මෛත්‍රියෙන් පිරුණු රටක් - සුභ අනාගතයක් !!
මාගේ මිතුරනි,ඔවුන්ගේ මේ ද්වේශසහගත වදන් වලට හේතුව, අනපේක්ෂිත පරාජයයි.කුමන තරගයකදී හෝ වේවා, සෑම විටම පරජිතයා තුළ ඇති වන්නේ දුකක් මෙන්ම, ජයග්‍රාහකයා කෙරෙහි වෛරයයි.එය ඔවුන්ටද පොදුය.අපගේ අරමුණ වූවේ මෛත්‍රියෙන් පිරුණු රටකි.එහි වෛර කරන්නෝ වෙත් නම්, ඔවුන්ව ජයගත හැක්කේද ඔවුන්හට මෛත්‍රී කිරීමෙන් පමණකි.කල්යත්ම මේ දහම ඔවුන්ටද වැටහෙනු ඇත.අපි වචනයෙන් නොව, ක්‍රියාවෙන්ම එය පෙන්වා දෙමු.මන්ද යත්, අවවාදයට වඩා ආදර්ශය උතුම් වන බැවිනුත්, මේ අවස්ථාවේදී අවවාද ඇසීමට තරම් මානසිකත්වයක් ඔවුන්හට නොමැති බැවිනුත්ය.එසේ වූ කල, අප පැතූ මෛත්‍රී යුගයත්, ඔවුන් පැතූ සුභ අනාගතයත් නිතැතින්ම උදාවනු ඇත.