මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ ඇඳුම!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඒවා දේශපාලනික විදියට ප්‍රතිරූපය හදාගන්න තියන උපක්‍රම. මහින්ද සාටකය දානවා වගේ තමයි. මහින්ද විපක්ෂ නායක වෙනකොටත් මෙලෝ පවුර්ශය්ක් නැහැ. මයිත්‍රීට අන්තයි කතා කාරගන්ත් බැහැ. එත් මහින්ද ඒවා හදාගත්ත . මයිත්‍රී එට වඩා හොදට හදා ගනී.

දෙන්නම එලම මොඩලයේ ප්‍රස්තිවිරුද දෙන්නේ

හැබැයි ඔය එක කරුනත්ක් වත් මිනිස්සු විදියට අපිට වැදගත් වෙන්නේ නැහැ. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් තමයි වැදගත්.

ආයිත් නායකයෝ පත් කරගන්න චන්දේ දෙනකොට කල්පනා කරලා දෙන්න බැහැර අටෝපය සලකන්නේ නැතුව


මේවා ගැන අපි පිස්සෝ වගේ වාද කරගන්න එක තේරුමක් නැහැ. වැදගත් දෙයක් නොවන නිසා. මේ රිප්ලයි ද්ම්මේත් ශෙනික් නිසා


thanks සහෝ reply එකට..... :)

මේකේ චන්දෙ දාලා එන්න නෙවේ, ගමවටේ නටන මොංගල් එවුන් ඉන්නවා. තමන්ට විරුද්ධ පාර්ශවයේ දාන මොනාහරි දැක්කම හරක් වගේ රඟන එවුන් පිරිසක් ඉන්නවා... අන්න ඒ සෙට් එක අල්ලාගෙන පොඩි ආතල් එකක් ගන්න මේක දැම්මේ. ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ දෙකේම ඉන්නවා. උඹත් සහභාගී වෙයන්.. මේක මාර fun.. :lol:
 

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    001flyD අයියගෙ Thread එකකින් උපුට ගත්තෙ

    001flyD අයියගෙ Thread එකකින් උපුට ගත්තෙ
    අපිට අපේම කියල ජාතික ඇදුමක් නැතිකොට උබට මේ පොරවල් වගේ සාටකේට කඩේ යනව.

    ලංකාවේ පහු ගිය ටිකේ එක එක බලවල් ආව නේ,එකෙන් මේ රාවණා බලය කියන්නෙ තවත් ඔන එකටයි එපා එකටයි ගොන් විදියට කට ගහන බලයක් (සමා වෙන්න ඔනේ මම මෙහෙම කියනවාට) මම මෙකෙන් ස්වාමින්වහන්සේලාට අපහසයක් කරන්න හදන්නෙ නැ,එත් යමක් පැහැදිලි කරන්න ඔනේ..

    අද මම දැක්කා අර ආණ්ඩුවට කඩේ යන C News එකේ ඔය පහතින් තියන නිවුස් එක,මෙකේ මුන්වහන්සේ කියන එවාට මට නම් හිනා කාල මැරෙනවා,මෙකෙන් තෙරෙනවා මුන්වහන්සේ මොන තරම් ප‍ටු විදියට හිතන දැනුමින් හින පුද්ගලයෙක්ද කියලා..
    .

    vio5H6y.jpg


    මෙක අහන්න ඔක්කොටම කලින්
    Audio Link
    https://archive.org/embed/ModiMs#

    මුන්වහන්සේ මෛත්‍රිව හැල්ලු කරලා එක තැනක කියනවා සිංහල රටේ සිංහල ඇඳුමට කැලි දාන්න එන්න එපා කියලා,මම පැහැදිලිව කියන්න ඔනේ අද සිංහල ජාතික ඇඳුම කියලා කියන ඔය ඇඳුම මුල් වරට ජාතික ඇඳුම ලෙස කථිකාවට භාජනය උනේ 1931 දි කොළඔ ආනන්ද කොලිජියේදි ජාතික ප්‍රතිසංස්කරණ කමි‍ටුව මඟින් පවත්වන්නට යෙදුනු ‍රැස්විමෙන් පසුවයි - කොළඔ නාලන්දයේ නිර්මාතෘ පි.ද.එස් කුලරත්න මහතා,මහාචාර්ය මලලසේකර සහ තවත් සිංහල දෙමළ උගතුන් මෙම ‍රැස්විමට සම්බන්ධ වි තිබෙනවා.අද පවතින සිංහල ජාතික ඇඳුමට සමාන ඇඳුමක් තමා දෙමළ මිනිස්සු භාවිතා කරන්නෙ,මෙකට කියන්නෙ වෙට්ටිය කියලා,ඇත්තටම මේ වෙට්ටියේ නැත්තන් ඉන්දියාවේ සමහරු කියන දොතියෙන් තමා මේ අද පවතින සිංහල ජාතික ඇඳුම නිර්මාණ වෙලා තියෙන්නෙ,එ යුගයේ අද පවතින මේ ජාතික ඇඳුම තිරණය කරන්න දෙමළ මනුස්සයා ඇඳපු වෙට්ටිය ලොකු පි‍ටුවහලක් උනා,ඉතින් එක එහෙමයි උනේ,එවාගෙම තමා ඔය මහින්ද රාජපක්ෂ මහත්තයා දාන සාටකය මේ ජාතික ඇඳුමට ඉට ටිකක් පසු කාලයෙදි එකතු උනු කොටසක්,මෙකෙත් ඉතින් ඉන්දියානු සම්භවයක් තියනවා,ඉන්දියාවේ මිනිස්සු තමා ඔය සාටක දැමිල්ල පටන් ගත්තෙ...

    දැන් මේ අයට ගැටලුව වෙලා තියෙන්නෙ මෛත්‍රිපාල මහත්තයා ඇඳපු ජැකට් එකනේ,මේ ජැකට් එක වෙස්ට් කොට් එකක්,වෙස්ට් කොට් ඉතින් බටහිරින් ආපු එකක් නේ,මෙක පසු කාලයකදි ඉන්දියානුවෝ ඉන්දියන් ක්‍රමයට හදගත්තා,එකට තමා කියන්නෙ Indian Waistcoat නැත්තන් Nehru Jacket කියලා ඔය පහතින් මේ දෙකේ වෙනස බලාගන්න පුළුවන්,බටහිර ජැකට් එක වගේ නෙමෙයි මේ ඉන්දියානු වර්ශන් එකෙන් සම්පුර්ණ බෙල්ලම වැහෙනවා,ස්වාමින්වහන්සේට තවත් මතක් කරලා දෙන්න ඔන කාරනයක් තියනවා,අද ලංකාවේ කාන්තාවන් අඳින ඔසරිය (කාන්තා ජාතික ඇඳුම) නිර්මානය වෙලා තියෙන්නෙ ඉන්දියානු නායක්කාර වංශික (තෙලිඟු) කාන්තාවන්ගේ ඇඳුම් වල ආභාශයෙන්...

    මෛත්‍රිපාල මහත්තයා ඔක ජැකට් එක ගහගත්තෙ උඩ පැති වල ‍රැස්විම් වලට ,මේ දවස් වල සිතලක් තියනවා මේ පැති වල (දෙසැම්බර් මාසය නිසා,අනික වැස්සත් හැම වෙලෙම),මෙක හෙතු වෙන්න ඇති මෙතුමාට මෙය භාවිතා කරන්න,නුවර එළිය වගේ පැති වල නම් හැම මනුස්සයාම කොට් එකක් දාගන නේ ඉන්නෙ සිතල නිසා...
    ඉතින් මෙවා කල්පනා කරන්නෙ නැතුව බෙරිහන් දෙන්න ගියාම වෙන්නෙ,නිකන් හැල්ලු වෙන එකයි...

    SfdScnL.jpg


    Indian Waistcoat (Nehru Jacket)

    4s3XEqx.jpg


    British Waistcoat


    දැන් මෙකට Ravana බලය මොකද්ද කියන්නෙ,මොඩි රාජපක්ෂගේ සාටකේ කොපි කරලද නැත්තන් රාජපක්ෂවරු ඉන්දියානු සම්භවයක් ඇති සාටකේ කියන රෙදි කැල්ල නැශනල් එක උඩින් දාගත්තද ?
    උත්තරය වෙන්නෙ දෙවනි එකයි.


    yQ5a9ak.jpg


    අවසානයෙදි මට කියන්න තියෙන්නෙ මෙච්චරයි - ලංකාවේ මිනිස්සු අපිටම ආවේනික විදියේ ඇඳුම් භාවිතා කලා,කුවේනිගේ කාලයෙත් ඉට අතිත යුගවලත්,කුවේනිම එකට හොඳ සාධකයක් වෙනවා (කපු කෙටිමට දක්ෂ බාවය) එක නිසා එකේ ගැටලුවක් නැ,බටහිර අය කොල අතු අඳිනකොට අපි කපුත් කෙ‍ටුවා,එත් අද නුතනයෙදි භාවිතා වන ඇඳුම් ලංකාවටම ආවේනික උනු එවා නොවන බව කියන්න ඔනේ,එවා විවිධ සංස්කෘතින් සමග මුහු විම නිසා අපට ලැබුනු එවා,අනික ඔනම කෙනෙකුට අයිතියක් තියනවා තමුන් කැමති විදිය වස්ත්‍රයක් අඳින්න,මම කියන්නෙ උචිත වස්ත්‍රයක්,එක කාටවත් විවෙචනය කරන්න බැ,එක පෞද්ගලික කැමැත්ත,එහෙම කරනවා නම් එ කරන එක්කෙනාට ලොකු ගැටළුවක් තියනවා
    ...

    මම කාටවත් කඩේ යන්නෙ නැ එත් මට මේ GON PART ඉවසගන ඉන්න බැ...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    දේශපාලන පක්ශයක් බෞද්ධයෝ වෙනුවෙන්ම පෙනී සිටිය යුතුයි, සියලුම ආගමික ප්‍රශ්න වලදී බෞද්ධයාගෙ පැත්ත ගත යුතුයි කියල හිතන තරම් මෝඩකමක් තවත් නෑ. :lol:

    මේකට තමයි කියන්නෙ මිනිසුන් මියගියද ඔවුන් විසින් සෑදූ මතය මියයාමට කාලයක් ගතවෙනු ඇත කියන්නෙ. :(
    @bbs
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    001flyD අයියගෙ Thread එකකින් උපුට ගත්තෙ
    අපිට අපේම කියල ජාතික ඇදුමක් නැතිකොට උබට මේ පොරවල් වගේ සාටකේට කඩේ යනව.
    link eka danna puluwanda boss
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඇයි මචන්ලා අර මෛත්‍රිපාල මහත්තයා ජවහල්ලාල් නේරු ගේ කිට ඇඳගෙන ඉන්නේ? :oo:

    බලයට ආවට පස්සේ සරම් බාගයක් කරේ දාගෙන අර වැල් රෝල කරකව කරකව ඉඳීද දන්නේ නෑ මහත්මා ගාන්ධි වගේ! :dull:
    අරලිය ගහ මන්දිරෙත් එපා කියලා ගෙදෙට්ට වෙලා! :sorry:


    !!! මෙය කිසිදු දේශපාලනික මඩ ගැසීමක් නොව හුදෙක්ම විනෝදය පිණිස ඇසුවක් බව කරුණාවෙන් සලකන්න! :sorry:

    Me copya thama oya

    article-2639911-1E3AE85B00000578-630_472x433.jpg
    Maithri-Kandy-09-12-2014.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    001flyD අයියගෙ Thread එකකින් උපුට ගත්තෙ
    අපිට අපේම කියල ජාතික ඇදුමක් නැතිකොට උබට මේ පොරවල් වගේ සාටකේට කඩේ යනව.

    කවුද බන් කඩේ යන්නේ? මම නං නෑ! :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දේශපාලන පක්ශයක් බෞද්ධයෝ වෙනුවෙන්ම පෙනී සිටිය යුතුයි, සියලුම ආගමික ප්‍රශ්න වලදී බෞද්ධයාගෙ පැත්ත ගත යුතුයි කියල හිතන තරම් මෝඩකමක් තවත් නෑ. :lol:

    මේකට තමයි කියන්නෙ මිනිසුන් මියගියද ඔවුන් විසින් සෑදූ මතය මියයාමට කාලයක් ගතවෙනු ඇත කියන්නෙ. :(
    @bbs

    :lol: එහෙම හිතන එක විහිළුවක්.. කිසි කෙනෙක් බෞද්ධයන්ගේ පැත්ත විතරක් ගන්නේ නෑ! :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    thanks සහෝ reply එකට..... :)

    මේකේ චන්දෙ දාලා එන්න නෙවේ, ගමවටේ නටන මොංගල් එවුන් ඉන්නවා. තමන්ට විරුද්ධ පාර්ශවයේ දාන මොනාහරි දැක්කම හරක් වගේ රඟන එවුන් පිරිසක් ඉන්නවා... අන්න ඒ සෙට් එක අල්ලාගෙන පොඩි ආතල් එකක් ගන්න මේක දැම්මේ. ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ දෙකේම ඉන්නවා. උඹත් සහභාගී වෙයන්.. මේක මාර fun.. :lol:

    :angry::lol::shocked:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෝඩිට කලියෙන් ඕක ඇන්දේ නේරු බං. ඕකට කියන්නේ නේරු ජැකට් කියලා. හැබැයි මෝඩි කියන පුද්ගලයා කරලියට එන්න කලියෙන්. ඒ කිව්වේ අපේ උන් මෝඩි කියලා නමක් දැනගන්න කලියෙන් මෛත්‍රී ඔය ජැකට් එක ඇඳගෙන ඉඳලා තියෙනවා බං. මං ගාව පින්තූරයක් තිබ්බා ෆේස්බුක් එකේ ගිය එකක් සේව් කල.ඒක හෙව්වේ මෙච්චර වෙලා හොයා ගනන් නෑ බං.මරාට කඩේ යන පින්ගුත්තර හරක් ‍රැල කෑගැහුවට මහින්දයා ඔය දාගෙන ඉන්නෙත් උගේ අප්පා දාගෙන උන්නු විදිහට බං. ඕක මහින්ද හොයා ගත්තු එකක් නෙමෙයි. ඒත් උන්ට මෛත්‍රීට කියනන් දෙයක් නැති කොට තමයි හොර ගිවිසුම් ගැනයි, නේරු ජැකට් ගැනයි කියවන්නේ.
    dCn0M.jpg