මෛත්‍රී එහෙම එකක් කිව්වද?


ඔව් යකෝ.ඒ කියලනේ එම්.කේ.ඩීඑස් ල, හිරුණිකා ලට යූඑන්පියෙන් ඉල්ලන්ඩ කිව්වේ.ඒ ගොල්ලෝ පැරදුනොත් ඒ ගැන මෛත්‍රී බලාගන්නව කියල මෛත්‍රී කිව්ව.මට නම් ඒ වෙලාවෙම තේරුණා මොකක් හරි පතරංග ගේමකට තමයි ලොක්ක ලෑස්ති වෙන්නේ කියලා.ඇයි යකෝ පැරදිච්ච එවුන්ව ඇතුලට ගන්ඩ එහෙම පුලුවන්ද මේ වගේ ගේමක් නොදී.![]()
My3 - Executive President of the Democratic Republic of Sri Lanka.
Appochcha - Kurunegala district candidate
![]()




තනිකරම ගේම් ඕෆ් ත්‍රෝන්ස් වගේ බන්.
ටිරියන් ගේ රෝල් එක කරන්නේ මොකාද දන්නේ නෑ...


සිරාවට බන් වෙනස තියන්නේ බෙල්ල කපන්නේ නැති එක එක කඩුපාරින් මේක උනාමයි කියමුකො.ඒක ප්‍රජාතන්ත්‍රවාදයද රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ මහින්ද අගමැති කරන්න.කවුද එතකොට ඒකාධිපති.







