මෛත්‍රිගේ මාස්ටර් ප්ලෑන් එක

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    :lol: Moda katha nokiya idapan ban.. ai mahinda witharada nidahas pakshe agamathi wenna puluwan..

    moka kewath ubale uttare okane ban. mam oya ekek gen wath kana ekek newe. mama hambu karala kanne. hebei mahinda agamathi wenna kiyala mama kiyaal tiyenawada. dapu comment eka balala kiyapan
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මම නම් JVP ගහන්න හිටියෙ මුලදි.. ඒත් UNPම දෙනව. බයියන්ගෙ පුදුම අඩවැඩියාවක් තියෙන්නෙ. දිල්වාලෙ වගේ වේ%$ 18 පස්සෙ තොලොංචි වෙන්නම UNP ගහනව. :growl: නැත්නම් 18 පස්සෙ පුදුම කරුමයක් ගෙවන්න වෙන්නෙ මුන්ගෙ අදෝන අහ අහා.. උදේ ඉදන් රෑ වෙනකම් ත්‍රෙඩ් 100ක් විතර දාගෙන බම්ප් කරගෙන මේක් ගූ ගොඩක් කරන්නෙ උන්. හදිස්සියකට හෙල්ප් ත්‍රෙඩ් එකක් දැන්මත් යට යනව. :(:dull:
     
    ඇත්තද උඹ ජවිපෙද දෙන්න හිටියේ? :lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ වගේ දේවල් අන්තිම දවස් දෙක ඇතුලේ කලාම සන්ධාන ඡන්ද දායකයෝ මානසිකව වැටෙනවා ඡන්දේ දුන්නත් වැඩක් නෑ කියලා හිතිලා එතකොට ඡේ වි පි එකට තමයි වාසිය .
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    11855669_479983772180360_2044629274054386065_n.jpg
     
    gepa

    Well-known member
  • මයිත්‍රී ලා අවුරුදු හතලිස් ගානක් පොලිටික්ස් කරලා ත්යන එක්ස්පීරියන්ස් වලින් ගේම ගහන්නේ.. මේ අද ඊයේ චන්ද දාන්ට ආපු උන්ට මැන්ස්ගේ පොලිටික් ගේම් නොතේරේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පව් මහින්ද :sorry: :sorry:
    බඩෙන් අරික්කාලක් මොලේ තිබ්බ නම් ඔහොම වෙන්නෙ නෑ :sorry: :sorry:

    සිරාවටම මහින්දට තිබුනේ වෙනම පක්ෂයකින් ඡන්දේ ඉල්ලන්න එහෙනම් මේ ගේම යන්නේ වෙනම විදියට ශ්‍රි ලංකා එකේ සෙට් එකක් කඩා ගන්න තිබුනා ඒ වගේම ආසන 50 ක් 60 ක් ගන්නත් තිබුණා එහෙම වුනානම් ආයේ ශ්‍රි ලංකා එකේ මන්ත්‍රිලා සෙට් එකක් පනින්න තිබුනා දැන් කොහොමත් පරාදයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මෛත්‍රි අසරණ වෙලා කියල දෙරණ පෙන්නන්න හැදුවට මෛත්‍රි මහින්දට අගමැතිකම දෙන්න නෑ. ජනාධිපතිවරනෙ පැරදුනනම් මෛත්‍රි අද හිරේ. මහින්දය අගමැතිකම ගත්තොත් මෛත්‍රිව මරවයි. දන්නවනෙ අප්පුච්චගෙ පලිගැනිල්ල
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    මෛත්‍රි අසරණ වෙලා කියල දෙරණ පෙන්නන්න හැදුවට මෛත්‍රි මහින්දට අගමැතිකම දෙන්න නෑ. ජනාධිපතිවරනෙ පැරදුනනම් මෛත්‍රි අද හිරේ. මහින්දය අගමැතිකම ගත්තොත් මෛත්‍රිව මරවයි. දන්නවනෙ අප්පුච්චගෙ පලිගැනිල්ල
    sira kage athakoluwakda kiyala amuthuwen kiyanna one nehe.
    oya pabayawa janadipathi kale wele hitan inna nemeyine.
    ubath rep kapapan, riduna nam mekata
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    moka kewath ubale uttare okane ban. mam oya ekek gen wath kana ekek newe. mama hambu karala kanne. hebei mahinda agamathi wenna kiyala mama kiyaal tiyenawada. dapu comment eka balala kiyapan

    uththare oka wenne ban.. watin godin enne ubalath athantamane
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මයිත්‍රී ලා අවුරුදු හතලිස් ගානක් පොලිටික්ස් කරලා ත්යන එක්ස්පීරියන්ස් වලින් ගේම ගහන්නේ.. මේ අද ඊයේ චන්ද දාන්ට ආපු උන්ට මැන්ස්ගේ පොලිටික් ගේම් නොතේරේ

    sirawatama ban maithri kiyanne molen gema gahana porak.. moda wahallu hithanne maithri me eka eka kiyana ewa karanawa kiyala :lol: