pwurshaya adumen hoyala wagehinmaanaya
![]()


MY3 Modi ගෙ style එකේ පොඩි කොපි කිරිල්ලක් කරන්නෙ.
මහත්මා ගාන්දි භාගෙට හෙලුවෙන් නෙ හිටියෙ.
http://asiantribune.com/node/86133 මොන හු#ට ක්ද මේ ?
By K.T.Rajasingham
London, 26 December, (Asiantribune.com):
The recent press statement by the Global Tamil Forum which reflected the views of the Tamil Diaspora in the West was a clear indication that Tamil Diaspora are interested in Tamils casting their votes in favor of Mahinda Rajapaksa.

porata hithenda athi bn lassnay kiyala uu ee widiyata. m3ge kamaththa.. ohoma nathuwa baniyamay saramay gahan hitiyath apita mokada bn.. aduma gana amataka karala dapan.. dan MR ara kare daagena inna saatake lankawe deyak kiyalada uba hithanne eeekath indiawe fashion ekak..![]()

Ekthara trick ekak ban..waraddak na..

කෑප්ටන් Jack Sparrow;17629303 said:මචං මම නම් ඔය එකෙක්ට වත් චන්දෙ දෙන්නේ නැහැ.
මෙහෙමයි MR ට සාටකේ වගේ MY3ත් තමන්ටම icon එකක් හදාගන්න හිතල, ඉන්දියාවේ මෝඩි ගේ ඇදුමට සාමාන විදිහට අදින්න ඇති. එත් මට කියන්න තියෙන්නේ ඒ තිරනෙන් MY3 අවුට්. මොකද දේශීයත්වය අගය කරලා ඇදුමක් තොර ගන්න තිබ්බ, එක එක අයව කොපි කරන්නේ නැතුව. අනික මොනවා උනත් සිංහල සංස්කෘතිය වෙන්න රජාටවත් වෙනස් කරන්න අයිතියක් නම් නැහැ.
මේක මගේ මතය, කඩේ ගියේ නැහැ, මාතෘකාවට අදාලව කතා කලේ.
උනුත් එකයි මුනුත් එකයි, කෙලවෙන්නේ සිංහලයටම තමයි.
දැන් රනිල් කවදාවත්ම ජාතික ඇඳුම ඇඳලා නැහැ නේ! 
මූ නේද ගෑණු හෙලුවෙන් ඉන්න ත්‍රෙඩ් දාලා රෙප් හිඟා කාපු එකා බං.?![]()
![]()

pwurshaya adumen hoyala wagehinmaanaya
![]()
දිල්වාලේ දුල්හානියා හින්ගියෙ ජලක්.
ඇයි මචන්ලා අර මෛත්‍රිපාල මහත්තයා ජවහල්ලාල් නේරු ගේ කිට ඇඳගෙන ඉන්නේ?
බලයට ආවට පස්සේ සරම් බාගයක් කරේ දාගෙන අර වැල් රෝල කරකව කරකව ඉඳීද දන්නේ නෑ මහත්මා ගාන්ධි වගේ!
අරලිය ගහ මන්දිරෙත් එපා කියලා ගෙදෙට්ට වෙලා!
!!! මෙය කිසිදු දේශපාලනික මඩ ගැසීමක් නොව හුදෙක්ම විනෝදය පිණිස ඇසුවක් බව කරුණාවෙන් සලකන්න!

පොඩ්ඩක් හිටපන් හයියෙන් හිනා වෙන්න ඕනේ මේකට නම්. හහ් හහ් හහ් හහ් හාආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආඅ.
ඕකුන් පුකවල් ඉරාගෙන ත්‍රෙඩ් බම්ප් කරනවා හැබැයි ගොඩක් උන් උන්ව ඉග්නොර් ලිස්ට් දාලා.![]()

උබ අත ඇරිය මඩක් ගහන්න නෙවේ දැම්මෙ කියල කිවුව නිසා නැත්නම් උබල උඩ දාගෙන ඉන්න ජාතික ඇදුමෙ ඉදන් නේරු jacket එක වෙනකන් දේශනයක කාලය නාස්ති කරන්න හැදුවෙ.

ඔව් ඔව්.. මූ තමා..
තුම් පාස ආයේ යූ මුස්කුරායේ..
තෝ පස්සෙන් එනකොට මුස්පේන්තුයි..
දේකාහේ පෙහෙලී බර්..
දෙන්නම පහල බාර් එකේ..
පාස අවෝ ගලේ සේ ලගාවෝ..
පස්සෙන් ආවොත් ගල් ගහනවා..
මෙනෙ එක බාර් නහී බාර් බර් දේකාහේ..
මෙහේ බාර් එකක් නෙවෙයි හැම තැනම බාර්..
තූ සාමනේ බේටා රහී..
තොට සුමනගෙ බෙට්ටත් රහයිනේ..
තෙරේ මේරෙ මිලනකී ගී රේනා..
තෝරු මෝරුන්ගේ මිල ඇහුවහම රෙවෙනවා.. ( බලන්නකො එහෙත් එහෙමළු )
මෙරා දිල් බී කිතනා පාගල් ගේ..
දිලා මේ රා බීලා පල් රහයි කිව්වා..
යේ ප්‍යාර්ක මෝසම් හුප්ත බඩී තුෆානී තුම් ඩර්නා මේරී රානී..
මේ පාරනම් හුxxයි බඩයි කුඩු කරනවා.. තෝ දන්නෑ මේ රානි ගැන..
ආවෝ සුනාවෝ ඒකති ප්‍රේම කහානි..
එන්න සුනාවෝ ඒක ආදරෙන් කහන්න.. ( සුනාවෝ කියන්නේ නමක් )
බරි බරි සාත මෙහෙක රාර් හුවා අලහමියා..
දියබරියෝ හත් දෙනෙක් පාරේ මීයෙක් අල්ලාගෙන..
නයා කොයි ගුල් කිලායේගී තබිතෝ චංචල හේ තෙරේ නයනා , දෙකෝනා දෙකෝනා..
නයා කොයි ගුලේද කියලා චංචල සිතින් බැලුවා , නයි දෙන්නයි යකෝ නයි දෙන්නයි..
ලේෆ්ට් ලෙග් අගේ අගේ රයිට් ලෙග් පිචේ පිචේ..
වම් කකුල ඇදම ඇදයි දකුණු කකුල පීචංම පීචං..
දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ..
තෝ දොස් නොකියා ඒ දේශ ප්‍රේමීන්ට කසා ගන්න දීපන්..
සච්ච කෙහෙතීහු මේ කසම්සේ කසම්සේ . හමේ ප්යාර් හෝගයා..
ඇත්තමයි මේ කියන්නේ කසනවා කසනවා, හමේ පාරත් හිටලා..
මෙරේ ජීවන්තෝ හේ තේරා සායා මේරී..
අන්න ජීවන් උබේ සාය අරගෙන..
ජානම් දේක ලෝ මිටි ගයී දුරියා...
ජානා දැක්කනේ දුරියන් කෑවහම මිටි වෙනවා..
කබර් යේ ආයි හේ වහා සේ ... කොයි තුම්සා නහී..
කබරයෙක් ආවා එහෙ ඉඳං .. කෝ තමුසේ නෑ..
ජහේ තුම් කුච් නා කහෝ..
ජයේ ඔයා කුචු කවන්න එපා..
චෝර්දු මුජේ..
චොර මූණ..
චන්දාහෙ තූ මෙරා..
චන්දගේ මේ රා තූ විතරක්..
මුජේ මාලුම් නහී..
මුහුදෙ මාළු නෑ..
වාදාරහා ප්‍යාරකී ප්‍යාරකා..
වඩේ රහ පාරෙ එව්ව පාරෙම කද්දි (අර පෙට්ටි කඩල එව්වා)..
හෝටෝපෙ හර්වක්ත බස නාම තේරා..
හෝටන් තැන්නට බස් එක හරවද්දි තමා තේරුනේ..
සබ දරවාසේ කරලෝ බන්..
සැහ් දර වගේ කරෝල (කරවල) බං..
තකදීර්කා ෆසානා..
ගල් තකතීරුවා (ෆසානා = පාෂාන)..
රෝෂනී සේ බර බරේ.. බර බරේ නෑනෝ තෙරේ..
රෝෂනීගේ බර බරේ, බර බරේ.. තේරෙන්නෙම නෑ..
හම්හේ රහී ප්‍යාරකී..
හම ගහනවා පාරෙදි..
දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ..
දිලා වලේ වැටිලා උල් ඇනිලා ලේ යනවා..

MY3 Modi ගෙ style එකේ පොඩි කොපි කිරිල්ලක් කරන්නෙ.
මහත්මා ගාන්දි භාගෙට හෙලුවෙන් නෙ හිටියෙ.



මටත් තියන අවුල බන් ගාන්ධි මොකද ඒ එහෙම ඇන්දේ?![]()
නේරු ලස්සනට හිටියනේ...
හැබැයි නේරු කල වැඩේ කැතයි!
ගාන්ධිට නිකන් යාලු ෆිට් එකට කියලා දෙන්න තිබ්බා!
![]()
![]()


This message is hidden because Dilwaale is on your ignore list.![]()
This message is hidden because Dilwaale is on your ignore list..
මූ නේද ගෑණු හෙලුවෙන් ඉන්න ත්‍රෙඩ් දාලා රෙප් හිඟා කාපු එකා බං.?![]()
![]()
රනිල්ගේ ලෝල්ලෝ set එකනේ උඹලා...මෙන්න මේ ලෝල්ලෝ ටිකට මාව ඉග්නෝ ලිස්ට් දාන්නම රිදිලා..දිල්වාලේ දුල්හානියා හින්ගියෙ ජලක්.





This message is hidden because දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ
දිල්වාලේ දුල්හානියා හින්ගියෙ ජලක්.
කෑප්ටන් Jack Sparrow;17629303 said:මචං මම නම් ඔය එකෙක්ට වත් චන්දෙ දෙන්නේ නැහැ.
මෙහෙමයි MR ට සාටකේ වගේ MY3ත් තමන්ටම icon එකක් හදාගන්න හිතල, ඉන්දියාවේ මෝඩි ගේ ඇදුමට සාමාන විදිහට අදින්න ඇති. එත් මට කියන්න තියෙන්නේ ඒ තිරනෙන් MY3 අවුට්. මොකද දේශීයත්වය අගය කරලා ඇදුමක් තොර ගන්න තිබ්බ, එක එක අයව කොපි කරන්නේ නැතුව. අනික මොනවා උනත් සිංහල සංස්කෘතිය වෙන්න රජාටවත් වෙනස් කරන්න අයිතියක් නම් නැහැ.
මේක මගේ මතය, කඩේ ගියේ නැහැ, මාතෘකාවට අදාලව කතා කලේ.
උනුත් එකයි මුනුත් එකයි, කෙලවෙන්නේ සිංහලයටම තමයි.


දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේThis message is hidden because දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ