මෛත්‍රිපාල

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ජනපති මැතිසබේ : ආ බවවත් නොදැනේ

    මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු පුරප්පාඩුවූ පොළොන්නරු දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී ධූරය සඳහා නම් කර තිබූ ජයසිංහ බණ්ඩාර මහතා දිවුරුම් දීම සඳහා පාර්ලිමේන්තුවට අද නොපැමිණියේය.
    පාර්ලිමේන්තුව පස්වරු 1ට ආරම්භවීමෙන් පසු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ නිවේදන යටතේ අභිනව මන්ත්‍රින්ගේ ප්‍රතිඥාව සඳහා ඇරයුම් කළද එම මන්ත්‍රීවරයා පැමිණ නොසිටියේය.
    අද පස්වරු 1.04 ට මෛත්‍රිපාල සිරිසේන ජනපති පාර්ලිමේන්තුවට පැමිණියේය. දෙපැත්තේම මන්ත්‍රීවරු ඔහු අත්පොලසන් දී පිළිගත්හ. ජනපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශයට සවන් දුන්නේය. මිනිත්තු 10කින් පමණ ඒ ප්‍රකාශය අවසන් විය. ඉන්පසු මන්ත්‍රීවරුනට දෑත් එක්කොට ආචාරකොට පිටව ගියේය.
    වෙනදා මෙන් ආරක්ෂකයන් සිය ගණනක් අද පැමිණියේ නැත. දියවන්නා ගුවන් ගැබේ ගුවන් හමුදා හෙලිකොප්ටර කැරකුණේද නැත. දියවන්නා ඔයේ සන්නද්ධ බෝට්ටු සංචාරය කළේද නැත. කැසිකිළි රථ ඇතුළු පරිවාර රිය පෙළද පැමිණියේ නැත.

    nomination-maithripala-60001.jpg
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇති යංතං රජෙක් නැතුව ජනාධිපතිකෙනෙක් පත්වෙලා ඉන්නව. :D
    හැබැයි වටේ ඉන්න උන් නිසා මෙතුමටත් කෙලවෙනව :(
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    හෙලිකොප්ටර් කැරකෙන්න අවශ්‍ය නෑනෙ දෙමළට උගේ කොටස දෙනවනම් අවුලක් නෑනෙ
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යම පාලනයේ මෙතෙක් ප්‍රගතිය..
    රත්තරං කඩු සොයා ගැනීම
    රත්තරං පෝනියන් සොයා ගැනීම
    බිත්ති ඔරලෝසු සොයා ගැනීම
    ලැම්බෝගිනි වගේ නිසාන් කාර් සොයා ගැනීම
    ලැම්බෝගිනි රෝද සොයා කාල්ටන් වැටලීම
    ආයුධ ගබඩා හමුවීම (නීත්‍යානුකූල)
    ආයුධ නැව් හමුවීම (නීත්‍යානුකූල)
    හෙට අනිද්දට
    රොකට්
    නැව්
    ලැම්බෝගිනි
    ප්‍රකෝටි ගනන් මුදල් නෝට්ටු
    රත්තරං බිත්තර හා රත්තරං පිහාටු
     
    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    ජනපති මැතිසබේ : ආ බවවත් නොදැනේ

    මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු පුරප්පාඩුවූ පොළොන්නරු දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී ධූරය සඳහා නම් කර තිබූ ජයසිංහ බණ්ඩාර මහතා දිවුරුම් දීම සඳහා පාර්ලිමේන්තුවට අද නොපැමිණියේය.
    පාර්ලිමේන්තුව පස්වරු 1ට ආරම්භවීමෙන් පසු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ නිවේදන යටතේ අභිනව මන්ත්‍රින්ගේ ප්‍රතිඥාව සඳහා ඇරයුම් කළද එම මන්ත්‍රීවරයා පැමිණ නොසිටියේය.
    අද පස්වරු 1.04 ට මෛත්‍රිපාල සිරිසේන ජනපති පාර්ලිමේන්තුවට පැමිණියේය. දෙපැත්තේම මන්ත්‍රීවරු ඔහු අත්පොලසන් දී පිළිගත්හ. ජනපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශයට සවන් දුන්නේය. මිනිත්තු 10කින් පමණ ඒ ප්‍රකාශය අවසන් විය. ඉන්පසු මන්ත්‍රීවරුනට දෑත් එක්කොට ආචාරකොට පිටව ගියේය.
    වෙනදා මෙන් ආරක්ෂකයන් සිය ගණනක් අද පැමිණියේ නැත. දියවන්නා ගුවන් ගැබේ ගුවන් හමුදා හෙලිකොප්ටර කැරකුණේද නැත. දියවන්නා ඔයේ සන්නද්ධ බෝට්ටු සංචාරය කළේද නැත. කැසිකිළි රථ ඇතුළු පරිවාර රිය පෙළද පැමිණියේ නැත.

    nomination-maithripala-60001.jpg

    Ohoma digatama karanna puluwannam hondai. TNA eke porondu etu nokeruwoth oya okkoma security danna wei.