මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ ඇඳුම!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    චාටර් වැඩේ ඒක! මාත් කියන්න හිටියේ ඒක! :lol:

    මහින්ද මහත්තයාගේ පැත්තට ඇඟිල්ලක් දැම්මත් කුණුහරප විදිනවා නේ! :lol:

    :sorry:

    onna ohoma ththwayak thiyeddi thamyi api kataha karanne e katha karanna awaahama athi wenne oya thtthwe:(:( samajaye hati machan
    shenic bath bala wesi,
    shenic gon jokes,
    shenic ponsiya

    :( :(
    :(
     
    • Like
    Reactions: maxboysl

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කෑප්ටන් Jack Sparrow;17629484 said:
    හොදට හිතුව මචං. අලුත්ගම සිද්දිය උදාහරනෙකට ගනින්.
    MR සිංහලයට එදා මොකද කලේ? (උන දේ මතකනේ)
    රනිල් ඇතුළු පිරිවර මොකද කලේ? (මතකනේ සිංහලයටම බැන්න කැත)
    දැන් ඔය දෙපැත්තෙන්ම රටට, ජාතියට, ආගමට ලැබෙන්නේ මොනවද බන්?
    චන්දෙ දීල පසුතවෙනවට වඩා හොදයි බන්, හිතට සතුටුයි කටු ගාල එන එක.

    ක‍ටු ගාන එකට සතු‍ටුයි මරාට දෙනවට වඩා.
    මහින්දගෙන් සිංහලුන්ට කියලා විශේෂ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
    කරන එකම දේ පවුල් සංස්ථාව ගොඩ නඟන එක විතරයි.
    ළඟදී මඩකලපු සිංහලුන්ට කරපු දේ මතකනේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒවා දේශපාලනික විදියට ප්‍රතිරූපය හදාගන්න තියන උපක්‍රම. මහින්ද සාටකය දානවා වගේ තමයි. මහින්ද විපක්ෂ නායක වෙනකොටත් මෙලෝ පවුර්ශය්ක් නැහැ. මයිත්‍රීට අන්තයි කතා කාරගන්ත් බැහැ. එත් මහින්ද ඒවා හදාගත්ත . මයිත්‍රී එට වඩා හොදට හදා ගනී.

    දෙන්නම එලම මොඩලයේ ප්‍රස්තිවිරුද දෙන්නේ

    හැබැයි ඔය එක කරුනත්ක් වත් මිනිස්සු විදියට අපිට වැදගත් වෙන්නේ නැහැ. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් තමයි වැදගත්.

    ආයිත් නායකයෝ පත් කරගන්න චන්දේ දෙනකොට කල්පනා කරලා දෙන්න බැහැර අටෝපය සලකන්නේ නැතුව


    මේවා ගැන අපි පිස්සෝ වගේ වාද කරගන්න එක තේරුමක් නැහැ. වැදගත් දෙයක් නොවන නිසා. මේ රිප්ලයි ද්ම්මේත් ශෙනික් නිසා
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කෑප්ටන් Jack Sparrow;17629484 said:
    හොදට හිතුව මචං. අලුත්ගම සිද්දිය උදාහරනෙකට ගනින්.
    MR සිංහලයට එදා මොකද කලේ? (උන දේ මතකනේ)
    රනිල් ඇතුළු පිරිවර මොකද කලේ? (මතකනේ සිංහලයටම බැන්න කැත)
    දැන් ඔය දෙපැත්තෙන්ම රටට, ජාතියට, ආගමට ලැබෙන්නේ මොනවද බන්?
    චන්දෙ දීල පසුතවෙනවට වඩා හොදයි බන්, හිතට සතුටුයි කටු ගාල එන එක.


    ක‍ටු ගාලා එන්න කලියෙන් මේකත් බලපන් පොඩ්ඩක්. එදා මාවිලාරුව අරින්න පය පෙරට තිබ්බ ජාතියේ පිනට පහළ වූ හිමි නම. අද... (එකම වරද උන් වහන්සේ විදායකයට එරෙහිව ඒකාධිපති වියරුවට එරෙහිව පය තැබීමයි) ඔය වීඩියෝ එක පොඩ්ඩක් බලපන්කෝ. සංඝභේදයක් නම් නෙමෙයි කරන්නේ. ඒ උනාට පුදගල භේදය කියන එකත් පවක්.
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ක‍ටු ගාලා එන්න කලියෙන් මේකත් බලපන් පොඩ්ඩක්. එදා මාවිලාරුව අරින්න පය පෙරට තිබ්බ ජාතියේ පිනට පහළ වූ හිමි නම. අද... (එකම වරද උන් වහන්සේ විදායකයට එරෙහිව ඒකාධිපති වියරුවට එරෙහිව පය තැබීමයි) ඔය වීඩියෝ එක පොඩ්ඩක් බලපන්කෝ. සංඝභේදයක් නම් නෙමෙයි කරන්නේ. ඒ උනාට පුදගල භේදය කියන එකත් පවක්.

    බලු වාහිනිය හොඳටම පිරිහිලා.
    රතන හාමුදුරුවෝ වාහිනියේ මයික් එක අයින් කර ගන්න කිව්ව එක සාධාරණයි.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    onna ohoma ththwayak thiyeddi thamyi api kataha karanne e katha karanna awaahama athi wenne oya thtthwe:(:( samajaye hati machan

    :(

    අපි හොඳයි යකෝ.. අපි මෙතන එවුන්ගෙන් අම්මලට කුණාහරුපත් අහගන්නවා.. කඩේ යනවා කියලා කියන ඒවත් අහනවා..අපිත් එක්ක බැලුවම මේ මොන බිජ්ජෝ ටිකක්ද කියල හිතෙනවා.. යකෝ අපි ignore කරන්න ගත්තනම් උඹලට කලින් අපි උඹලව ignore කරලා..:lol::lol::lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බලු වාහිනිය හොඳටම පිරිහිලා.
    රතන හාමුදුරුවෝ වාහිනියේ මයික් එක අයින් කර ගන්න කිව්ව එක සාධාරණයි.
    තු ජානේ නෑ....තු ජානේ නෑ....:love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අපි හොඳයි යකෝ.. අපි මෙතන එවුන්ගෙන් අම්මලට කුණාහරුපත් අහගන්නවා.. කඩේ යනවා කියලා කියන ඒවත් අහනවා..අපිත් එක්ක බැලුවම මේ මොන බිජ්ජෝ ටිකක්ද කියල හිතෙනවා.. යකෝ අපි ignore කරන්න ගත්තනම් උඹලට කලින් අපි උඹලව ignore කරලා..:lol::lol::lol::lol:
    :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අන්න දයාන් ඇමතිවරු ටිඅක්ගේ රෙදි ගලවලා ඔක්කොම රෙදි මහින්දට අන්දලා....මහින්දගේ ජන්ගියේ ඉදන් මඩේ දදා හේදුව itn එකේ ....අන්තිමට සංජීව කියන අම්බරුවා කියනවා ලබන ආත්මෙදි දයාන් වගේ දේශපාලන විචාරකයෙක් වෙන්න ඕනිලු .......අදනම් නැට්ටේ ඉදන් ගොම ගාගත්තා itn සොන්නයෝ ටික
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    පොෂ් ඇදුම අදින උගත් මහින්ද මාහතා සහොදර ලම&#351

    අද ටීවී එකේ ගෑණු කෙනෙක් කියනවා, මෛත්‍රීට O/L A/L නැහැ කියලා. ඉංශ්‍රීසි බැහැ කියලා. :(:shocked::angry:

    මුන් ඔක්කොම O/L, A/L කරපු, එංගලන්තෙ ගිහින් ඉංශ්‍රීසිය දන්න සෙටිපිකෙට් ගහපු මහාචාර්යය වගේ කතාව..
    මුන් පිටසක්වලින් බැහැලද ආවෙ ඔක්කොම..:lol::angry::confused::rofl:

    දේශපාලනය ඇතුළෙ කී දෙනෙක් ඉන්නවද O/L, A/L නැති.. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඉතිහාසයේ සිංහල රජවරැන්ටත් ඉංග්‍රිසිය බැරැවා තමා:yes::yes::yes:

    ඒත් මෙි රට හොදට කලා /රාජ දඩුවමි:shocked::shocked::shocked:,... ඒකයි මෙි රට අදටත් ඉතුරැවෙලා තියෙන්නේ...:yes::yes::yes:

    ඒත් අද...:(:(:(
    ඉංග්‍රිසිය බැරි ගොඩෙි බයියෙක් හොදා කියලා හිතෙනවා;);););)

    වැඩෙ තියෙන්නෙ ඉංග්‍රිසිය බැරි කමවත් මොඩි ජවහල් නේරැ කිටි ගහන එක නෙවෙ නුගත් කම නොවෙි, ගොඩෙකම නොවෙි මහත්මා ගාන්ධි වගේ රෙද්ද අදින එක නොවෙ වැඩෙි/වැරද්
    :no::no::no::no:

    ඉගනගත්ත ඉංග්‍රිසිය දන්න වාහන වල රොකටි වල යන පොෂ් ඇදුම අදින උගත් මහින්ද මාහතා සහොදර ලමයි පරපුර එකතු වෙලා 2005 ඉදන් රට කාපු එකයි වැඩෙි,..:angry::angry::angry::angry::angry:

    අපේ රටෙි ගැහැනු ටික මහින්ද ට රැවටිලා බන්:(:(:(:angry::angry::angry::angry:
    :angry:

    අර මියෝ ටික පන්න්න නලා පබින්න ආපු මිනිහගේ
    කතාව මතක් වෙනවා ඔයි...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol :

    බලාගෙන යනකොට මෛයිත්‍රිට දෙන ාහාදයි වගෙ බන්..:yes::yes::yes:

    එයාට හොදට ඉංග්‍රිසිය කියවන්න පුලුවන් බන් සාමනයෙන් එයාට ඉංග්‍රිසිය පුලුවන් ඇති, තව අවු 4 /12 කින් හරි මෛයිත්‍රිත් මහින්ද වාගෙ හැදිලා එයිනේ බන්:lol::lol:;););):cool::cool::cool::cool::P:P:rofl: :rofl::rofl:එතකොට එයාවත් මහින්ද මාමට වගෙ පන්නන්න වැඩ කරමු බන්....:sorry::sorry::sorry::sorry::shocked::shocked: :confused::confused:පිස්සු කතා
    ඉංග්‍රිසිය බැලු:lol::lol::lol::lol:

    මොකා වුනත් මොනවා කිවිවත් මහින්දට අවු 18 ක් බැහැ:shocked::shocked::shocked::shocked::yes: :yes: :yes::yes:

    පිරිමි ටික එකතු වනු මිීයෙක්ව පන්නන...:lol::lol::lol::lol:

    ඉංග්‍රිසිය මොකටැ ?කන්නද ?
    :yes::yes::yes::yes:

    2015 ඉදන් අපේ ගමෙි මාහතා මෛයිත්‍රි දිනවමු ....!!:):):):):)

    මෛයිත්‍රි දිනවමු ....!!
    මෛයිත්‍රි දිනවමු ....!!මෛයිත්‍රි දිනවමු ....!!මෛයිත්‍රි දිනවමු ....!!:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ade Tv ekeke Gahanu kenek kiyenewa,
    උඹට උඹ ලියපු ටෝක් එක හිතට අල්ලලා ගියා නේද.. කාලෙකින් පට්ට ටෝක් එකක් ලියවුණා කියලා හිතුණා නේද..? :lol: මම ඕක හරියට ලියලා දැම්මා.. තොගේ ත්‍රේඩ් එකෙන් කොපි කරගනිං.. කලබලේට සිංහලත් පටලවාගෙන..:cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපි අදහන ආගම ආවෙත් ඉන්දියාවෙන් නේද? අඳින ඇඳුම ආවෙ බටහිරින් නේද? පාවිච්චි කරන ෆෝන් එක ආවෙ චීනෙන් නේද? ඒ තියා කුරහන් සාටකය කුරක්කන් ආනයනය කරන්නෙත් ඉන්දියාවෙන් :lol:

    212ama9.jpg
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    උඹට උඹ ලියපු ටෝක් එක හිතට අල්ලලා ගියා නේද.. කාලෙකින් පට්ට ටෝක් එකක් ලියවුණා කියලා හිතුණා නේද..? :lol: මම ඕක හරියට ලියලා දැම්මා.. තොගේ ත්‍රේඩ් එකෙන් කොපි කරගනිං.. කලබලේට සිංහලත් පටලවාගෙන..:cool:

    Oya my3 ge Sinhalese translator kenek wunnam hari ban.... thanks ban:yes::yes::yes: mage Sinhala typing slow ekai lesiyete damme ..:sorry::sorry::sorry::lol::lol::lol::lol:
     

    saman_007

    Member
    Jul 20, 2014
    75
    6
    0
    marage karata සාටකය awa vidiyath hoyala balapan...MY3 ge adumata ka gahanna kalin.....kurahan satake kiyala kagahuwata..oke aththa kathawa danno danithi :)
     
    • Like
    Reactions: mldarshana