මේ_වගේ_පොන්ඩ් එකක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේ_වගේ_පොන්ඩ් එකක්

    මේ වගේ පොන්ඩ් එකක් ෆිල්ටර් එකක් එහෙම දාලා හදාගන්න කීයක් යයිද?



    40595718_1832739333514322_3403114360573263872_n.jpg
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    ඕක හැදුවට පස්සේ උබට ගෙම්බම්ගෙන් නම් අඩුවක් නැති වෙ​
    යි
    :lol::lol:
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    වටේට දැලක් ගහපන්. උඩටත් දැලක් දාපන්. ඇරවානාල වගේ හදපන්. පාකු එහෙමත් හොඳයි.. ඕකට ෆිල්ටර් එකයි මෝටර් එකටයි නම් ගානක් යයි. ජපන් මෝටර් එකක් දාපන්. කාලයක් යනකන් අවුලක් නැ.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    machan ape gedara haduwa ohoma ekak: wateta watakuth gahala: eth bn gen wadayak wenawa bn: ara normal eka nemeyi; thawa ekek inne hena dura panina: un toxic da koheda: ewage ewun hadenawa; kohoma hadenawada danne na: eth enawa bn:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,883
    1,053
    113
    Hamilton, NZ
    oka simenthiyan kranna giyoth nam ubata 1LKS wath yai machan. ehema nathuwa pond liner walin krala wate simthiyan badahan. canister filter ekak dahan 20k wage yai ekata :)
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    machan ape gedara haduwa ohoma ekak: wateta watakuth gahala: eth bn gen wadayak wenawa bn: ara normal eka nemeyi; thawa ekek inne hena dura panina: un toxic da koheda: ewage ewun hadenawa; kohoma hadenawada danne na: eth enawa bn:

    ඇට ගෙම්බා​