මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ ඇඳුම!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ ඇඳුම!

ඇයි මචන්ලා අර මෛත්‍රිපාල මහත්තයා ජවහල්ලාල් නේරු ගේ කිට ඇඳගෙන ඉන්නේ? :oo:

බලයට ආවට පස්සේ සරම් බාගයක් කරේ දාගෙන අර වැල් රෝල කරකව කරකව ඉඳීද දන්නේ නෑ මහත්මා ගාන්ධි වගේ! :dull:
අරලිය ගහ මන්දිරෙත් එපා කියලා ගෙදෙට්ට වෙලා! :sorry:

!!! මෙය කිසිදු දේශපාලනික මඩ ගැසීමක් නොව හුදෙක්ම විනෝදය පිණිස ඇසුවක් බව කරුණාවෙන් සලකන්න! :sorry:
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඇයි බන් උඹ කලිසම් කමිස අදින්නේ.....මවගෙන් අහපන් උබ විදේශ කුමන්ත්‍රණයක ප්‍රතිපලක්ද කියලා....උබට පෙන්නේ නද්දා මහා එකා කොවිල්ගනේ දෙමළෙක් වගේ හැසිරෙන විදිහ....ඇදුමින් මිනිස්සු මනින්න එපා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි බන් උඹ කලිසම් කමිස අදින්නේ.....මවගෙන් අහපන් උබ විදේශ කුමන්ත්‍රණයක ප්‍රතිපලක්ද කියලා....උබට පෙන්නේ නද්දා මහා එකා කොවිල්ගනේ දෙමළෙක් වගේ හැසිරෙන විදිහ....ඇදුමින් මිනිස්සු මනින්න එපා

    මිනිස්සු ඇඳුමෙන් මනින්නේ නෑ බන්! :D දැක්ක දෙයක් ඇහුවේ! :P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔව් දැන් වෙනකොට විපක්ෂයේ සටන් පාඨ, තුරුම්පු ඔක්කොම කලින්ම ගහලා ඉවරයි.
    ඉදිරි සති දෙක තුල උන්දැලාට තියෙන්නේ ඔය කියපු කථාන්දර ටිකම රිපීට් ගහන්න විතරයි. හැබැයි ආණ්ඩුවේ තුරුම්පු එළියට අදින්නේ අන්තිම සතියේ.
    කට්ටියට උන ගැනෙන්නේ එත්කොටයි!:D:D:D:D:D:D
    විපක්‍ෂයට එකතු වෙලා ඉන්න අපතයො මහින්දට බනින්න බනින්න පොදු ජනතාව තව තවත් එතුමාට ලං වෙනව​. එයාපෝට් වහන, ඉහලම දඬුවම් දෙන කතා කියන කොට කාටවත් නොදෙන්න හිටි අයත් ගිහින් මහින්දට චන්දෙ දෙනව​. ෆොන්සේකටත් උනේ මේකමයි.
    පෙඩරල් කල්ලිය වන චන්ද්‍රිකා, රාජිත​, මංගල​, තමන් ගෙ ගෑනි එලවල වෙන ගෑනියෙක් තියන් පොඩි දරුවන් ගෙ හෙලුව පෙන්නල චිත්‍රපටි හදන සෝමරත්න, x වල් කල්ලියේ ලොක්ක දේව සිරි පාස්ටර් , පනු බාහු … මුන් තමයි මහින්ද ගෙන් රට බේරගන්න හදන නල්ල මලේ කුජීත සෙට් එක​. මුන්ව පොදු ජනතාවට පේන්න බෑ.
    හැබැයි කොලොම් පුරේ කොම්පියුටර් ඉස්සරහ ජීවිතේ ගෙවමින් ෆේස් බුක් ජනාධිපතිල හදන ලුම්පන් නරින්ට නම් මුන් දෙවියො.:lol::lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    බලයට ආවට පස්සේ සරම් බාගයක් කරේ දාගෙන අර වැල් රෝල කරකව කරකව ඉඳීද දන්නේ නෑ මහත්මා ගාන්ධි වගේ! :dull:
    අරලිය ගහ මන්දිරෙත් එපා කියලා ගෙදෙට්ට වෙලා! :sorry:
    බලය අරන් බලය පොනිල්ට දීලා පස්සේ සරම් බාගයක් කරේ දාගෙන අර වැල් රෝල කරකව කරකව ඉඳී...රටත්ඉවරයි...:yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    By K.T.Rajasingham
    London, 26 December, (Asiantribune.com):
    The recent press statement by the Global Tamil Forum which reflected the views of the Tamil Diaspora in the West was a clear indication that Tamil Diaspora are interested in Tamils casting their votes in favor of Mahinda Rajapaksa.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1.JPG

    දැන් එතකොට හරිද? :D
    දැන් මට මොකද්ද කරන්න කියන්නේ? :lol:
     
    • Like
    Reactions: rev and Rovin

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    By K.T.Rajasingham
    London, 26 December, (Asiantribune.com):
    The recent press statement by the Global Tamil Forum which reflected the views of the Tamil Diaspora in the West was a clear indication that Tamil Diaspora are interested in Tamils casting their votes in favor of Mahinda Rajapaksa.
    :yes::yes: mata aranchiy me scene eka
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ඇයි මචන්ලා අර මෛත්‍රිපාල මහත්තයා ජවහල්ලාල් නේරු ගේ කිට ඇඳගෙන ඉන්නේ? :oo:

    බලයට ආවට පස්සේ සරම් බාගයක් කරේ දාගෙන අර වැල් රෝල කරකව කරකව ඉඳීද දන්නේ නෑ මහත්මා ගාන්ධි වගේ! :dull:
    අරලිය ගහ මන්දිරෙත් එපා කියලා ගෙදෙට්ට වෙලා! :sorry:

    !!! මෙය කිසිදු දේශපාලනික මඩ ගැසීමක් නොව හුදෙක්ම විනෝදය පිණිස ඇසුවක් බව කරුණාවෙන් සලකන්න! :sorry:

    porata hithenda athi bn lassnay kiyala uu ee widiyata. m3ge kamaththa.. ohoma nathuwa baniyamay saramay gahan hitiyath apita mokada bn.. aduma gana amataka karala dapan.. dan MR ara kare daagena inna saatake lankawe deyak kiyalada uba hithanne eeekath indiawe fashion ekak.. :D
     
    මචං මම නම් ඔය එකෙක්ට වත් චන්දෙ දෙන්නේ නැහැ.
    මෙහෙමයි MR ට සාටකේ වගේ MY3ත් තමන්ටම icon එකක් හදාගන්න හිතල, ඉන්දියාවේ මෝඩි ගේ ඇදුමට සාමාන විදිහට අදින්න ඇති. එත් මට කියන්න තියෙන්නේ ඒ තිරනෙන් MY3 අවුට්. මොකද දේශීයත්වය අගය කරලා ඇදුමක් තොර ගන්න තිබ්බ, එක එක අයව කොපි කරන්නේ නැතුව. අනික මොනවා උනත් සිංහල සංස්කෘතිය වෙන්න රජාටවත් වෙනස් කරන්න අයිතියක් නම් නැහැ.
    මේක මගේ මතය, කඩේ ගියේ නැහැ, මාතෘකාවට අදාලව කතා කලේ.
    උනුත් එකයි මුනුත් එකයි, කෙලවෙන්නේ සිංහලයටම තමයි.:(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    This message is hidden because Dilwaale is on your ignore list. :(

    පොඩ්ඩක් හිටපන් හයියෙන් හිනා වෙන්න ඕනේ මේකට නම්. හහ් හහ් හහ් හහ් හාආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආඅ.

    ඕකුන් පුකවල් ඉරාගෙන ත්‍රෙඩ් බම්ප් කරනවා හැබැයි ගොඩක් උන් උන්ව ඉග්නොර් ලිස්ට් දාලා.:lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    This message is hidden because දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ

    මූ නේද ගෑණු හෙලුවෙන් ඉන්න ත්‍රෙඩ් දාලා රෙප් හිඟා කාපු එකා බං.? :lol::lol: :D