මෛත්‍රිට 59%යි මහින්දට 41%යි-රාවය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
10425477_10155509887735377_911550177447711279_n.jpg
 
sunandamalli

Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයගෙන් 90%ක් ගේ අතීතය අරන් බැලුවොත්... ඒ කිව්වේ ත්‍රෙඩ් කියවලා බැලුවොත් තියෙන්නෙම සිංහලයට විරුද්ධව ලියපු ත්‍රෙඩ්, එක්කෝ ලංකාවේ සංස්කෘතිය විනාශ කරන ත්‍රෙඩ්,නැත්තම් අසහනය දුරුකරගන්න දාපු ත්‍රෙඩ්, ලංකාවේ දේවල් බොරුයි කියපු ත්‍රෙඩ්, බුදුදහම විවේචනය කරපු ත්‍රෙඩ්, හාමුදුරුවන්ට බැනපු ත්‍රෙඩ්... හිනත් යනවා...:lol: අද මේ කට්ටියම පෝලිමට කඩේ යනවා...... හොදයි හොදයි... අපි උඹලගේ කතාවලට රැවටෙන්නේ නෑ....:P බොරුනම් කට්ටියම බලන්න එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයියලාගේ history එක... :rofl: :rofl: :rofl:
    අවවාදයයි: ඉහතින් සඳහන් කල 90% පමණක් මෙය අදාළ වේ...:)
    [/paka thamai
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    apitat hina.aran balapan mage pfl eka modaya.man kawadawat sasane pawala dela tiyanawada eka ekata kade gihin tiyanawada kiyala umba wage??balala katha karahanko top ekata.mokada apita ona maithreeta rata denna nemei yako.moka president unat ratata wadak wenawata.anunta kiya kiya umba nam hodata kade giya.nida gaddi konda tikak ata gala balala santosen nida ganin tibbot
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මෙම සතියේ වෙළඳපොළට නිකුත් කර ඇති රාවය පුවත්පත තොගපිටින් එකතු කිරීම සඳහා ආණ්ඩුව උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.
    අද(28) උදැසන කොළඹ හා තදාසන්න නගරවල ප්‍රධාන පුවත්පත් අලෙවි නියෝජිතයන් වෙත පැමිණ තිබෙන රහස් පොලීසියේ යැයි කියා ගන්න පිරිසක් විසින් රාවය පුවත් පත් බෙදා හරින සෙසු නියෝජිතයන්ගේ විස්තර හා පුවත්පත් ප්‍රමාණය ගැන විස්තර ලබාගෙන තිබේ.

    අද රාවයේ පරධාන සිරස්තලයෙන් වර්තා කර ඇත්තේ බුද්ධ අංශ විසින් නිකුහ් කළ වාර්තවක් පදනම් කර ගත් ප්‍රවෘත්තියකි. එමඟින් මහින්ද රාජ පක්ෂ අභිබවා මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා ඇති බව වාර්තා කර ඇත.

    [FONT=&quot]මේව සැටලයිට් මැඩම්ටයි මොන්ගලටයි නියමෙට හුරුයි මචංලා.ඔය සැටලයිට් නෝනා එකපාරක් ජනාධිපතිවරණයට ඉල්ලන වෙලාවෙ ඉරහද පත්තරෙත් ඔයවගේම බොරැවක් දැම්මා දිනනවා කියලා ඒ කාලේ ඉරහද පත්තරේ නැගල ගිය කාලෙ නමුත් ඔය කෙබරයෙන් පස්සෙ නැත්තටම නැති වෙලා ගියා නෝනා පරාද උනා.ඊට පස්සෙ ඉරහද කාරය සේරම වැමෑරුව ආණ්ඩුවෙ ඕනෑවට යි එහෙම ප්‍රචාරය කලේ කියල.මේව දන්නෙ නෑ බන් මෙකෙ ඉන්න තාම ජංගියෙ චූ දාගන්න එවුන්.අන්තර් ජාලය පාවිච්චි කරන්නෙ ලංකාවෙ ජනගහනයෙන් කීයෙන් කී දෙනාද. ඒ අතරින් එලකිරියට එන්නෙ කී දෙනාද.. ඒ අතරිනුත් බලල නිකා නොයිද අදහසක් දක්වන්නෙ කී දෙනාද තේරෙනවා නේද අන්තර් ජාල මත[/FONT][FONT=&quot][FONT=&quot]ය[/FONT] නෙමෙයි කියල රටේ මතය.ගණන් ගන්න එපා ටික දවසයිනෙ හීන දකින්නෙ පවු නෙ අහරවන්න එපා.[/FONT]
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයගෙන් 90%ක් ගේ අතීතය අරන් බැලුවොත්... ඒ කිව්වේ ත්‍රෙඩ් කියවලා බැලුවොත් තියෙන්නෙම සිංහලයට විරුද්ධව ලියපු ත්‍රෙඩ්, එක්කෝ ලංකාවේ සංස්කෘතිය විනාශ කරන ත්‍රෙඩ්,නැත්තම් අසහනය දුරුකරගන්න දාපු ත්‍රෙඩ්, ලංකාවේ දේවල් බොරුයි කියපු ත්‍රෙඩ්, බුදුදහම විවේචනය කරපු ත්‍රෙඩ්, හාමුදුරුවන්ට බැනපු ත්‍රෙඩ්... හිනත් යනවා...:lol: අද මේ කට්ටියම පෝලිමට කඩේ යනවා...... හොදයි හොදයි... අපි උඹලගේ කතාවලට රැවටෙන්නේ නෑ....:P බොරුනම් කට්ටියම බලන්න එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයියලාගේ history එක... :rofl: :rofl: :rofl:
    අවවාදයයි: ඉහතින් සඳහන් කල 90% පමණක් මෙය අදාළ වේ...:)

    avatar498469_2.gif
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    අද රාවයේ තියෙනවා මීලඟ ප්‍රෙසිඩෙන්ෂල් එකෙන් මෛත්‍රී 59%ක් ගන්නවා කියල බුද්ධිවාර්තා වලින් හෙලිවෙලා කියලා
    2014_11_28_093222.png

    අද සිරස news බලපන්..... සත්‍ය තත්වය ගැන කියල තියෙන්නේ..... ඕක බොරුවක් කියලා තියෙන්නේ... අනික ඔය බුද්ධි අංශ ලොක්කා කතා කලේ... රාවය කියන්නේ පට්ට පල බොරු නේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අද සිරස news බලපන්..... සත්‍ය තත්වය ගැන කියල තියෙන්නේ..... ඕක බොරුවක් කියලා තියෙන්නේ... අනික ඔය බුද්ධි අංශ ලොක්කා කතා කලේ... රාවය කියන්නේ පට්ට පල බොරු නේ

    යනකම්ම දන්නේ නැතිද? රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී වාකියාට මරා පහර දීලා: වාකියා පොලිස් රෝහලින් බේත් දමාගෙන - මංගල මාධ්‍ය හමුවේදී රාජිත රහස් රැසක් හෙළි කරයි (Audio)

    <span line-height:1.6em"="">(ලංකා ඊ නිව්ස් -2014.නොවැ.28, ප.ව. 11.35) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වරයා ද ඇමැති වරුන් වන රාජිත, දුමින්ද, ගුණවර්ධන ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් යන තුරු යුද හමුදා බුද්ධි අංශ රාජ්‍ය බුද්ධි අංශ සියල්ල ලඟ තබා ගෙන සිටි අයියාගේ මල්ලී කිසිවක් නොදැන සිටි බවත් ඉන්පසු කෝප වී බුද්ධි අංශ ප්‍රධානියාට පහර දීම නිසා ඔහු පොලිස් රෝහලින් බෙහෙත් දමාගෙන තිබෙන බවත් දොස්තර රාජිත සේනාරත්න හෙලි කෙළේය. මෙලෙස රටේ බුද්ධි අංශ ප්‍රධානියාට පහර දීම ඉතිහාසයේ පළමුවරට සිදුවූවක් බවත් ඔහු කීවේය.

    පහර දීමට ආසන්නම හේතුව වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාට රටේ ඇති කැමැත්ත සියයට 59 ක් දක්වා වර්ධනය වී ඇතැයි බුද්ධි අංශ වාර්තාවක් රාජපක්ෂලාට දීම නිසා ඇති වූ කෝපය බවත් රාජිත කීවේය.

    ඔහු මේ අදහස් ප්‍රකාශ කෙළේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් දැනට එක්ව සිටින පක්ෂ වල නියෝජිතයන් එක්ව පැවැති මංගල මාධ්‍ය හමුවේදී ය.

    මෙහිදී රාජපක්ෂලා විසින් මහජන මුදලින් ඡන්ද කරන හැටි හෙළි කරමින් රාජිත කීවේ ග්‍රාම සේවා කොට්ඨාශ 14000 කට කොඩි කණු දෙලක්ෂ අසූ දහසක් ආර්ථික සංවර්ධන ආමාත්‍යාංශයේ මුදලින් ලබා දී ඇති බවයි. එක් කටවුට් එකකට ලක්ෂ 5 බැගින් කටවුට් 4000 ක් සඳහා මහජන මුදල් රුපියල් ලක්ෂ 20,000 ක් වියදම් කර ඇතැයිද රාජිත හෙළි කෙළේය.

    ලංකා ඊ නිව්ස් හෙලිදරව්ව
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    අපෙ අරමුණ ඔහුට 60% - 65% ඇතිබහුතරයක් හිමිකර දී එකාධිපතිත්වයට අන්ත පරාජයක් හිමිකර දිමයි

    Jaya wewa.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයගෙන් 90%ක් ගේ අතීතය අරන් බැලුවොත්... ඒ කිව්වේ ත්‍රෙඩ් කියවලා බැලුවොත් තියෙන්නෙම සිංහලයට විරුද්ධව ලියපු ත්‍රෙඩ්, එක්කෝ ලංකාවේ සංස්කෘතිය විනාශ කරන ත්‍රෙඩ්,නැත්තම් අසහනය දුරුකරගන්න දාපු ත්‍රෙඩ්, ලංකාවේ දේවල් බොරුයි කියපු ත්‍රෙඩ්, බුදුදහම විවේචනය කරපු ත්‍රෙඩ්, හාමුදුරුවන්ට බැනපු ත්‍රෙඩ්... හිනත් යනවා...:lol: අද මේ කට්ටියම පෝලිමට කඩේ යනවා...... හොදයි හොදයි... අපි උඹලගේ කතාවලට රැවටෙන්නේ නෑ....:P බොරුනම් කට්ටියම බලන්න එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයියලාගේ history එක... :rofl: :rofl: :rofl:
    අවවාදයයි: ඉහතින් සඳහන් කල 90% පමණක් මෙය අදාළ වේ...:)

    Mahindata kade yana 99% ma Fake ID konda pana nethi ponsiyo :lol:

    PS: 99% walata pamanak adala we