මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
මේක අර මට දාපු thread එකේ දැම්මනම් ගැලපෙනවා නේ?
ඔයගොල්ලම මෛත්‍රී එකක් ගැන කියන ගමන් තව thread එකක කාට හරි නිකම් බොරුවට බනිනවා.
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේක අර මට දාපු thread එකේ දැම්මනම් ගැලපෙනවා නේ?
    ඔයගොල්ලම මෛත්‍රී එකක් ගැන කියන ගමන් තව thread එකක කාට හරි නිකම් බොරුවට බනිනවා.

    ane me sudu akkiye denwat paduwe innawada. oyat metana balen ellennamai enne. aio wadinnam wadayak nowi yanna. minihekwat boy friend kenekwat nedda oyata? gihin eya ekka fun eke turul wela innawako elakiri enne netuwa.
    /
    /

    url
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    හරිනම් පාඩුවේ ඉන්න එක කියන්න ඕනේ මම නේ
    මොකද ඔය ගොල්ලමනේ මගේ ඇගේ එල්ලෙන්න එන්නේ
    වැඩකට නැති thread දාගෙන.
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    මේක අර මට දාපු thread එකේ දැම්මනම් ගැලපෙනවා නේ?
    ඔයගොල්ලම මෛත්‍රී එකක් ගැන කියන ගමන් තව thread එකක කාට හරි නිකම් බොරුවට බනිනවා.

    ත්‍රෙඩ් එකට අදාලව කතාකරන්න ... වැදගත් දෙයක් දාපුවාම විකාර දේවල් කියල ඒකෙ තියන වටිනාකම නැතිකරන්න එපා ...plz..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හරිනම් පාඩුවේ ඉන්න එක කියන්න ඕනේ මම නේ
    මොකද ඔය ගොල්ලමනේ මගේ ඇගේ එල්ලෙන්න එන්නේ
    වැඩකට නැති thread දාගෙන.

    url
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm

    ^
    ||

    ත්‍රෙඩ් එකට අදාලව කතාකරන්න ... වැදගත් දෙයක් දාපුවාම විකාර දේවල් කියල ඒකෙ තියන වටිනාකම නැතිකරන්න එපා ...plz..

    :rofl: තරහා ගියා නේද
    මෛත්‍රියලු එක් කෙනෙක් මෙන්න hell එකක් ගැන දාලා. :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හරිනම් පාඩුවේ ඉන්න එක කියන්න ඕනේ මම නේ
    මොකද ඔය ගොල්ලමනේ මගේ ඇගේ එල්ලෙන්න එන්නේ
    වැඩකට නැති thread දාගෙන.

    oyata hoda uttaren kiyala denawa wena thread ekakadi wagenam. :angry:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    දැන් මම අහලා තියෙන හැටියට තමන් යමක් ප්‍රගුණ කරන්න ඕන නම් ඒක නිතරම වගේ
    කළ යුතුයි hm.. මට හිතෙන්නේ මේ පොඩි මල්ලිලා ටික ගේ කටේ නිතරම මේවා තියෙන්නේ
    ප්‍රගුණ කිරිමේ ව්‍යර්ථයක් නිසා වෙන්නැති නේ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් මම අහලා තියෙන හැටියට තමන් යමක් ප්‍රගුණ කරන්න ඕන නම් ඒක නිතරම වගේ
    කළ යුතුයි hm.. මට හිතෙන්නේ මේ පොඩි මල්ලිලා ටික ගේ කටේ නිතරම මේවා තියෙන්නේ
    ප්‍රගුණ කිරිමේ ව්‍යර්ථයක් නිසා වෙන්නැති නේ.

    oyatat dawasakata serayak kagen hari kunuharapa tikak ahaganne netuwa innama be neda? ane manda oyage ammmi mokata oyawa heduwada danne. :confused:
     
    Lakshi02

    Member
    Nov 5, 2007
    7
    0
    0
    Matara
    මිනිස්සු හැමෝටම​, .... අනෙක් අයගෙන් වරදක් සිදුවූ විට එය පොදු මිනිස් ස්වභාවය යයි සිතා ඉවසන්න පුලුවන් නම් ...ඒක ගො
    ඩාක් වටීනවා.
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    දැන් මම අහලා තියෙන හැටියට තමන් යමක් ප්‍රගුණ කරන්න ඕන නම් ඒක නිතරම වගේ
    කළ යුතුයි hm.. මට හිතෙන්නේ මේ පොඩි මල්ලිලා ටික ගේ කටේ නිතරම මේවා තියෙන්නේ
    ප්‍රගුණ කිරිමේ ව්‍යර්ථයක් නිසා වෙන්නැති නේ.

    පැටියෝ ඔයාට අදාලව නුලක් දැම්මා නේ :rolleyes::rolleyes:ඔයා ඒකට එන්නේ නැතුව දැන් මේකේ පොර ටෝක් දුන්නට වැඩක් නෑ නේ . :rofl::rofl:මෙහෙම කරන එක වැරදි නේද කෙල්ලේ .:(:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මිනිස්සු හැමෝටම​, .... අනෙක් අයගෙන් වරදක් සිදුවූ විට එය පොදු මිනිස් ස්වභාවය යයි සිතා ඉවසන්න පුලුවන් නම් ...ඒක ගො
    ඩාක් වටීනවා.

    me snowl ge alutma fake account ekada? :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පැටියෝ ඔයාට අදාලව නුලක් දැම්මා නේ :rolleyes::rolleyes:ඔයා ඒකට එන්නේ නැතුව දැන් මේකේ පොර ටෝක් දුන්නට වැඩක් නෑ නේ . :rofl::rofl:මෙහෙම කරන එක වැරදි නේද කෙල්ලේ .:(:(

    me **tita pissu ban. awit balen dennamai hadanne. balahan me wage thread ekaka awit dena K*ri talk
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    පැටියෝ ඔයාට අදාලව නුලක් දැම්මා නේ :rolleyes::rolleyes:ඔයා ඒකට එන්නේ නැතුව දැන් මේකේ පොර ටෝක් දුන්නට වැඩක් නෑ නේ . :rofl::rofl:මෙහෙම කරන එක වැරදි නේද කෙල්ලේ .:(:(
    :yes::yes: සත්ය කතාව ...
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    oyatat dawasakata serayak kagen hari kunuharapa tikak ahaganne netuwa innama be neda? ane manda oyage ammmi mokata oyawa heduwada danne. :confused:

    මේ ලෝකේ හැටියට ඇත්තටම තමන්ට ගෞරවයක් ලැබෙන්න ඕනේ නම්
    මුලින්ම තමන් ඉගෙන ගත යුත්තේ අනෙක් අයට ගෞරව කරන්නයි නමුත්
    මම දැකලා තියෙන හැටියට මේකේ වෙන්නේම එසේ ගෞරව නොකර තමන්
    අනෙක් අයගෙන් ගෞරව බලාපොරොත්තු වීමයි.
    ඇත්තටම මේ වගේ community sites අපි සමාජයට යන්න කලින් සමාජය ගැන
    ඉගෙන ගන්න හොද තැනක් එකේ විවිධ ආකාරයේ පර්යේෂණ කරලා
    ඔයාට පුලුවන් මිනිසුන්ගේ ඇතුලාන්තය ගැන හොයාගන්න ඒක ගැන
    මම දන්න නිසා කියන්නේ. දැන් බලන්න ඔයා මේක කියවලා ආදර්ශයක් ගත්තද කියලා
    නෑ නේ මෛත්‍රියක් ගැන කියවලා පස්සේ මට වෛර කරනවා සුපුරුදු පරිදි
    අද ගොඩක් මිනිසුන්ගේ හැටි මේකයි ප්‍රයෝගික ලෝකයට තමන් උගත දේ යොදාගන්නේ නෑ
    වැරද්ද ඔයගොල්ලන්ගේ නෙවෙයි මම හිතන්නේ අධ්‍යාපන ක්‍රමයේයි.
    ඉතින් ඔයා හදාගත යුතුයි කොහොමද මෙතන පවත්වාගෙන යන ක්‍රමය වැඩි දියුණු කර
    civilized කෙනෙක් ව්දියට ඇත්ත සමාජයේ ජීවත්වෙන හැටි ඉගෙන ගන්න. මම හිතන්නේ ඒක වටිනවා ගොඩක් දුරට. ක්ෂණික කෝපය නිසා අද මේ වන විට කී දෙනෙක් පසුතැවෙනවාද කියලා
    ඔයා දන්නවාද? නෑ නේ තමන්ව පාලනය කරන්න බැරි අය කොහොමද එතකොට සාමජය,ආයතනයක්,නිවසක්
    යම් කිසි දවසක පාලනය කරන්නේ.