා ඊ්යේ accident එකක් වෙලා තියනවා තලාවේ (අනුරාධපුර දිස්ත්‍රකයේ එප්පාවලට මෙහා :rolleyes:) එක බස් එකක් තව බස් එකක් එක්ක race එකට ගිහින්.. අවසානේ පිටිපස්සේ ආව බස් එකේ driver කාරයා bus එක ලයිට් කනුවක හප්පලා.. වැඩේ කියන්නේ මේ අනතුර උන තලාව ප්‍රදේශයේ එකෙක්වත් මේ බස් එකට උදව් කරන්න ඇවිත් නෑ.. :angry: හැමෝම video කරන්න පටං අරං.. එක අම්මා කෙතෙක් ත්‍රී-වීල් කාරයන්ට කෑ ගහල අපිව ඉස්පිරිතාලේ අරං යන්න කියලා.. ඒත් පැය 1.30ක් විතර යනකම්ම කට්ටිය බලං ඉදලා.. බස් එකේ හිටපු සුළු තුවාල තියපු අය නැගිලා ඇවිත්.. අවසානෙට රජයේ නිලධාරී එනකම්ම මේ අය hospital අරන් යන්න කව්රුත් ඉදලා නෑ.. දෙදෙනෙක් මිය ගිහින්..

    (මේ හැප්පුනු බස් එකේ කොන්දොස්කර සහ ඩ්‍රයිවර් කලින් ආපු බස් එකට ගහලා තවත් ගහන්න පස්සෙන් ගිහින් තියෙන්නේ..) :angry:

    මම හොදට අදුරන අක්කා කෙනෙක් මේ බස් එකේ ඉදලා.. දැං අනුරාධපුර මහ රෝහලේ ICU එකේ.. :( :(

    දුක යනු : තලාව යනු 57 මාර්ගයේ (ඇල්ල හරහා කුරුණෑගල අ/පුර මාර්ගය) තිබූ දුෂ්කර ගමකි. මෙහි සිටියේ සැවොම විසින් අහින්සකයැයි කියූ මිනුසුන්ය.. එ‍්ත් මේ වෙනකොට මේ තලාව එප්පාවල ප්‍රදේශයේ අයගේ ඔළු ඉදි මී ඇත.. බොහෝ දෙනා ආත්මාර්ථකාමීය.. පණ්ඩිතය.. :angry: :angry: (සුවතර පිරිසක් හොදය.. ) මම බොරු ද කියන්නේ බලන්න උඹලගේ Campus වල වැඩ කරන තැන් වල ඉන්න අය ගැන හිතලා බලන්න.. මේක තලාව එප්පාවල විතරක් නෙමේ ලංකාවේ ගොඩක් පැතිවල එහෙමයි..

    මං අහන්නේ මෙහෙම Video කරලා රටට පෙන්නුවා කියලා ලැබෙන එකම දේ, අහ් ඔය video එක මගේ කියන එක විතරයි.. තව ඕන්නම් රු2000ක් හම්බෙයි.. මේ රු 2000ට මනුස්ස ජීවිතයක් බේරගෙන හම්බෙන සතුට ගන්න පුළුවන්ද?

    :confused::confused::confused:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔකට වැරදි නිවුස් ෆර්ස්ට් යු රිපොටර්ලා. කොල්ලටයි බල්ලටයි ඔක්කොටම මාද්ය උගන්නන්න ගිහින්, දැන් ඔක්කොම ෆේමස් වෙන්න දගලනවා මොකක් හරි බඩ කඩිත්තුවක් විඩියො කරලා මිඩියා එකට දීලා
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඔකට වැරදි නිවුස් ෆර්ස්ට් යු රිපොටර්ලා. කොල්ලටයි බල්ලටයි ඔක්කොටම මාද්ය උගන්නන්න ගිහින්, දැන් ඔක්කොම ෆේමස් වෙන්න දගලනවා මොකක් හරි බඩ කඩිත්තුවක් විඩියො කරලා මිඩියා එකට දීලා

    ඒකනම් ඇත්ත බං මට උන්ට බනින්න අමතක උනා.. :(
    පෙරේත හැත්ත... :angry::angry::angry:
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    1901882_853564181334629_2079175114469561223_n.jpg


    10372741_853564411334606_7269297238480526084_n.jpg


    10686866_853564711334576_3970722018608121845_n.jpg


    10553379_853564874667893_2002053994280888263_n.jpg


    10392277_853565001334547_3929289946886559088_n.jpg


    10392469_853565131334534_6827633136784804420_n.jpg


    1800296_853565411334506_8456891825307724107_n.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    මිනිස්කම පිරිහිලා හේදිලා ගිහින් බන් ,,,
    මේවා ගැන කතාකරලා වැඩක් නැහැ
    අපිවත් එහෙම නොවෙන්න හිතට ගන්න ඕනි ...
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :oo:
    මිනිස්කම පිරිහිලා හේදිලා ගිහින් බන් ,,,
    මේවා ගැන කතාකරලා වැඩක් නැහැ
    අපිවත් එහෙම නොවෙන්න හිතට ගන්න ඕනි ...
    එකනම් ඇත්ත සුදු. :D:D