මේ_සිංහල_අපගෙ_රටයි
‘[FONT="]මේ සිංහල අපගෙ රටයි[/FONT]…’ [FONT="]මේ ගීතය මුලින් ම ඇසුවේ කවර කාලයක දී දැයි මට නිශ්චිත මතකයක් නැත. ලාබාල[/FONT] [FONT="]වියේ දුවාදරුවන් ඔවුන්ගේ සුරතල් ළමා හඬින් එය ගායනා කරනු ඇසෙන හැම මොහොතක ම[/FONT] [FONT="]මාගේ ළමා වියේ මතකයන් අතර සිත දිව යන්නේ නිරායාසයෙනි. මට සිතෙන්නේ ම ඒ[/FONT] [FONT="]දරුවන්ගේ වැනි වූ ළමා අවධියේ සිටිය දී මා ද බහ තෝරමින් ඒ අයුරින් ම[/FONT] ‘[FONT="]මේ සිංහල අපගෙ රටයි [/FONT][FONT="]‐[/FONT] [FONT="]අප ඉපදෙන මැරෙන රටයි[/FONT]…’ [FONT="]කියා කියන්නට ඇති බව ම ය.[/FONT]
[FONT="]මේ[/FONT], [FONT="]සිංහල අපගේ රට වූයේ කෙලෙස ද යන්න එකල[/FONT] [FONT="]මම දැන නො සිටියෙමි. ඒ ගැන කිසිවෙකු පැහැදිලි කර දුන් බවක් හෝ අයුරක් මතක[/FONT] [FONT="]නැත. එහෙත් මම අද එය දනිමි. සැබැවින් ම මේ සිංහල අපගේ රට ය. මේ සිංහල බෞද්ධ[/FONT] [FONT="]අපගේ රට ය. මේ ශාක්‍ය වංශයේ අභිමානවත් ආර්ය උරුමය සුරැකි රට ය. මේ ගෞතම[/FONT] [FONT="]බුද්ධ රාජ්‍යය පිහිටි රට ය. ලෝකයේ පවතින එක ම සිංහල බෞද්ධ රටෙහි සිංහල[/FONT] [FONT="]බෞද්ධයෙකු ලෙස ඉපදෙන්නට අප ලද භාග්‍ය අභිමානයෙන් යුතු ව සිහි කැඳවිය යුතු[/FONT] [FONT="]දෙයකි.[/FONT]
[FONT="]විටින් විට සමාජගත වුණ නොයෙකුත්[/FONT] [FONT="]ආන්දෝලනාත්මක සිදුවීම් අතරතුර දී අපට නො සිතුන එක දෙයක් සියුම්ව යළි සිතා[/FONT] [FONT="]බැලිය යුතු කාලය දැන් එළඹ ඇති බව ද මේ සමඟ ම සිහි කැඳවිය යුතු ව තිබේ.[/FONT] [FONT="]සර්වාගමික පණත[/FONT], [FONT="]ආගමික සහජීවනය බහු සංස්කෘතික[/FONT] - [FONT="]බහු ආගමික පැවැත්ම යනාදී[/FONT] [FONT="]විවිධ ජාතික සහ විජාතික සක්රියවීම් හමුවේ සැබෑ ම අනතුරකට පාත්රව[/FONT] [FONT="]සිටින්නේ කවුරුන් ද යන්න ඒ සිහි කැඳවීමයි.[/FONT]
[FONT="]රංගිරි[/FONT] [FONT="]දඹුලූ බෞද්ධ පූජා භූමිය තුළ හොර[/FONT] [FONT="]රහසේ අනවසරයෙන් ඉදි වූ අන්‍යාගමික සිද්ධස්ථානයක් අරබයා පැන නැඟුණ (තවමත් නො[/FONT] [FONT="]විසඳුන) ආන්දෝලනාත්මක සිදුවීම් පෙළට සමගාමීව සමාජයීය හා දේශපාලන වශයෙන්[/FONT] [FONT="]ඉස්මතු වූ සිද්ධි දාමයන්ගේ පටන් ඉතිහාසය දෙස පෙරළා බලන ගමනක් මේ මොහොතේ[/FONT] [FONT="]අත්‍යවශ්‍ය ය. එය දැන් සිදු නො කළ හොත්[/FONT], [FONT="]තවත් පරම්පරා කිහිපයකින්[/FONT] [FONT="]මෙරන්බිමෙහි උපදින සිංහල [/FONT]– [FONT="]බෞද්ධ දරුවන් හට [/FONT]‘[FONT="]මේ සිංහල අපගෙ රටයි[/FONT]’ [FONT="]කියා කීමට[/FONT] [FONT="]අවස්ථාවක් ලැබෙනු ඇතැයි සිතීම උගහට ය.[/FONT]
[FONT="]
[/FONT]