මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මේ ලෝකේ හැටියට ඇත්තටම තමන්ට ගෞරවයක් ලැබෙන්න ඕනේ නම්
මුලින්ම තමන් ඉගෙන ගත යුත්තේ අනෙක් අයට ගෞරව කරන්නයි නමුත්
මම දැකලා තියෙන හැටියට මේකේ වෙන්නේම එසේ ගෞරව නොකර තමන්
අනෙක් අයගෙන් ගෞරව බලාපොරොත්තු වීමයි.
ඇත්තටම මේ වගේ community sites අපි සමාජයට යන්න කලින් සමාජය ගැන
ඉගෙන ගන්න හොද තැනක් එකේ විවිධ ආකාරයේ පර්යේෂණ කරලා
ඔයාට පුලුවන් මිනිසුන්ගේ ඇතුලාන්තය ගැන හොයාගන්න ඒක ගැන
මම දන්න නිසා කියන්නේ. දැන් බලන්න ඔයා මේක කියවලා ආදර්ශයක් ගත්තද කියලා
නෑ නේ මෛත්‍රියක් ගැන කියවලා පස්සේ මට වෛර කරනවා සුපුරුදු පරිදි
අද ගොඩක් මිනිසුන්ගේ හැටි මේකයි ප්‍රයෝගික ලෝකයට තමන් උගත දේ යොදාගන්නේ නෑ
වැරද්ද ඔයගොල්ලන්ගේ නෙවෙයි මම හිතන්නේ අධ්‍යාපන ක්‍රමයේයි.
ඉතින් ඔයා හදාගත යුතුයි කොහොමද මෙතන පවත්වාගෙන යන ක්‍රමය වැඩි දියුණු කර
civilized කෙනෙක් ව්දියට ඇත්ත සමාජයේ ජීවත්වෙන හැටි ඉගෙන ගන්න. මම හිතන්නේ ඒක වටිනවා ගොඩක් දුරට. ක්ෂණික කෝපය නිසා අද මේ වන විට කී දෙනෙක් පසුතැවෙනවාද කියලා
ඔයා දන්නවාද? නෑ නේ තමන්ව පාලනය කරන්න බැරි අය කොහොමද එතකොට සාමජය,ආයතනයක්,නිවසක්
යම් කිසි දවසක පාලනය කරන්නේ.
ඔයාගේ අරමුණ මොක්කද?වැඩකට නැති දෙවල් ඇදලා ගන්න එපා.:no:
 
Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
පැටියෝ ඔයාට අදාලව නුලක් දැම්මා නේ :rolleyes::rolleyes:ඔයා ඒකට එන්නේ නැතුව දැන් මේකේ පොර ටෝක් දුන්නට වැඩක් නෑ නේ . :rofl::rofl:මෙහෙම කරන එක වැරදි නේද කෙල්ලේ .:(:(

ඔයගොල්ලන්ගේ අව්‍යක්ත වචන මම වැඩියේ දන්නේ නෑ
නමුත් මම මුල ඉදලම කරේ මේ thread එකට අදාළ ලෙස හිටපු එක නේ :rofl:
දැන් බලන්නකෝ මෛත්‍රි කරන අයගේ සැබෑ ස්වරූපය එළියට පැනපු හැටි
රකුසෙකු ගුලෙන් සාවෙකු සේ පැන සැටි සේ ;)
 
miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මේ ලෝකේ හැටියට ඇත්තටම තමන්ට ගෞරවයක් ලැබෙන්න ඕනේ නම්
    මුලින්ම තමන් ඉගෙන ගත යුත්තේ අනෙක් අයට ගෞරව කරන්නයි නමුත්
    මම දැකලා තියෙන හැටියට මේකේ වෙන්නේම එසේ ගෞරව නොකර තමන්
    අනෙක් අයගෙන් ගෞරව බලාපොරොත්තු වීමයි.
    ඇත්තටම මේ වගේ community sites අපි සමාජයට යන්න කලින් සමාජය ගැන
    ඉගෙන ගන්න හොද තැනක් එකේ විවිධ ආකාරයේ පර්යේෂණ කරලා
    ඔයාට පුලුවන් මිනිසුන්ගේ ඇතුලාන්තය ගැන හොයාගන්න ඒක ගැන
    මම දන්න නිසා කියන්නේ. දැන් බලන්න ඔයා මේක කියවලා ආදර්ශයක් ගත්තද කියලා
    නෑ නේ මෛත්‍රියක් ගැන කියවලා පස්සේ මට වෛර කරනවා සුපුරුදු පරිදි
    අද ගොඩක් මිනිසුන්ගේ හැටි මේකයි ප්‍රයෝගික ලෝකයට තමන් උගත දේ යොදාගන්නේ නෑ
    වැරද්ද ඔයගොල්ලන්ගේ නෙවෙයි මම හිතන්නේ අධ්‍යාපන ක්‍රමයේයි.
    ඉතින් ඔයා හදාගත යුතුයි කොහොමද මෙතන පවත්වාගෙන යන ක්‍රමය වැඩි දියුණු කර
    civilized කෙනෙක් ව්දියට ඇත්ත සමාජයේ ජීවත්වෙන හැටි ඉගෙන ගන්න. මම හිතන්නේ ඒක වටිනවා ගොඩක් දුරට. ක්ෂණික කෝපය නිසා අද මේ වන විට කී දෙනෙක් පසුතැවෙනවාද කියලා
    ඔයා දන්නවාද? නෑ නේ තමන්ව පාලනය කරන්න බැරි අය කොහොමද එතකොට සාමජය,ආයතනයක්,නිවසක්
    යම් කිසි දවසක පාලනය කරන්නේ.

    ඇත්තද ? සිරා කතාව ඔයත් ඔවා පිළිපදිනවා නම් . අපිත් ඔයත් එක්ක කැහිල්ලට රණ්ඩු කරන්න එන්නේ නෑ නේ . ඔයා තමයි මේකේ ආගමික වලි පටන් ගත්තේ . අනිත් කෙල්ලෝ වගේ වැදගත් විදියට හිටියා නම් මෙහෙම කතා අහන්න ඕනේ නෑ නේ .:rofl::rofl::P:P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    den me thread ekata awit oyata me kunu awussanna tibba uwamanawa mokakda? thread eka kiyawala paduwe yanna tibba neda? ehema netuwa metana loku talk denna oyata tiyana mole amaruwa nisa. oya hari asaine meke inna kollanwa awussala eyalagen benun ahanna neda? pahugiya dawas deke wediya benum ahuwet nane. so inna amarui wage neda ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇත්තද ? සිරා කතාව ඔයත් ඔවා පිළිපදිනවා නම් . අපිත් ඔයත් එක්ක කැහිල්ලට රණ්ඩු කරන්න එන්නේ නෑ නේ . ඔයා තමයි මේකේ ආගමික වලි පටන් ගත්තේ . අනිත් කෙල්ලෝ වගේ වැදගත් විදියට හිටියා නම් මෙහෙම කතා අහන්න ඕනේ නෑ නේ .:rofl::rofl::P:P

    :yes::yes:
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඔයගොල්ලන්ගේ අව්‍යක්ත වචන මම වැඩියේ දන්නේ නෑ
    නමුත් මම මුල ඉදලම කරේ මේ thread එකට අදාළ ලෙස හිටපු එක නේ :rofl:
    දැන් බලන්නකෝ මෛත්‍රි කරන අයගේ සැබෑ ස්වරූපය එළියට පැනපු හැටි
    රකුසෙකු ගුලෙන් සාවෙකු සේ පැන සැටි සේ ;)

    හික් හික් අව්‍යක්ත වචන:rolleyes: ටෝපත් දාන්න දේවල් . පොරත්වය විදහා දැක්වීම ..:rofl::rofl:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔයගොල්ලන්ගේ අව්‍යක්ත වචන මම වැඩියේ දන්නේ නෑ
    නමුත් මම මුල ඉදලම කරේ මේ thread එකට අදාළ ලෙස හිටපු එක නේ :rofl:
    දැන් බලන්නකෝ මෛත්‍රි කරන අයගේ සැබෑ ස්වරූපය එළියට පැනපු හැටි
    රකුසෙකු ගුලෙන් සාවෙකු සේ පැන සැටි සේ ;)
    ඔයා මුල ඉදලම කරලා තියෙන්න ඔයාගේ වැඩකට නැති බොල් කරුනු ඉදිරිපත් කරන එක.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔයාගේ අරමුණ මොක්කද?වැඩකට නැති දෙවල් ඇදලා ගන්න එපා.:no:

    meyage aramuna kese ho waliyak patan aran maaru wena eka. ita passe fake walin awit kollange rep kapana epa. kollo kunuharapa kiyala banidda meya fake walin rep kapanawa. eka tama meyage ultimate hobby eka. after all, she's kind of a nut case
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    ඇත්තද ? සිරා කතාව ඔයත් ඔවා පිළිපදිනවා නම් . අපිත් ඔයත් එක්ක කැහිල්ලට රණ්ඩු කරන්න එන්නේ නෑ නේ . ඔයා තමයි මේකේ ආගමික වලි පටන් ගත්තේ . අනිත් කෙල්ලෝ වගේ වැදගත් විදියට හිටියා නම් මෙහෙම කතා අහන්න ඕනේ නෑ නේ .:rofl::rofl::P:P

    මෙන්න ඇත්ත ,,, :yes::yes:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ඇත්තද ? සිරා කතාව ඔයත් ඔවා පිළිපදිනවා නම් . අපිත් ඔයත් එක්ක කැහිල්ලට රණ්ඩු කරන්න එන්නේ නෑ නේ . ඔයා තමයි මේකේ ආගමික වලි පටන් ගත්තේ . අනිත් කෙල්ලෝ වගේ වැදගත් විදියට හිටියා නම් මෙහෙම කතා අහන්න ඕනේ නෑ නේ .:rofl::rofl::P:P

    මම උත්සහා කරනවා මගේ මතය සැමවිටම සමාජයේ හමුවේ තියන්න
    සමහර ඒවාට ගොඩක් අය ආගමික ගැටලු කිව්වට ඒක වැරදියි ඔතන තියෙන්නේ
    යථාර්තය දිරවා ගැනිමේ නොහැකියාවයි.
    1800 ගණන් වල නම් ගැහැණුන්ගේ මතයන් හිරකරලා කාලයක් තිබුනා
    නමුත් දැන් ඒක වලංගු නෑ.
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    meyage aramuna kese ho waliyak patan aran maaru wena eka. ita passe fake walin awit kollange rep kapana epa. kollo kunuharapa kiyala banidda meya fake walin rep kapanawa. eka tama meyage ultimate hobby eka. after all, she's kind of a nut case

    ඔයා හිතන එක වැරදියි මම මේ තාක් කාගේ වත් reputation අහිමි කරලා නෑ
    මට ඒ ගැන විශ්වාසයි ඕන නම් මේක check කරලා බලන්න කියන්න admin ට.
    අනික යම් කිසි චෝදනාවක් කරන්න කලින් පදනමක් තියෙන්න ඕනේ කෝ දැන්
    ගන්න බලන්න ඔයාගේ සාක්ෂි ටික. :P
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම උත්සහා කරනවා මගේ මතය සැමවිටම සමාජයේ හමුවේ තියන්න
    සමහර ඒවාට ගොඩක් අය ආගමික ගැටලු කිව්වට ඒක වැරදියි ඔතන තියෙන්නේ
    යථාර්තය දිරවා ගැනිමේ නොහැකියාවයි.
    1800 ගණන් වල නම් ගැහැණුන්ගේ මතයන් හිරකරලා කාලයක් තිබුනා
    නමුත් දැන් ඒක වලංගු නෑ.
    ඔයා විතරද මේ ලොකේ ජිවත්වෙන්නේ නංගියේ:dull:
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මම උත්සහා කරනවා මගේ මතය සැමවිටම සමාජයේ හමුවේ තියන්න
    සමහර ඒවාට ගොඩක් අය ආගමික ගැටලු කිව්වට ඒක වැරදියි ඔතන තියෙන්නේ
    යථාර්තය දිරවා ගැනිමේ නොහැකියාවයි.
    1800 ගණන් වල නම් ගැහැණුන්ගේ මතයන් හිරකරලා කාලයක් තිබුනා
    නමුත් දැන් ඒක වලංගු නෑ.

    බොහොම හොදයි මැඩම් ඔයත් එහෙම නම් අපිත් ඔයාගේ අදහසට විරුද්දව කතා කරාට කමක් නෑ නේ . :P:Pඑතකොට ඔයා රට බයිලා ගහනවා අපි ඔක්කොම එකතු වෙලා ඔයාට බනිනවා කියලා . :rofl::rofl:හරි වැරදි නේ ඒ කතාව :(:(
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔයා හිතන එක වැරදියි මම මේ තාක් කාගේ වත් reputation අහිමි කරලා නෑ
    මට ඒ ගැන විශ්වාසයි ඕන නම් මේක check කරලා බලන්න කියන්න admin ට.
    අනික යම් කිසි චෝදනාවක් කරන්න කලින් පදනමක් තියෙන්න ඕනේ කෝ දැන්
    ගන්න බලන්න ඔයාගේ සාක්ෂි ටික. :P
    කරුණා කරලා මෙ නුල වෙන පැත්තකට දන්න එපා:no:
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    meyage aramuna kese ho waliyak patan aran maaru wena eka. ita passe fake walin awit kollange rep kapana epa. kollo kunuharapa kiyala banidda meya fake walin rep kapanawa. eka tama meyage ultimate hobby eka. after all, she's kind of a nut case

    මමත් හිතනවා ඔහොම දෙයක් වෙනවා කියලා ..:rolleyes::rolleyes:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm

    බොහොම හොදයි මැඩම් ඔයත් එහෙම නම් අපිත් ඔයාගේ අදහසට විරුද්දව කතා කරාට කමක් නෑ නේ . :P:Pඑතකොට ඔයා රට බයිලා ගහනවා අපි ඔක්කොම එකතු වෙලා ඔයාට බනිනවා කියලා . :rofl::rofl:හරි වැරදි නේ ඒ කතාව :(:(

    ඔයා හරි හොදයි නේ දැන් බලන්න ඔයා කියන්නේ බනිනවා කියලනේ ඒ වුනාට
    මට එහෙම එකක් පෙන්නේ නෑ :rofl:
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    ඔයා හිතන එක වැරදියි මම මේ තාක් කාගේ වත් reputation අහිමි කරලා නෑ
    මට ඒ ගැන විශ්වාසයි ඕන නම් මේක check කරලා බලන්න කියන්න admin ට.
    අනික යම් කිසි චෝදනාවක් කරන්න කලින් පදනමක් තියෙන්න ඕනේ කෝ දැන්
    ගන්න බලන්න ඔයාගේ සාක්ෂි ටික. :P

    මං ඔයාගෙන් දෙයක් අහන්නද ... ඔයාගේ උපන් වෙලාව බලල කේන්දරේ හැදුවෙ කව්ද කියල මට දැනගන්න පුලුවන්ද ....SNOWL ...