මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ ඇඳුම!

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මටත් තියන අවුල බන් ගාන්ධි මොකද ඒ එහෙම ඇන්දේ? :lol: :eek:
    නේරු ලස්සනට හිටියනේ...

    හැබැයි නේරු කල වැඩේ කැතයි!
    ගාන්ධිට නිකන් යාලු ෆිට් එකට කියලා දෙන්න තිබ්බා! :(

    Nehru_gandhi.jpg

    :(
    ඔයා ගාන්ධි කියන බුවා තමයි ඉන්දියාවේ උන්ව කෑවේ සුද්දන්ට රට එපා කරපන්න පාරවල් වල රෙන්න පුරුදු කරලා. නොදකින් මහ පජාත රටක්. :angry::angry:
    hitback :yes:
    ගාන්දි මටත් ඔය කියන තරං හොද එකෙක් නෙවේ :eek:
    තව කතාවක් තියෙනව මූ මොහොමඩ් වගේ pedophile කියලා.
     
    machan oka adhinne yatin thiyena bullet proof jacket eka pena nisa, :yes::cool:

    එහෙම කියන්නත් බැහැ මචං, කලින් හොදට ජාතික ඇදුම ඇදපු මහත්මයෙක් තමයි ඔය. අනේ මන්ද බන්, විහින් නාන්නේ. අපරාදේ ආණ්ඩු පක්ෂෙට මඩ හදල දෙනවා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    hitback :yes:
    ගාන්දි මටත් ඔය කියන තරං හොද එකෙක් නෙවේ :eek:
    තව කතාවක් තියෙනව මූ මොහොමඩ් වගේ pedophile කියලා.

    :shocked::shocked::shocked: :eek::eek:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කෑප්ටන් Jack Sparrow;17629442 said:
    එහෙම කියන්නත් බැහැ මචං, කලින් හොදට ජාතික ඇදුම ඇදපු මහත්මයෙක් තමයි ඔය. අනේ මන්ද බන්, විහින් නාන්නේ. අපරාදේ ආණ්ඩු පක්ෂෙට මඩ හදල දෙනවා.

    ඇඳුමක් මාරු කළ එකට මඩ ගහන්න ගත්තේ පනික්කිරාලලාගේ විමලසේන බං. පස්සේ බැලයෝ ටිකත් පටන් ගත්තා. මිනිහෙක්ගේ ඇඳුමක් අල්ලගෙන කියවන මඩගහන උන්ගේ මානසික මට්ටම බුද්ධිමත් ජනතාව තේරුම් ගන්නවා බං. :love::love:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔයා ගාන්ධි කියන බුවා තමයි ඉන්දියාවේ උන්ව කෑවේ සුද්දන්ට රට එපා කරපන්න පාරවල් වල රෙන්න පුරුදු කරලා. නොදකින් මහ පජාත රටක්. :angry::angry:

    හපොයි ඔවු! උන් නිදහස ලබලා දැන් අඩසියවසක් ගිහිනුත් තාම පාරේ දාන්නේ! :angry:

    මන් අහලා තියනවා ඉන්දියාවේ සමහර පිරිස් ඉන්නවා කියලා ගාන්ධිව පේන්න බැරි! :eek:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කෑප්ටන් Jack Sparrow;17629442 said:
    එහෙම කියන්නත් බැහැ මචං, කලින් හොදට ජාතික ඇදුම ඇදපු මහත්මයෙක් තමයි ඔය. අනේ මන්ද බන්, විහින් නාන්නේ. අපරාදේ ආණ්ඩු පක්ෂෙට මඩ හදල දෙනවා.

    ඇදුම ගැන හිතන්න එප බන්, කුරහන් සාටකෙ ඇදගෙන ඉන්න මරාට වඩා මටනම් මූ දහස් ගුනයක් හොදයි :D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හපොයි ඔවු! උන් නිදහස ලබලා දැන් අඩසියවසක් ගිහිනුත් තාම පාරේ දාන්නේ! :angry:

    මන් අහලා තියනවා ඉන්දියාවේ සමහර පිරිස් ඉන්නවා කියලා ගාන්ධිව පේන්න බැරි! :eek:

    අර රොවියා කිව්වත් වගේ පීඩෝ පීලියා වලින් අපයෝජනය වෙච්ච උන්ද දන්නේ නෑ. :lol::lol:
     
    ඇදුම ගැන හිතන්න එප බන්, කුරහන් සාටකෙ ඇදගෙන ඉන්න මරාට වඩා මටනම් මූ දහස් ගුනයක් හොදයි :D

    මට නම් දෙන්නම වැඩක් නැහැ බන්.
    උනුත් එකයි, මුනුත් එකයි කෙලවෙන්නේ සිංහලයටම තමයි.
    මේ වගේ තමයි බන් මට නම්, වෙනසක් නැහැ. උබලට කොහොමද දන්නේ නෑ :lol:

    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    shenic bath bala wesishenic gon jokesshenic ponsiya
    ubata athi una pasneta
    aduma gana ahalaa dapu eka post ekata me ekath banala neme :lol: ranil la chandikala tna gaean ahuwoth gedara avith marana ththwe inne :lol:

    :lol:
    my3 ta chande denawa kiyala kiyana ubata oya ththwe

    චාටර් වැඩේ ඒක! මාත් කියන්න හිටියේ ඒක! :lol:

    මහින්ද මහත්තයාගේ පැත්තට ඇඟිල්ලක් දැම්මත් කුණුහරප විදිනවා නේ! :lol:

    :sorry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    sanduni=hitback

    :lol: ඔව් මම සඳුන් බුවා තමයි :rofl: . මේ ටැග් එක දැම්ම බුවා මාරයිනේ :yes:. බලපන් දැන් මම බෑන් වේවි ෆේක් රන් කරනවා කියලා :(:(:(. මෙච්චර කල් ‍රැක්ක රහස. :(:(
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කෑප්ටන් Jack Sparrow;17629462 said:
    මට නම් දෙන්නම වැඩක් නැහැ බන්.
    උනුත් එකයි, මුනුත් එකයි කෙලවෙන්නේ සිංහලයටම තමයි.
    මේ වගේ තමයි බන් මට නම්, වෙනසක් නැහැ. උබලට කොහොමද දන්නේ නෑ :lol:

    machan, ජාතිය ‍රැකෙන්න නම් ඉස්සෙල්ලා රටක් තියෙන්න ඕනා.
    මේ යන විදියට ගියොත් රට බංකොලොත් වෙනවා. ඒ නිසා වෙනසක් අත්‍යාවශ්‍යයි.
    හොඳට හිතලා තීරණයක් ගන්න.
    රට > ජාතිය > ආගම
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    sanduni=hitback

    :lol: ඔව් මම සඳුන් බුවා තමයි :rofl: . මේ ටැග් එක දැම්ම බුවා මාරයිනේ :yes:. බලපන් දැන් මම බෑන් වේවි ෆේක් රන් කරනවා කියලා :(:(:(. මෙච්චර කල් ‍රැක්ක රහස. :(:(
    :lol::lol::lol::lol: එතකොට ''සඳුනි'' කියන්නේ ''සඳුන් බුවා'' කියන එකා කියල උඹ දන්නේ කොහොමද???
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෑප්ටන් Jack Sparrow;17629462 said:
    මට නම් දෙන්නම වැඩක් නැහැ බන්.
    උනුත් එකයි, මුනුත් එකයි කෙලවෙන්නේ සිංහලයටම තමයි.
    මේ වගේ තමයි බන් මට නම්, වෙනසක් නැහැ. උබලට කොහොමද දන්නේ නෑ :lol:

    :lol: පට්ට කතාව! (+6)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    hitback :yes:
    ගාන්දි මටත් ඔය කියන තරං හොද එකෙක් නෙවේ :eek:
    තව කතාවක් තියෙනව මූ මොහොමඩ් වගේ pedophile කියලා.

    අර රොවියා කිව්වත් වගේ පීඩෝ පීලියා වලින් අපයෝජනය වෙච්ච උන්ද දන්නේ නෑ. :lol::lol:

    I O ගාන්ධි! :eek:
     
    machan, ජාතිය ‍රැකෙන්න නම් ඉස්සෙල්ලා රටක් තියෙන්න ඕනා.
    මේ යන විදියට ගියොත් රට බංකොලොත් වෙනවා. ඒ නිසා වෙනසක් අත්‍යාවශ්‍යයි.
    හොඳට හිතලා තීරණයක් ගන්න.
    රට > ජාතිය > ආගම

    හොදට හිතුව මචං. අලුත්ගම සිද්දිය උදාහරනෙකට ගනින්.
    MR සිංහලයට එදා මොකද කලේ? (උන දේ මතකනේ)
    රනිල් ඇතුළු පිරිවර මොකද කලේ? (මතකනේ සිංහලයටම බැන්න කැත)
    දැන් ඔය දෙපැත්තෙන්ම රටට, ජාතියට, ආගමට ලැබෙන්නේ මොනවද බන්?
    චන්දෙ දීල පසුතවෙනවට වඩා හොදයි බන්, හිතට සතුටුයි කටු ගාල එන එක.