මෛත්රිපාල සිරිසේන මහත්තයාගේ ඇඳුම!
ඇයි මචන්ලා අර මෛත්රිපාල මහත්තයා ජවහල්ලාල් නේරු ගේ කිට ඇඳගෙන ඉන්නේ? 
බලයට ආවට පස්සේ සරම් බාගයක් කරේ දාගෙන අර වැල් රෝල කරකව කරකව ඉඳීද දන්නේ නෑ මහත්මා ගාන්ධි වගේ!
අරලිය ගහ මන්දිරෙත් එපා කියලා ගෙදෙට්ට වෙලා!

බලයට ආවට පස්සේ සරම් බාගයක් කරේ දාගෙන අර වැල් රෝල කරකව කරකව ඉඳීද දන්නේ නෑ මහත්මා ගාන්ධි වගේ!

අරලිය ගහ මන්දිරෙත් එපා කියලා ගෙදෙට්ට වෙලා!
!!! මෙය කිසිදු දේශපාලනික මඩ ගැසීමක් නොව හුදෙක්ම විනෝදය පිණිස ඇසුවක් බව කරුණාවෙන් සලකන්න!
Last edited:
දැක්ක දෙයක් ඇහුවේ! 

waraddak na..