oyatat dawasakata serayak kagen hari kunuharapa tikak ahaganne netuwa innama be neda? ane manda oyage ammmi mokata oyawa heduwada danne.
මේ ලෝකේ හැටියට ඇත්තටම තමන්ට ගෞරවයක් ලැබෙන්න ඕනේ නම්
මුලින්ම තමන් ඉගෙන ගත යුත්තේ අනෙක් අයට ගෞරව කරන්නයි නමුත්
මම දැකලා තියෙන හැටියට මේකේ වෙන්නේම එසේ ගෞරව නොකර තමන්
අනෙක් අයගෙන් ගෞරව බලාපොරොත්තු වීමයි.
ඇත්තටම මේ වගේ community sites අපි සමාජයට යන්න කලින් සමාජය ගැන
ඉගෙන ගන්න හොද තැනක් එකේ විවිධ ආකාරයේ පර්යේෂණ කරලා
ඔයාට පුලුවන් මිනිසුන්ගේ ඇතුලාන්තය ගැන හොයාගන්න ඒක ගැන
මම දන්න නිසා කියන්නේ. දැන් බලන්න ඔයා මේක කියවලා ආදර්ශයක් ගත්තද කියලා
නෑ නේ මෛත්‍රියක් ගැන කියවලා පස්සේ මට වෛර කරනවා සුපුරුදු පරිදි
අද ගොඩක් මිනිසුන්ගේ හැටි මේකයි ප්‍රයෝගික ලෝකයට තමන් උගත දේ යොදාගන්නේ නෑ
වැරද්ද ඔයගොල්ලන්ගේ නෙවෙයි මම හිතන්නේ අධ්‍යාපන ක්‍රමයේයි.
ඉතින් ඔයා හදාගත යුතුයි කොහොමද මෙතන පවත්වාගෙන යන ක්‍රමය වැඩි දියුණු කර
civilized කෙනෙක් ව්දියට ඇත්ත සමාජයේ ජීවත්වෙන හැටි ඉගෙන ගන්න. මම හිතන්නේ ඒක වටිනවා ගොඩක් දුරට. ක්ෂණික කෝපය නිසා අද මේ වන විට කී දෙනෙක් පසුතැවෙනවාද කියලා
ඔයා දන්නවාද? නෑ නේ තමන්ව පාලනය කරන්න බැරි අය කොහොමද එතකොට සාමජය,ආයතනයක්,නිවසක්
යම් කිසි දවසක පාලනය කරන්නේ.