මෛත්‍රිගේ මාස්ටර් ප්ලෑන් එක

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෛත්‍රිගේ මාස්ටර් ප්ලෑන් එක

    සුසිල්,අනුරයි හැදුවේ මහඡන්දේ ප්‍රතිථල ආපු ගමන් ඡාතික ලැයිස්තුවේ ලිස්ට් එකෙන් උන්ගේ හෙන්චයියෝ ටික පාර්ලිමේන්තුවේ පුරවලා අලුතෙන් යොඡනාවක් ගෙනල්ලා මහින්ද අගමැතිකරන්න(සන්ධානය දින්නොත්)‍‍.එත් මෛත්‍රි කරපු වැඩෙන් දැන් මහින්දට යන එන මන් නැති වෙනවා ඡන්දෙන් දින්නත් (ඡන්දෙදී ප්‍රධාන පක්ෂ දෙක අතර කරට කර සටනක් තියෙන්නේ)දැන් පක්සේ රැස්වෙන්න බෑ තහනම් නියෝගය නිසා ඩාර්ලි පාරේ කාරයාලයත් සීල් කරන්න යන කතාවක් තියෙනවා .ඡන්ද ප්‍රතිපල වලින් මහින්ද බැරි වෙලා හරි වැඩි ආසන ගානක් ගත්තොත් මෛත්‍රි කරන්නේ ඡාතික ලැයිස්තුවෙන් තමන් ගේ අය තොරලා ඒ ලිස්ට් එක මැකෝට දෙනවා මෙතනදි මැකෝ වුනත් ඡනාධිපති එක්ක ගැටුමකට යන්නේ නැතුව ඔහුගේ අත්සන බලාත්මක ලෙස පිලිගනීවි .ලංකාවේ නිතිය සමාන්‍යයෙන් ඡනාදිපති තිරණ එක්ක ගැටෙන්නේ නැති නිසා ඒසේ වෙවි බොහො දුරට .එතකොට අඩු ආසන ගානකින් මහින්ද දින්නත් ආන්ඩුවක් පිහිටවන්න බැරි වෙනවා සංධානේ 20 කට අධික පිරිසක් රනිල් එක්ක ඡාතික ආණ්ඩුවකට යනවා එතකොට මහින්ද දින්නත් වැඩක් නැති වෙනවා කොහොමද ටිකිරි මොලේ‍.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    තනිකරම ගේම් ඕෆ් ත්‍රෝන්ස් වගේ බන්.
    ටිරියන් ගේ රෝල් එක කරන්නේ මොකාද දන්නේ නෑ...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    විධායක බලතලා පාවිච්චි කරන්නේ නැති :lol:ඇල් වැතුරත් නිවලා බොන :lol:අපේ ජනපතිට ජය වේවා :lol:
    මට පේන්නේ මහින්ද බලයේ ඉන්න කොට කරපුව තමයි දැන් දිට්ටධම්වේද කර්මයෙන් පල දෙන්නේ.
    තනිකරම ගේම් ඕෆ් ත්‍රෝන්ස් වගේ බන්.
    ටිරියන් ගේ රෝල් එක කරන්නේ මොකාද දන්නේ නෑ...
    ඔව් බන් යටින් හෙන ගේමක් යන්නේ මහින්ද හීනෙන්වත් හිතන්න නැතුව ඇති පක්ෂ ලේකම්ලා දෙන්නා අහක් කරයි කියලා .
    :lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    සුසිල්,අනුරයි හැදුවේ මහඡන්දේ ප්‍රතිථල ආපු ගමන් ඡාතික ලැයිස්තුවේ ලිස්ට් එකෙන් උන්ගේ හෙන්චයියෝ ටික පාර්ලිමේන්තුවේ පුරවලා අලුතෙන් යොඡනාවක් ගෙනල්ලා මහින්ද අගමැතිකරන්න(සන්ධානය දින්නොත්)‍‍.එත් මෛත්‍රි කරපු වැඩෙන් දැන් මහින්දට යන එන මන් නැති වෙනවා ඡන්දෙන් දින්නත් (ඡන්දෙදී ප්‍රධාන පක්ෂ දෙක අතර කරට කර සටනක් තියෙන්නේ)දැන් පක්සේ රැස්වෙන්න බෑ තහනම් නියෝගය නිසා ඩාර්ලි පාරේ කාරයාලයත් සීල් කරන්න යන කතාවක් තියෙනවා .ඡන්ද ප්‍රතිපල වලින් මහින්ද බැරි වෙලා හරි වැඩි ආසන ගානක් ගත්තොත් මෛත්‍රි කරන්නේ ඡාතික ලැයිස්තුවෙන් තමන් ගේ අය තොරලා ඒ ලිස්ට් එක මැකෝට දෙනවා මෙතනදි මැකෝ වුනත් ඡනාධිපති එක්ක ගැටුමකට යන්නේ නැතුව ඔහුගේ අත්සන බලාත්මක ලෙස පිලිගනීවි .ලංකාවේ නිතිය සමාන්‍යයෙන් ඡනාදිපති තිරණ එක්ක ගැටෙන්නේ නැති නිසා ඒසේ වෙවි බොහො දුරට .එතකොට අඩු ආසන ගානකින් මහින්ද දින්නත් ආන්ඩුවක් පිහිටවන්න බැරි වෙනවා සංධානේ 20 කට අධික පිරිසක් රනිල් එක්ක ඡාතික ආණ්ඩුවකට යනවා එතකොට මහින්ද දින්නත් වැඩක් නැති වෙනවා කොහොමද ටිකිරි මොලේ‍.

    මේක උනාමයි කියමුකො.ඒක ප්‍රජාතන්ත්‍රවාදයද රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ මහින්ද අගමැති කරන්න.කවුද එතකොට ඒකාධිපති.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    11094528_631426210333822_4539036241534008979_n.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    hiii hii... 130?? pissuda ban... Mahinda paraadai loweth.. aparade Yudde dinapu gawurayath ekka hondata inna thibba miniha nikan padiri una... mona unath my3 K@ri geemak ban gahuwe :D

    130 ක් ගන්න බෑ තමයි එක තමයි ප්‍රශ්නේ .ලොකු ගානක් ආසන පරතරය තිබ්බොත් මන්ත්‍රිලා පිල් මාරු කරන්න බයයි ලොකු ඡනමතයක් තියෙනවා හින්දා එත් එහෙම වෙන්නේ නෑ .ගොඩක් ගම් වල එවුන් හෝප්ස් තියන් ඉන්නේ මහින්ද දිනයිමයි කියලා ඒ තරම් මහින්ද හාඩ්කොර් ඡන්ද දායකයෝ ටිකක් ඉන්නවා .කරට කර සටනක් තියෙන්නේ එත් මෛත්‍රි කරපු වැඩෙන් මහින්දට තිබ්බ පොඩි බලාපොරොත්තුවත් නැති වෙලා යනවා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක උනාමයි කියමුකො.ඒක ප්‍රජාතන්ත්‍රවාදයද රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ මහින්ද අගමැති කරන්න.කවුද එතකොට ඒකාධිපති.

    එකාධිපති කවුද නැද්ද නෙමෙයි වෙන්නේ මෙහෙම තමයි .එක තමයි විධායක ඡනාදිපති කෙනෙක්ගේ බලය මහින්දත් ඔකෙන් මොනවද කලේ නැත්තේ අපි කැමති වුනත් නැතත් මෛත්‍රි අවු 5 ක් ඡනාදිපති .:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපෝ එහෙම කලොත් ගූ විමලෙයි ගෙම්බංපිලයි දිනේස් ගුණවර්ධනයි දෙමල වාසුවයි ටකේ හොල්ලන්න පටන් ගනී ජන මතය පාවා දුන්නා කියලා. ඊට හොඳයි මහින්දයව අගමැති කරන එක කනක් ඇහිලා ඉන්න බැරිවෙයි නැත්තං :angry:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Oka ohoma wenawa nam ae ban chandayak tibbe Ranil wama tiya ganna tibunane. And tawa ekak 19 weni sansodene anuwa janadipathi wa waga uththara karuwek karala superim court eke mulika aithiwasikam nadu dammaki
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේක උනාමයි කියමුකො.ඒක ප්‍රජාතන්ත්‍රවාදයද රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ මහින්ද අගමැති කරන්න.කවුද එතකොට ඒකාධිපති.

    මහමැතිවරනේ තියන්නේ අගමැති තොරන්නද
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පැටියා;18823927 said:
    අපෝ එහෙම කලොත් ගූ විමලෙයි ගෙම්බංපිලයි දිනේස් ගුණවර්ධනයි දෙමල වාසුවයි ටකේ හොල්ලන්න පටන් ගනී ජන මතය පාවා දුන්නා කියලා. ඊට හොඳයි මහින්දයව අගමැති කරන එක කනක් ඇහිලා ඉන්න බැරිවෙයි නැත්තං :angry:
    :lol:
    Oka ohoma wenawa nam ae ban chandayak tibbe Ranil wama tiya ganna tibunane. And tawa ekak 19 weni sansodene anuwa janadipathi wa waga uththara karuwek karala superim court eke mulika aithiwasikam nadu dammaki

    තව පහු වුනොත් ඔය ටිකත් නැති වෙනවා කියලා දන්න හින්දා තමයි ඡන්දෙකට ගියේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,524
    113
    විධායක බලතලා පාවිච්චි කරන්නේ නැති :lol:ඇල් වැතුරත් නිවලා බොන :lol:අපේ ජනපතිට ජය වේවා :lol:

    බයියො ටොක් දුන්නෙ කොහොමද, මෛතිු පන නැති ජනාධිපතිලු.:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: ruwantheekshana

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    :lol:

    තව පහු වුනොත් ඔය ටිකත් නැති වෙනවා කියලා දන්න හින්දා තමයි ඡන්දෙකට ගියේ.

    Rate minissu bahuthara kiwwoth mahinda agamati karanna kiyala etin karanna deyak nane. Api balamu moko wenne kiyala tawa dawas 2i ne