මේ_ලැප්_දෙකෙන්

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
මේ_ලැප්_දෙකෙන්

අඩෝ මේ ලැප් දෙකෙන් හොද මොකක්ද බොලව්

Dell Inspiron N3543 i3

1442900264_pdt_1.jpg

  • Model:Dell Inspiron N3543 i3
  • » Processor:Intel Core i3 2.0GHz (5005U)
  • » Ram:4 GB DDR3
  • » Hard Disk:500 GB
  • » Optical Drive:DVD/RW+DL
  • » Options:Wifi/CR/BT
  • » Screen:15.6
  • » Graphics:Shared Graphics
  • » Operating System:Windows 8.1 SL
  • » Warranty:1YR + 2YR Service
  • » Webcam:Yes

Asus X555LA - XX1749D i3

1442916209_pdt_1.jpg

  • Model:Asus X555LA - XX1749D i3
  • » Processor:Intel Core i3 2.0GHz (5005U)
  • » Ram:4 GB DDR3
  • » Hard Disk:1 TB
  • » Optical Drive:DVD/RW+DL
  • » Options:Wifi/CR/BT
  • » Screen:15.6
  • » Graphics:Shared Graphics
  • » Operating System:Free Dos
  • » Warranty:2YR + 2 YR Service
  • » Webcam:Yes
නිකම් බල බල යන්න එපා බම්ප් එකක් වත් දාගෙන යමන්:)

Last edited:
  • Like
Reactions: BlueBat

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මෙච්චර කල් හැමදාම පාවිච්චි කරේ DELL.
    (එකක් ගත්තේ 2008. speed එක වැඩි කරන්න ඕන නිසා ලගදි SSD එකක් ගැහුවා.
    ඒ මගුල කැඩෙන්නෙ නැති නිසා 2012 XPS 15 l502X එකක් ගත්තා. ඒක කැඩෙන්නෙ නැති නිසා ආය ලැප් ගන්න එක තාවකාලිකව නැවැත්තුවා. වයිපරේට කලින් dell එකක් දීලා තිබ්බා. ඒක දැන් පරන නිසා පාවිචිචියක් නැත.:dull::dull:)
    කවදාවත් වදයක් වෙලා නෑ. ඒක නිසා Dell එක recommend කරමි.

    Dell පාවිච්චි කරලා ඇති වෙනසක් ඕනේ කියලා වයිපරේ ලගදි asus එකක ගත්ත. තාම වැඩ. හැබැයි දන්නේ නෑ. :dull:

    ප.ලි.
    ලංකාවෙන් ගත්ත ලැප් නෙවේ ය. ලංකාවේ තියන dell උනත් හොදයි කියා අසා ඇත.
     
    • Like
    Reactions: robaiya

    3+

    3+

    The latter of course.

    3+

    asus hodai mchn.dell eke ketha balapanko

    3+

    Asus is good machan..Dell wala thiyenawa podi awulak..processor eke....

    3+
     
    Oct 15, 2015
    372
    62
    0
    මෙච්චර කල් හැමදාම පාවිච්චි කරේ DELL.
    (එකක් ගත්තේ 2008. speed එක වැඩි කරන්න ඕන නිසා ලගදි SSD එකක් ගැහුවා.
    ඒ මගුල කැඩෙන්නෙ නැති නිසා 2012 XPS 15 l502X එකක් ගත්තා. ඒක කැඩෙන්නෙ නැති නිසා ආය ලැප් ගන්න එක තාවකාලිකව නැවැත්තුවා. වයිපරේට කලින් dell එකක් දීලා තිබ්බා. ඒක දැන් පරන නිසා පාවිචිචියක් නැත.:dull::dull:)
    කවදාවත් වදයක් වෙලා නෑ. ඒක නිසා Dell එක recommend කරමි.

    Dell පාවිච්චි කරලා ඇති වෙනසක් ඕනේ කියලා වයිපරේ ලගදි asus එකක ගත්ත. තාම වැඩ. හැබැයි දන්නේ නෑ. :dull:

    ප.ලි.
    ලංකාවෙන් ගත්ත ලැප් නෙවේ ය. ලංකාවේ තියන dell උනත් හොදයි කියා අසා ඇත.

    ලංකාවෙ එව්වනම් සුවර් නෑ බන්.මගෙ යාලුවො දෙතුන්දෙනෙක් අලුත්ම ඩෙල් ලැප්ටොප් අරන් මාස කීපයක් යද්දි ලෙඩ අාව බන්