මෛත්රිගේ මාස්ටර් ප්ලෑන් එක
සුසිල්,අනුරයි හැදුවේ මහඡන්දේ ප්රතිථල ආපු ගමන් ඡාතික ලැයිස්තුවේ ලිස්ට් එකෙන් උන්ගේ හෙන්චයියෝ ටික පාර්ලිමේන්තුවේ පුරවලා අලුතෙන් යොඡනාවක් ගෙනල්ලා මහින්ද අගමැතිකරන්න(සන්ධානය දින්නොත්).එත් මෛත්රි කරපු වැඩෙන් දැන් මහින්දට යන එන මන් නැති වෙනවා ඡන්දෙන් දින්නත් (ඡන්දෙදී ප්රධාන පක්ෂ දෙක අතර කරට කර සටනක් තියෙන්නේ)දැන් පක්සේ රැස්වෙන්න බෑ තහනම් නියෝගය නිසා ඩාර්ලි පාරේ කාරයාලයත් සීල් කරන්න යන කතාවක් තියෙනවා .ඡන්ද ප්රතිපල වලින් මහින්ද බැරි වෙලා හරි වැඩි ආසන ගානක් ගත්තොත් මෛත්රි කරන්නේ ඡාතික ලැයිස්තුවෙන් තමන් ගේ අය තොරලා ඒ ලිස්ට් එක මැකෝට දෙනවා මෙතනදි මැකෝ වුනත් ඡනාධිපති එක්ක ගැටුමකට යන්නේ නැතුව ඔහුගේ අත්සන බලාත්මක ලෙස පිලිගනීවි .ලංකාවේ නිතිය සමාන්යයෙන් ඡනාදිපති තිරණ එක්ක ගැටෙන්නේ නැති නිසා ඒසේ වෙවි බොහො දුරට .එතකොට අඩු ආසන ගානකින් මහින්ද දින්නත් ආන්ඩුවක් පිහිටවන්න බැරි වෙනවා සංධානේ 20 කට අධික පිරිසක් රනිල් එක්ක ඡාතික ආණ්ඩුවකට යනවා එතකොට මහින්ද දින්නත් වැඩක් නැති වෙනවා කොහොමද ටිකිරි මොලේ.