මෛත්‍රිගේ මාස්ටර් ප්ලෑන් එක

Go Green

Member
Aug 2, 2015
985
46
0
11899754_479493805562690_7372100387778543785_n.jpg
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මේක උනාමයි කියමුකො.ඒක ප්‍රජාතන්ත්‍රවාදයද රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ මහින්ද අගමැති කරන්න.කවුද එතකොට ඒකාධිපති.

    මහින්ද හොරාගේ හෙන්චයියෝ ජාතික ලැයිස්තුවෙන් පාලිමන්ට් යවන්නේ ජනතාවගේ චන්දෙන්ද බං
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මහින්ද හොරාගේ හෙන්චයියෝ ජාතික ලැයිස්තුවෙන් පාලිමන්ට් යවන්නේ ජනතාවගේ චන්දෙන්ද බං
    ජාතික ලැයිස්තුවට මන්ත්‍රීල ගන්න පදනම මොකක්ද බන්.මන්ත්‍රිල ගනන තීරනය කරන සාධකය මොකක්ද.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mama nam meke dakinne wenama deyak.
    me kiyana widihata mahinda dinuwath , peradunath sirisenata one de karanwa, saha karanna yanawa kiyana eka.

    hebei oya de unama hebewatama paradinne api. e kiyanne sinhalayo. geri thambi tika amathi kam ganiwi. 85% sinhala inna rate 225n , 45 wage thambi amathila idiwi. demala anthawadiyoth 25k wage idiwi. sinhala namathibunath sinhala unta kisideyak nokarana (ranawaka, anura,wijedasa, wage naruma set ekath thawa 75 wage idiwi. )

    45 + 25 + 75 = 145

    225- 145 = 80

    ethakota parlimenthuwe 2/3 balayak tiyenne mahajathiya widihata inna sinhalainge athe newe,. onna ekai mata penena thathwe.

    Menna muta therena tharama:lol:
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    Tags
    කොහොමද කෑම>?, බයියොන්ට බඩ යයි, hitan hutan, mahinda sakkili balla, sira pabaya
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සුසිල්,අනුරයි හැදුවේ මහඡන්දේ ප්‍රතිථල ආපු ගමන් ඡාතික ලැයිස්තුවේ ලිස්ට් එකෙන් උන්ගේ හෙන්චයියෝ ටික පාර්ලිමේන්තුවේ පුරවලා අලුතෙන් යොඡනාවක් ගෙනල්ලා මහින්ද අගමැතිකරන්න(සන්ධානය දින්නොත්)‍‍.එත් මෛත්‍රි කරපු වැඩෙන් දැන් මහින්දට යන එන මන් නැති වෙනවා ඡන්දෙන් දින්නත් (ඡන්දෙදී ප්‍රධාන පක්ෂ දෙක අතර කරට කර සටනක් තියෙන්නේ)දැන් පක්සේ රැස්වෙන්න බෑ තහනම් නියෝගය නිසා ඩාර්ලි පාරේ කාරයාලයත් සීල් කරන්න යන කතාවක් තියෙනවා .ඡන්ද ප්‍රතිපල වලින් මහින්ද බැරි වෙලා හරි වැඩි ආසන ගානක් ගත්තොත් මෛත්‍රි කරන්නේ ඡාතික ලැයිස්තුවෙන් තමන් ගේ අය තොරලා ඒ ලිස්ට් එක මැකෝට දෙනවා මෙතනදි මැකෝ වුනත් ඡනාධිපති එක්ක ගැටුමකට යන්නේ නැතුව ඔහුගේ අත්සන බලාත්මක ලෙස පිලිගනීවි .ලංකාවේ නිතිය සමාන්‍යයෙන් ඡනාදිපති තිරණ එක්ක ගැටෙන්නේ නැති නිසා ඒසේ වෙවි බොහො දුරට .එතකොට අඩු ආසන ගානකින් මහින්ද දින්නත් ආන්ඩුවක් පිහිටවන්න බැරි වෙනවා සංධානේ 20 කට අධික පිරිසක් රනිල් එක්ක ඡාතික ආණ්ඩුවකට යනවා එතකොට මහින්ද දින්නත් වැඩක් නැති වෙනවා කොහොමද ටිකිරි මොලේ‍.

    මේ වැඩේ ප්‍රජාතන්ත්‍රවාදීද බන්?
    ජනතා පරමාධිපත්‍ය බලය?
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action

    මහින්ද දින්නොත් අගමැති වෙන හැටි මහින්ද බලාගනි..මෙතන ඉන්න හුටං ලා මොනා කිව්වත්...

    මහින්ද කියන්නේ බොස්.......මෛත්‍රී කියන්නේ මොකෙක්ද බං?

    My3 - Executive President of the Democratic Republic of Sri Lanka.

    Appochcha - Kurunegala district candidate

    :lol::lol::lol:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    තනිකරම ගේම් ඕෆ් ත්‍රෝන්ස් වගේ බන්.
    ටිරියන් ගේ රෝල් එක කරන්නේ මොකාද දන්නේ නෑ...

    real game of thrones තියෙන්නෙ මෙහෙනෙ. :D මහින්දගේ කාලේ දි බලන් උන්නේ පගා දීලා, මැරයෝ දාලා ගහපු ගේම් නේ. දැන් තමා මොළෙන් ගහන දේශපාලන ගේම් දකින්නේ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    real game of thrones තියෙන්නෙ මෙහෙනෙ. :D මහින්දගේ කාලේ දි බලන් උන්නේ පගා දීලා, මැරයෝ දාලා ගහපු ගේම් නේ. දැන් තමා මොළෙන් ගහන දේශපාලන ගේම් දකින්නේ.

    :D :D :D :D :D :D :D
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    පැටියා;18823927 said:
    අපෝ එහෙම කලොත් ගූ විමලෙයි ගෙම්බංපිලයි දිනේස් ගුණවර්ධනයි දෙමල වාසුවයි ටකේ හොල්ලන්න පටන් ගනී ජන මතය පාවා දුන්නා කියලා. ඊට හොඳයි මහින්දයව අගමැති කරන එක කනක් ඇහිලා ඉන්න බැරිවෙයි නැත්තං :angry:
    මහින්දට අගමැතිකම ලැබුනෙ නැන්තම් ඕකුන් සෙට් එකම කුනුබක්කියට විසිවෙනව
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    Rate minissu bahuthara kiwwoth mahinda agamati karanna kiyala etin karanna deyak nane. Api balamu moko wenne kiyala tawa dawas 2i ne
    ව්‍යවස්ථාවෙ කොහෙවත් මිනිස්සු ඉල්ලපු පලියට අගමැතිවරු නම් කරනව කියල නැහැ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    උබ නම් පොන්නයෙක්...බොර දියේ මාළු බානවා,...කබ අදීද්දි ටීම් එක පවා දුන්නා එකා අද බන ටෝක් දෙනවා... :rofl::rofl::rofl:

    :cool::cool::cool::cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    චන්දෙ බයියෝ අතේ ජාතික ලැයිස්තුව ටෝයියෝ අතේ.....


    බයියන්ට මොලේ චුට්ටක් හරි තියෙනවනම් සිතන්නට ඇති අවසාන හොරා කිහිපය
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඔව් ලක්නාතයෝ උඹලගේ අප්පච්චිත් විධායක බලතල පාවිච්චි කලේ නෑනේ බං. ශ්‍රියානි බණ්ඩාරනායකව යැව්වේ නීතීඥයන්ගේ විරෝධීතාවයෙන්.

    උඹලනේ බං කිව්වේ මෛත්‍රීගේ කොන්ද පණ නෑ කියලා. දැන්ම මොකද මූණ බෙරි කරගෙන බං. තව ටිකක් ඉවසලා 18 වෙනිද ඉඳන් අඬන්න ගනින්කෝ. :rofl::rofl:

    යකොව් :rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චන්දෙ බයියෝ අතේ ජාතික ලැයිස්තුව ටෝයියෝ අතේ.....


    බයියන්ට මොලේ චුට්ටක් හරි තියෙනවනම් සිතන්නට ඇති අවසාන හොරා කිහිපය

    :nerd: eka aththa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    චන්දෙ බයියෝ අතේ ජාතික ලැයිස්තුව ටෝයියෝ අතේ.....


    බයියන්ට මොලේ චුට්ටක් හරි තියෙනවනම් සිතන්නට ඇති අවසාන හොරා කිහිපය

    මෛත්‍රීව ටොයියෙක් විදියට සලකන එක වැරදියි. මොකද මෛත්‍රී ටොයියන්ටත් ගහනවා.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    මොළයක් නෙමෙයි බං...පඹයෙක්....

    මොළයක් තියේ නම් ඔක කරන්නේ නැ....දැන් දුමින්දවත් අන්ත අසරණ වුණා මේ වැඩෙන්

    ඌ පැරදුනත් ජාතික ලයිස්තුවෙන් දුමින්ද ඇතුලේ .මෛත්‍රී චන්දෙට කලින්ම කිව්ව මෛත්‍රීට සපෝට් කරපු කෙනෙක් පැරදුනොත් එයාව ඇතුලට ගන්ඩ මට පුලුවන් කියලා.කොහොමද ඉඳල ඉඳල මෛත්‍රීගේ චෙස් ඇදිල්ල.අන්තිමට මහින්ද චෙක් මෙට්:lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඌ පැරදුනත් ජාතික ලයිස්තුවෙන් දුමින්ද ඇතුලේ .මෛත්‍රී චන්දෙට කලින්ම කිව්ව මෛත්‍රීට සපෝට් කරපු කෙනෙක් පැරදුනොත් එයාව ඇතුලට ගන්ඩ මට පුලුවන් කියලා.කොහොමද ඉඳල ඉඳල මෛත්‍රීගේ චෙස් ඇදිල්ල.අන්තිමට මහින්ද චෙක් මෙට්:lol::lol:

    :shocked:
    මෛත්‍රී එහෙම එකක් කිව්වද?