මෛත්‍රි ඉදිරියෙන්.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෛත්‍රි ඉදිරියෙන්.

    දැනට කරලා තියෙන මත සමික්ෂණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා 53% ඡන්ද ප්‍රතිශතයක්ද මහින්ද රාඡපක්ෂ මහතා 45% වශයෙන් සිටිනවා .:yes::yes:
     
    • Like
    Reactions: roma3547

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    _71105347_71105346.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පැරකුම් සමුදුර නිල් දිය තලයට ණය නැති පුතුනේ ණය නැති පුතුනේ
    පුල‍තිසි පොලවේ කිරි රස දන්නා සුඡාත පුතුනේ සුඡාත පුතුනේ
    මෙත් ගුණ දන්නා මහඡන ගංගා මේ රැස්කන්නේ නුබටයි පුතුනේ...

    මහ පැරකුම්බා බැදි දිය රන්දා මේ බිම රකිනා දෙවි නුබ හන්දා
    මෙත් ගුණ දන්නා මහඡන ගංගා ඔබටයි පුතුනේ ඔබටයි පුතුනේ

    පැරකුම් සමුදුර නිල් දිය තලයට ණය නැති පුතුනේ ණය නැති පුතුනේ
    පුල‍තිසි පොලවේ කිරි රස දන්නා සුඡාත පුතුනේ සුඡාත පුතුනේ
    මෙත් ගුණ දන්නා මහඡන ගංගා මේ රැස්කන්නේ නුබටයි පුතුනේ...

    මහ වැලිගංගා දෑලවදින්නා කෙත් නතු නන්ගා බත දුන් හන්දා
    මෙත් ගුණ දන්නා මහඡන ගංගා මේ රැස්කන්නේ නුබටයි පුතුනේ...

    පැරකුම් සමුදුර නිල් දිය තලයට ණය නැති පුතුනේ ණය නැති පුතුනේ
    පුල‍තිසි පොලවේ කිරි රස දන්නා සුඡාත පුතුනේ සුඡාත පුතුනේ
    මෙත් ගුණ දන්නා මහඡන ගංගා මේ රැස්කන්නේ නුබටයි පුතුනේ...

    https://www.youtube.com/watch?v=qmMtuCX6Ajo

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    මම මේ පාර මෛත්‍රීට, කොහොමත් මෛත්‍රී දිනනවා
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    දැනට කරලා තියෙන මත සමික්ෂණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා 53% ඡන්ද ප්‍රතිශතයක්ද මහින්ද රාඡපක්ෂ මහතා 45% වශයෙන් සිටිනවා .:yes::yes:
    සිරාවටම මේකෙ අනිත් පැත්ත බන් වෙන්නෙ.
     
    • Like
    Reactions: gayankuwait